INI product

INI product Dehydrated food

18/05/2026

ලස්සන ගැන හිතන ඔයාලට beetroot powder එක අපෙන් දැන් order පුලුවන්

28/03/2026

ගොටුකොල powder
හීන් බෝවිටයා powder
මුරුංගා කොල powder
Carrot powder
බීට්රූට් powder
අපෙන් මිලදී ගන්න පුලුවන්

13/03/2026

හාතවාරිය කැද packet අපෙන් order කරන්න පුලුවන්

11/03/2026
10/03/2026

🌿 100% දේශීය පිරිසිදු කරවිල කුඩු - දැන් ඔබ අතට! 🌿
ජීවිතය තිත්ත වුණාට කමක් නැහැ, සෞඛ්‍යය මිහිරි වෙන්න නම් "කරවිල" කියන්නේ දිව්‍ය ඔසුවක්. වෙළෙඳපොළේ ඇති කෘතිම දේවලින් මිදී, නිවසේදීම ඉතාමත් පිරිසිදුව සකස් කළ කරවිල කුඩු දැන් ඔබට අපෙන් ලබාගත හැක.
ඇයි අපේ කරවිල කුඩු සුවිශේෂී වන්නේ?
• 100% ස්වාභාවිකයි: කිසිදු වර්ණක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
• උසස් ප්‍රමිතිය: ඉතාමත් හොඳින් වියළා, පිරිසිදුම කරවිල පමණක් භාවිතා කර ඇත.
• ගුණාත්මක බව: දියවැඩියාව පාලනයට, ලේ පිරිසිදු කිරීමට සහ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීමට මහඟු පිටුවහලක් වේ.
• පහසුව: උණු වතුරට හෝ ආහාරවලට එකතු කර ඉතා පහසුවෙන් පරිභෝජනය කළ හැක.
නිරෝගී හෙටක් වෙනුවෙන් අදම ඇණවුම් කරන්න! 📦
📞 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා: 0772868552
📍කලුබොවිල,දෙහිවල අවට නම් delevery free
🚚 දිවයින පුරා බෙදාහැරීම් සිදු කළ හැක.

ඔයාගෙ චූටියාටත් ගොටුකොල කවාගන්න අමාරුද?මෙන්න ව්සදුම.එයාගෙ බත් එකට mix කරන්න ,කැද එකක් හදලා දෙන්න ගොටුකොල powder එක අපෙන්...
07/03/2026

ඔයාගෙ චූටියාටත් ගොටුකොල කවාගන්න අමාරුද?මෙන්න ව්සදුම.එයාගෙ බත් එකට mix කරන්න ,කැද එකක් හදලා දෙන්න ගොටුකොල powder එක අපෙන් ගන්න පුලුවන්.

04/03/2026

කැද මිශ්‍රණය දැන් කොහිල අල කුඩු මිශ්‍ර කරලා ගන්න පුලුවන්.(අර්ශස් රෝගයට වඩාත් ගුනදායකයි)
Whatsapp:0772868552

03/03/2026

මෙහෙම හදලා ගන්න ගොටුකොල powder වලින් තමයි අපෙ කැද packet එක හැදෙන්නෙේ වගේම ඔයාලා කැමති කොල වර්ගයක් add කරලා කැද packet එක හදලා දෙන්න පුලුවන් .❤️❤️❤️Kalubowila,dehiwala අවට නම් delevery free

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
03/03/2026

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

වෙනත් යමක් අවශ්‍ය නම් අමතන්න
01/03/2026

වෙනත් යමක් අවශ්‍ය නම් අමතන්න

28/02/2026

සුභ පැතුම් හාමුදුරුවනේ

Address

No101, Prathibimbarama Road, Kalubowila, Dehiwala
Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when INI product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category