06/07/2026
අප මත්ස්‍ය ගොවිලෙන් 2026/07/01 සහ02 දෙදින තුල තිලාපියා ඇසිත්තන් 80000 ක්ද ඇගිල්ලන් 325000 ක්ද කොමන් කාප් ඇසිත්තන් 160000 ක්ද මහවැලි අධිකාරිය දෙහිඅත්තකණ්ඩිය කාර්යාලය මගින් මිලදී ගෙන මහවැලි C කලාපයට අයත් වීරලන්ද ජලාශය, උල්පත්වැව් ජලාශය, නූවරගල ජලාශය, හෙනානිගල ජලාශය, බබරවාන ජලාශය, අළුයටවෙල ජලාශය, බෙලගන්වැව ජලාශය, උල්හිටිය යන ජලාශ සදහා මුදා හැරීම සිදු කෙරුවා.🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠