ACR Marketing Service

  • Home
  • ACR Marketing Service

ACR Marketing Service wholesale & retail provider
orzone bottled drinking water agent

ගනුදෙනුකරුවන් නොව, අපේම පවුලේ සාමාජිකයන් වැනි ඔබ සැමට...කිරි ඉතිරෙන, බත බුලතින් සාර වූ, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට අපි...
14/04/2026

ගනුදෙනුකරුවන් නොව, අපේම පවුලේ සාමාජිකයන් වැනි ඔබ සැමට...
කිරි ඉතිරෙන, බත බුලතින් සාර වූ, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට අපි හදවතින්ම සුභ පතන්නෙමු!

සෙනෙහසින් සැමදා ඔබ අසලින්ම,
⭕*ACR Marketing Services*
⭕*ACR Transport Services*
⭕ *Rajapaksha Stores*
⭕ *Ruhunu Food City*

එන්න අපිත් මිල අඩු කරලා තියෙන්නේ 😁අලුත් අවුරුද්දේ අපත් සමග අත්වැල් බැදගන්න දැන්ම අපත් සමග එක්වන්න. දීමනා සහ වට්ටම් තෑගී ...
11/04/2026

එන්න අපිත් මිල අඩු කරලා තියෙන්නේ 😁
අලුත් අවුරුද්දේ අපත් සමග අත්වැල් බැදගන්න දැන්ම අපත් සමග එක්වන්න. දීමනා සහ වට්ටම් තෑගී භාණ්ඩ ආදිය දිනා ගන්න.
ACR Marketing Service දෙබරවැව.

සාර්ථකත්වයේ සැබෑ අරුත බෙදාහදා ගැනීමයි! 📦✨2026 වසරේ සඳහා අපේ පළමු පියවර ලෙස, ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන පවුල් කිහිපයක් සඳහා...
28/12/2025

සාර්ථකත්වයේ සැබෑ අරුත බෙදාහදා ගැනීමයි! 📦✨

2026 වසරේ සඳහා අපේ පළමු පියවර ලෙස, ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන පවුල් කිහිපයක් සඳහා වියළි සලාක මළු සූදානම් කර බෙදා දීමට දායකත්වය දක්වන්න ACR MARKETING SERVICE අපේ කණ්ඩායමට අවස්ථාව ලැබුනා.

පාරිභෝගික ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාම මෙවැනි සමාජ සත්කාරයන්ට දායක වීමට අපට ශක්තිය ලැබී තිබෙනවා. සියලු දෙනාටම සෞභාග්‍යමත් නව වසරක් ප්‍රාර්ථනා කරමු!

​ #සමාජසත්කාරය

"Coming together to wish you a very Merry Christmas! 🎅🎁From all of us at ACR Marketing Service, Gift Master & Printers, ...
25/12/2025

"Coming together to wish you a very Merry Christmas! 🎅🎁

From all of us at ACR Marketing Service, Gift Master & Printers, The Joint Yala, and Veyora Groups, we hope your holiday is filled with peace and wonder. Thank you for being part of our journey this year! 🌟"

Address

452 Debarawewa

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94707071919

Website

Alerts

Be the first to know and let us send you an email when ACR Marketing Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ACR Marketing Service:

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share