CheezyLane

CheezyLane Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CheezyLane, Food & Drink, Dambadeniya.

❤️ අපේ රස ගැන කියන්නේ අපි නෙවෙයි... අපේ කස්ටමර්ස්ලා! 😊ඔයාලා දෙන මේ වටිනා අදහස් තමයි අපිට තවත් හොඳම දේ දෙන්න ලැබෙන ශක්තිය...
09/07/2026

❤️ අපේ රස ගැන කියන්නේ අපි නෙවෙයි... අපේ කස්ටමර්ස්ලා! 😊

ඔයාලා දෙන මේ වටිනා අදහස් තමයි අපිට තවත් හොඳම දේ දෙන්න ලැබෙන ශක්තිය.

හැම ඇණවුමක්ම ආදරයෙන් හදලා, ගුණාත්මකව ඔබ අතටම. ❤️

ඔබත් අදම ඇණවුම් කරලා වෙනස රස බලන්න!

📞 071 410 3261

🌯 රසටත් පෝෂණයටත් එකසේ වැදගත් කොත්තුවක්! 😋රසකාරක, කෘත්‍රිම වර්ණක හෝ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති නිසා බබාලට පවා බය නැත...
04/07/2026

🌯 රසටත් පෝෂණයටත් එකසේ වැදගත් කොත්තුවක්! 😋

රසකාරක, කෘත්‍රිම වර්ණක හෝ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති නිසා බබාලට පවා බය නැතුව රසවිඳින්න පුළුවන්.

🏠 ඔබේ නිවසටම ගෙනැවිත් දෙනවා. 🚚 දඹදෙණිය සිට කි.මී. 5ක් ඇතුළත ඩිලිවරි නොමිලේ!

📞 දැන්ම ඔබගේ ඇණවුම ලබාදෙන්න. රසවත්, පිරිසිදු සහ ගුණාත්මක කොත්තුවක් ඔබ වෙනුවෙන්!

🍗🧀 රසම චිකන් කොත්තු & චීස් කොත්තු ගෙදරටම! 🧀🍗MSG, ස්ටොක් පවුඩර් වගේ කෘත්‍රිම රසකාරක කිසිවක් නොයොදා, පිරිසිදු අමුද්‍රව්‍ය ...
27/06/2026

🍗🧀 රසම චිකන් කොත්තු & චීස් කොත්තු ගෙදරටම! 🧀🍗

MSG, ස්ටොක් පවුඩර් වගේ කෘත්‍රිම රසකාරක කිසිවක් නොයොදා, පිරිසිදු අමුද්‍රව්‍ය වලින් ගෙදරම හදන රසවත් කොත්තු දැන් ඔබේ ගෙදරටම!

✅ චිකන් කොත්තු
✅ චීස් කොත්තු
✅ පිරිසිදු හා ගුණාත්මක අමුද්‍රව්‍ය
✅ නැවුම්ව සූදානම් කර ලබාදේ

📍 දඹදෙණියෙන් කිලෝමීටර් 5ක් ඇතුළත නොමිලේ ගෙදරටම බෙදාහැරීම.

📞 ඇණවුම් සඳහා අදම අමතන්න: 071 410 3261

🚚 දඹදෙණියේ සිට 5km ඇතුළත FREE Delivery𝐂𝐡𝐞𝐞𝐬𝐞 𝐊𝐨𝐭𝐡𝐭𝐡𝐮 🧀🔥තුන් දෙනෙක්ටම බඩ පිරෙන්න කන්න පුලුවන් 🤤👉 𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧 𝐂𝐡𝐞𝐞𝐬𝐞 𝐊𝐨𝐭𝐡𝐭𝐡𝐮 –...
26/06/2026

🚚 දඹදෙණියේ සිට 5km ඇතුළත FREE Delivery

𝐂𝐡𝐞𝐞𝐬𝐞 𝐊𝐨𝐭𝐡𝐭𝐡𝐮 🧀🔥

තුන් දෙනෙක්ටම බඩ පිරෙන්න කන්න පුලුවන් 🤤

👉 𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧 𝐂𝐡𝐞𝐞𝐬𝐞 𝐊𝐨𝐭𝐡𝐭𝐡𝐮 – Rs.1500/=

චීස් ලවර්ස්ලාට හිත යන තරම් චීස් රස එක්ක 😍🧀
එක් බයිට් එකක් ගත්තමම ආයෙත් නැවත නැවත කන්න හිතෙනවා!

🚚 දඹදෙණියේ සිට 5km ඇතුළත FREE Delivery

📞 දැන්ම order කරලා, ගෙදරටම ගෙන්න ගන්න!

0714103261

📌 ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් ☀️ දවල් Order – උදේ 10 ට පෙර  🌙 රෑ Order – සවස 4 ට පෙරරසවත් ආහාර නියමිත වේලාවට ලබ...
22/06/2026

📌 ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින්

☀️ දවල් Order – උදේ 10 ට පෙර
🌙 රෑ Order – සවස 4 ට පෙර

රසවත් ආහාර නියමිත වේලාවට ලබාගැනීමට, ඔබගේ ඇණවුම කලින්ම වෙන්කරවා ගන්න! ❤️🍽️

0714103261

15/06/2026

අද දින සිට ( සදුදා ) දින 3ක් බදාදා දක්වා වසා ඇත.

⭐⭐⭐⭐⭐Happy Customer = Happy CheezyLane ❤️ඔබ ලබා දෙන හැම Review එකක්ම අපට වටිනා එකක්.ස්තූතියි ඔබගේ විශ්වාසයට! 🙏🧀
10/06/2026

⭐⭐⭐⭐⭐

Happy Customer = Happy CheezyLane ❤️

ඔබ ලබා දෙන හැම Review එකක්ම අපට වටිනා එකක්.

ස්තූතියි ඔබගේ විශ්වාසයට! 🙏🧀

07/06/2026

අපිම හදලා අපිම ඩිලිවර් කරන නිසා දවසට ඕර්ඩර්ස් ගොඩක් ගන්න විදිහක් නෑ.ඒක හින්දා සමහර ඕර්ඩර්ස් මිස් වෙනවා.පුලුවන් අය දවල්ටම ඕර්ඩර් එක ඕනේ වෙලාව කතා කරලා වෙන් කරවගන්න..පොඩියට කරන නිසා තවම ඩිලිවර් එකට කෙනෙක් ගන්න විදිහක් නෑ ඒත් ඉක්මනටම ගන්නව.ඊට පස්සේ හැමෝටම ගෙදරටම රසකාරක නැති රයිස් කොත්තු ගෙනත් දෙන්න පුලුවන්.මේ වෙනකම් අපෙන් ඕර්ඩර් දාගත්ත හැමෝටම ස්තූතියි ❤️

රසට කෑවට පස්සේ එන මේ වගේ messages දැක්කම හිත පිරෙනවා. ❤️ Thank you for your love and support!අපි කියන්න ඕන නෑ… කස්ටමර්ලා...
07/06/2026

රසට කෑවට පස්සේ එන මේ වගේ messages දැක්කම හිත පිරෙනවා. ❤️

Thank you for your love and support!

අපි කියන්න ඕන නෑ… කස්ටමර්ලාම කියනවා 😍🔥❤️

Address

Dambadeniya
60130

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when CheezyLane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category