U gi - යූගී

U gi - යූගී Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U gi - යූගී, Fruit & vegetable shop, inamaluwa, Dambulla.
(26)

වස විස ගහලා නැතී හොදම,අපනයනය තත්වයේ නැවුම් පලතුරු සහ රසම රස අඹ ...ලංකාවේ ඕනෑම තැනකට කූරිය මගින් ගෙන්නා ගත හැක.
චූටී බබාලට..බබාලා හම්බවෙන්න ඉන්න ආදරනීය අම්මලාට gift එකක් විදියට අඹ පාර්සල් එක දෙන්න අදහස් කරනවා නම් දැම්ම කෝල් එකක් හරී මැසේජ් එකක් හරී දාන්න

Good Morning!
11/09/2026

Good Morning!

10/09/2026
10/09/2026

තැන්ක්ස් මැනිකේ ..අනේ ආදරෙයී ඉතින්..මගේ දුව ශිෂ්‍යත්ව පාස් උන එකට තෑගී එවලා..අනේ බොහොම ස්තූතී Saku Fashion මැනිකේ ..තව තව හරියන්න ඕන ඔයාට..

10/09/2026

දිරිය මවක්..උත්සහවන්ත ගැහැනියක්..ඉතින් Anusha Fashion හැමෝම fallow කරන්න..අපිත් ඇයට සවියක් වෙමූ..💪💪💪

හරිම නිහතමානී..කියන්න වචන නෑ ඔය දෙන්නගේ ගතිගුන..අනේ ඉතින් තව තව හරියන්න ඕන..බුදු සරනයි ..කරන කියන හැමදේම සාර්තක වේවා ......
10/09/2026

හරිම නිහතමානී..කියන්න වචන නෑ ඔය දෙන්නගේ ගතිගුන..අනේ ඉතින් තව තව හරියන්න ඕන..බුදු සරනයි ..කරන කියන හැමදේම සාර්තක වේවා ...ආදරෙයී .. Miyu Miyu

රැල්ලට... ඉතින් ලස්සනයී ද කියන්නකෝ
09/09/2026

රැල්ලට... ඉතින් ලස්සනයී ද කියන්නකෝ

09/09/2026

පොඩිම පොඩි උදවුවක් ඕනී ඔයාලගෙන්...🙏🙏🙏🙏
පුලුවන් හැමෝම කරන්නකෝ 50k වෙන්න

ඉතින් මාව fallow කරලා නැති හැමෝම fallow කරන්න...
09/09/2026

ඉතින් මාව fallow කරලා නැති හැමෝම fallow කරන්න...

Address

Inamaluwa
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when U gi - යූගී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share