Rangiri Biryani Hut

Rangiri Biryani Hut බොක්කටම වදින රස බලන්න එන්න
(5)

18/08/2026

බිරියානි හට්ටියෙන් ආයෙත් වෙනසක්! 🥘

​ඉන්දියාවේ හයිද්‍රාබාද් රසයට, ඒ විදිහටම රාස්පානේ හැදෙන Original Indian Dum Biryani දැන් අපෙන්!

​බිරියානිය හැදෙන හැටි ඇසින් දැකලා, ඒ අනර්ඝ හුරුපුරුදු රසය වෙනස්ම විදිහට විඳගන්න...
එන්න බිරියානි හට්ටියට! 😍

18/08/2026

තනියම ගේමක් ගහන කොල්ලෙක්ගේ අගය දන්නේ... ඒ විදිහටම කට්ටකන තවත් කොල්ලෙක් විතරයි! ✊❤️"

17/08/2026

රටවල් ගාණක් ඈතින් හිටියත්, තාත්තා වෙනුවෙන් තියෙන ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු නෑ... ❤️🇦🇺 🇱🇰

​අද අපේ Rangiri Biryani Hut එකට ලැබුණේ හරිම සංවේදී, හදවතටම දැනෙන ඕඩර් එකක්. ඕස්ට්‍රේලියාවේ (Australia) රස්සාව කරමින් ගොඩක් මහන්සි වෙන ආදරණීය පුතෙක්, ලංකාවේ ඉන්න එයාගේ ආදරණීය තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් අපෙන් විශේෂ බිරියානි ඕඩර් එකක් බාරදුන්නා. 🍛

​කොච්චර දුර හිටියත්, වැඩ රාජකාරි අස්සේ වුණත් තමන්ව උස් මහත් කරපු තාත්තාගේ විශේෂ දවස අමතක නොකර, ඒ මුහුණට ලස්සන හිනාවක් ගේන්න පුතා ගත්ත ඒ උත්සාහය ඇත්තටම ගොඩක් අගනා එකක්! ❤️🥹

​අප කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා තාත්තා වෙනුවෙන් මේ Surprise එක භාරදුන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න ඒ ආදරණීය පුතාට අපේ හදපිරි ස්තූතිය! 🙏

​උපන්දිනය සමරන ආදරණීය තාත්තාට Rangiri Biryani Hut වෙතින් නිදුක් නිරෝගී සුවය පතන සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂

​📍 Rangiri Biryani Hut
📞 ඇණවුම් සහ විමසීම්: 077 844 21 34

අපේ මහන්සියට ලැබෙන ලොකුම වටිනාකම ඔයාලගේ මේ වචන කිහිපයයි! ❤️​ව්‍යාපාරයක් කරද්දී ලැබෙන සල්ලි වලට වඩා අපේ හිත පිරෙන්නේ අපෙන...
17/08/2026

අපේ මහන්සියට ලැබෙන ලොකුම වටිනාකම ඔයාලගේ මේ වචන කිහිපයයි! ❤️

​ව්‍යාපාරයක් කරද්දී ලැබෙන සල්ලි වලට වඩා අපේ හිත පිරෙන්නේ අපෙන් කෑම අරන් යන පාරිභෝගිකයින්ගෙන් මෙන්න මේ වගේ ප්‍රතිචාර (Feedback) ලැබෙද්දී... 🥹❤️

​"කෑම ටික හොඳටම තිබ්බා" කියලා ගෙදර අය කියපු ඒ වචන ටික අපිට ලොකු හයියක්!
​Rangiri Biryani Hut අපි කවදාවත් බිස්නස් කළේ කෑම වේලක් විකුණන්න විතරක් නෙවෙයි. උපරිම පිරිසිදුවට, ගුණාත්මකව සහ ආදරයෙන් ඒ කෑම වේල ඔයාලගේ අතට දෙන්න අපි හැමදාම කැපවෙනවා. 🍛✨

​අප කෙරෙහි විශ්වාසය තබා අපෙන් ඇණවුම් කරන, මෙලෙස ලස්සන අදහස් දක්වන සියලුම ආදරණීය පාරිභෝගිකයින්ට අපගේ හදපිරි ස්තූතිය! 🙏❤️

​📍 Rangiri Biryani Hut
📞 ඇණවුම් සහ විමසීම්: 077 844 21 34

17/08/2026

දුර ඈත ඉඳන් අපේ රස සොයාගෙන එන ඔබ හැමෝටම අපේ හදපිරි ආදරය! ❤️ 🍲

​"සැතපුම් ගාණක් ගෙවාගෙන, පාරේ මහන්සිය පවා නොතකා Rangiri Biryani Hut එකට ඇවිත් අපේ කෑම වේලක් රස විඳින එක තරම් සතුටක් අපිට තවත් නෑ..." 🥹❤️

​අදත් දුර බැහැර ප්‍රදේශවල ඉඳන් අපේ බිරියානි හට්ටියට ඇවිත්, අප කෙරෙහි විශ්වාසය තබා අපව දිරිමත් කළ සියලුම ආදරණීය පාරිභෝගිකයින්ට අපගේ ගෞරවනීය ස්තූතිය! 🙏

​ඔයාලගේ මේ ආදරය සහ විශ්වාසය තමයි අපිට තවත් හොඳම දේ දෙන්න තියෙන ලොකුම ශක්තිය! ❤️💯

​📍 Rangiri Biryani Hut

📞 ඇණවුම් සහ විමසීම්: 077 844 21 34

17/08/2026

රටවල් ගාණක් ඈතින් හිටියත්, ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නෑ... ❤️✈️

​අපේ Rangiri Biryani Hut එකට ලැබුණේ හරිම විශේෂ උපන්දින ඇණවුමක්. කුවේට් (Kuwait) රටේ රස්සාව කරමින් ගොඩක් මහන්සි වෙන ආදරණීය දියණියක්, ලංකාවේ ඉන්න ඇගේ පවුලේ අයගේ උපන්දිනය වෙනුවෙන් අපෙන් බිරියානි ඕඩර් එකක් බාරදුන්නා. 🍛

​රට වෙනස් වුණත්, කිලෝමීටර් දහස් ගණනක් දුරින් හිටියත්, තමන්ගේ ආදරණීයයන්ගේ විශේෂ දවසේ ඔවුන්ගේ මූණට සිනහවක් ගේන්න ඇය ගත්ත ඒ උත්සාහය ඇත්තටම හරිම අගනා එකක්! ❤️🥹

​අප කෙරෙහි විශ්වාසය තබා මේ විශේෂ Surprise එක භාරදුන්න කුවේට්හි සිටින ඒ ආදරණීය දියණියට අපේ හදපිරි ස්තූතිය! 🙏

උපන්දිනය සමරන ආදරණීයයන්ට Rangiri Biryani Hut වෙතින් සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂🎉

​📍 Rangiri Biryani Hut
📞 ඇණවුම් සහ විමසීම්: 077 844 21 34

අපේ තැනට ඇවිත් අපිට ශක්තියක් වුණු හැමෝටම හදපිරි ස්තූතියි! ❤️​"ලස්සන කෑම වේලකටත් වඩා අපේ සිත් ගත්තේ අද අපව හොයාගෙන ආපු ඔය...
16/08/2026

අපේ තැනට ඇවිත් අපිට ශක්තියක් වුණු හැමෝටම හදපිරි ස්තූතියි! ❤️

​"ලස්සන කෑම වේලකටත් වඩා අපේ සිත් ගත්තේ අද අපව හොයාගෙන ආපු ඔයාලගේ ලස්සන හදවත්..." 🍲😊

​අද දිනයේදීත් Rangiri Biryani Hut වෙත පැමිණ, අපගේ රසවත් බිරියානි රස විඳිමින් අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ ලබා දුන් සහයෝගයට අපගේ ගෞරවනීය ස්තූතිය! 🙏

​ඔයාලගේ ඒ සිනහව සහ ආදරය තමයි ඉදිරියටත් හොඳම දේ දෙන්න අපිට තියෙන ලොකුම ශක්තිය. ❤️

​📍 Rangiri Biryani Hut
📞 ඇණවුම් සහ විමසීම්: 077 844 21 34

16/08/2026

සතියේ මහන්සිය අමතක කරලා, හිත පිරෙන්න රස විඳින්න නිවාඩු දවස තරම් වෙන හොඳ දවසක් කොයින්ද... ❤️✨"
​ඉරිදා කියන්නේ පවුලේ අය, යාළුවෝ එක්ක සතුටින් ඉන්න, හොඳ කෑම වේලක් රස විඳින්න ඕන දවස! 🍛😍

​ඉතින් මේ සුන්දර Sunday නිවාඩු දවසේ ගෙදරට වෙලා කම්මැලි වෙන්නේ නැතුව ඉක්මනටම එන්න Rangiri Biryani Hut එකට! 🏃‍♂️

​ඉක්මනට එන්න, නැත්නම් ඉවර වෙයි! 😋

​📍 Rangiri Biryani Hut

📞 ඇණවුම් සහ විමසීම් සඳහා: 077 844 21 34

16/08/2026

අපේ ව්‍යාපාරය දෙස විශ්වාසය තබා, අප සමඟ ඉතා හොඳින් කතාබහ කරමින්, අපට සහයෝගය ලබා දුන් ඔබ වැනි ආදරණීය පාරිභෝගිකයින්ට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු. ව්‍යාපාරයක් කියන්නේ හුදෙක් ගනුදෙනුවක්ම නෙවෙයි, ඒක ඔබ වැනි ලස්සන හදවත් ඇති මිනිසුන් සමඟ ගොඩනැගෙන විශ්වාසයේ බැඳීමක්. ඔබ ලබා දුන් මේ සහයෝගය සහ දැක්වූ ගෞරවය අපට ලොකු ශක්තියක්. ඉදිරියටත් ඔබ වෙනුවෙන් උපරිම කැපවීමෙන් සේවය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

Address

Srilankan
Dambulla

Alerts

Be the first to know and let us send you an email when Rangiri Biryani Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share