DIMA ECO FOOD

DIMA ECO FOOD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DIMA ECO FOOD, Food & Drink, dambulla, Dambulla.
(1)

ඔයාලා ආසම කෑම අපි ලබා දෙන්න ලෑස්තියි 🇱🇰 sri lankan home made food🇱🇰
🌍 චිකන් සම්බෝල 🍗
🌍 චිලි පේස්ට් 🌶
🌍කුනිස්සෝ සම්බෝල 🦐
🌍 බටු මෝජූ 🍆
🌍කොහිල බැදුම 🧄

DIMA ECO FOOD පේජ් එක follow කරලා එකතු වෙන්න

29/03/2026
22/03/2026
07/03/2026
05/03/2026
02/03/2026
27/02/2026
24/02/2026

මෙවැනි පහත් ක්‍රියා දැඩි පිලිකුලෙන් හෙළා දකිමි. ❌❌
හැමෝම ෂෙයාර් කරන්න. 🙏❤️
පහත දැක්වෙන ෆේක් ගිනුම නිර්මාණය කොට එක්තරා පුද්ගලයෙකු මා ලෙස පෙනී සිටිමින් විවිධ මුදල් ඉල්ලීම් අශීලාචාර වචන හුවමාරු කිරීම් ගිහි පැවිදි බොහෝ දෙනා වෙත සිදුකොට ඇත. මෙය එක්තරා පුද්ගලයෙකු විසින් සිදු කරන අතර ගත යුතු නීතිමය පියවර මෙන්ම ඔහුගේ සියලු පසුබිම් සමග තොරතුරු හෙළි කිරීමට කටයුතු කරමි. මා දිසින් සිදුකරන ඕනෑම කටයුත්තක දී 0714962050 වට්සැප් අංකය පමණක් භාවිත කරන අතර වෙනත් අංක හෝ fb මැසේජ් කිරීම කිසිදු විටෙක සිදු නොකරන බව 100 ට 100 ක් විශ්වාසයෙන් සදහන් කරමි. ඉහත පහත් ක්‍රියාවන්ට අදාළ ෆේක් ගිනුම පහත ලින්ක් එකෙන් බලන්න
https://www.facebook.com/share/1FGsTa7ciK/?mibextid=wwXIfr

Address

Dambulla
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when DIMA ECO FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category