Yummy kitchen

Yummy kitchen දේශීය කුලුබඩු වලින්,
රසට + පිරිසිදුවට + පිළිවෙලකට😋
නියම Biriyani එකක්🍲
කන්න ඕනිනම්
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනාගත්
Yummy kitchen අපිට කතා කරන්න.
(18)

Whatsapp 0️⃣7️⃣1️⃣3️⃣2️⃣6️⃣3️⃣1️⃣0️⃣6️⃣ 😍

04/03/2026

Today Dinner 50 pax 😋
Yummy kitchen Catering service
Dambulla ❤️💫🤗
Whatsapp 0️⃣7️⃣1️⃣3️⃣2️⃣6️⃣3️⃣1️⃣0️⃣6️⃣
ඔයාගෙත් ගෙදර සියලූම party වලට
රස කෑම වේලක් සදහා අපිට කතා කරන්න..

අඩන්න හේතු දහසක් තිබුණත්හිනා වෙන්න පුලුවන් තරමේ එකම😍😍😍😍😍එක හේතුවක් හොයා ගන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා🌸❤️Yummy kitchen...
20/02/2026

අඩන්න හේතු දහසක් තිබුණත්
හිනා වෙන්න පුලුවන් තරමේ
එකම😍😍😍😍😍
එක හේතුවක් හොයා ගන්න
ඔයාලා හැමෝටම
සුබ දවසක් වේවා🌸❤️
Yummy kitchen 💖

12/02/2026

මෙහෙමර පණ අදිද්දිත්
වාහනයක් නවත්තන් නැතුව
කොහොම මේ මිනිස්සු යනවද අනේ 😥😥
ඒ කොහොම වුණත්
අපේ එවුන් යන්නම ගියා 🥹.මතු උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 🙏.. මාරම දුකයි පොඩ්ඩෝ
නිවන් සුව අමන්ත මල්ලී 😥🙏

නිවන් සුව අමන්ත මල්ලී 😥🙏කිසිම ආත්මභවයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏ගමම අඩනවා මල්ලි උබ හින්දා 🥹🥹
12/02/2026

නිවන් සුව අමන්ත මල්ලී 😥🙏
කිසිම ආත්මභවයක මෙවන්
අකල් මරණයක් නොවේවා 🙏
ගමම අඩනවා මල්ලි උබ හින්දා 🥹🥹

බලාපොරොත්තු ඉටුවන සුබම සුබ දවසක් වේවා 💗Yummy kitchen  😍🌸
12/02/2026

බලාපොරොත්තු ඉටුවන
සුබම සුබ දවසක් වේවා 💗
Yummy kitchen 😍🌸

28/01/2026

රසට කන්න ඕනි නම්
ඔයාලා කතා කරන්නම ඕනි තැනක් තමයි
Yummy kitchen Dambulla 💪😍
Whatsapp 0️⃣7️⃣1️⃣3️⃣2️⃣6️⃣3️⃣1️⃣0️⃣6️⃣
Rice & Biriyani 😋😋

25/01/2026

මේවා හරිම රසයි හලෝලෝලෝ 😋🤤
Yummy kitchen ❤️✌️

වෙන අයගෙන් යැපෙන කෙනෙක් නොවීතමන්ගේ මහන්සියෙන්💪ගොඩයන කෙනෙක් වෙන්න.✌️💖සුබ දවසක් වේවා!!Yummy kitchen 💞
24/01/2026

වෙන අයගෙන් යැපෙන කෙනෙක් නොවී
තමන්ගේ මහන්සියෙන්💪
ගොඩයන කෙනෙක් වෙන්න.✌️💖
සුබ දවසක් වේවා!!
Yummy kitchen 💞

04/01/2026

සුබ දවසක් වේවා ❤️🫰
2026/1/4 අදත් Lunch & Dinner කරනවා..

✅Lunch එකට 9ට කලින් confirm කරන්න
✅Dinner එකට 2ට කලින් confirm කරන්න

Whatsapp 0️⃣7️⃣1️⃣3️⃣2️⃣6️⃣3️⃣1️⃣0️⃣6️⃣

Yummy kitchen

අද Dinner  එකට රස බිරියානියක රස බලන්න ඕනි නම් කතා කරන්න දවල් 1ට කලින් අපිට 🤗අද ඔයාලා වෙනුවෙන් Free Dilivery service  එකක...
31/12/2025

අද Dinner එකට රස බිරියානියක රස බලන්න ඕනි නම්
කතා කරන්න දවල් 1ට කලින් අපිට 🤗

අද ඔයාලා වෙනුවෙන් Free Dilivery service එකක් දෙන්න ලෑස්තී ❤️ Town Arear 😍

31 එකට Yummy kitchen අපෙන් Special Offer එකකුත් ඔයාලා වෙනුවෙන් තියෙනවා.

Whatsapp 0️⃣7️⃣1️⃣3️⃣2️⃣6️⃣3️⃣1️⃣0️⃣6️⃣

Post එක shear කරන්න ලස්සන ළමයෝ 🥰

ඔව්… 🌙අද තමයි අවුරුද්දේ අවසාන දවස 🥹🩷කාලයක් ඇවිත් ඉක්මනටම ගියා,සමහර දවස් හිනාවත් එක්කමමගේ එක්ක  ගත වුනාසමහර දවස් කඳුළු එක...
31/12/2025

ඔව්… 🌙

අද තමයි අවුරුද්දේ අවසාන දවස 🥹🩷

කාලයක් ඇවිත් ඉක්මනටම ගියා,
සමහර දවස් හිනාවත් එක්කම
මගේ එක්ක ගත වුනා
සමහර දවස් කඳුළු එක්ක
මගෙ එක්ක හින⁣ා වුනා

අද අවසාන දවස කියන්නේ

අපි ඉතිරි කරගත්ත මතක වලට
“ස්තුතියි” කියන ආදරණිය ලස්සන දවසක් ⁣
අළුත් අවුරුද්දට මගේ හිතේ
තව ශක්තිය,
තව ආදරේ
උතුරන්න ඕන

ලැබුණු පාඩම් වලට ස්තූතියි කියනවා ආයමත්
කඩා වැටුණාටත් වඩා
මම නැගිට්ටා

මට මමම ස්තුති කරනවා

නව අවුරුද්දට
තවත් ශක්තියක් එක්ක
මම මේ ගමනේ 💪🤍
Yummy kitchen 😘

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category