Dil foods

Dil foods Dill Food is a small home-based food business located in Mount Lavinia, Sri Lanka. Our products are homemade with love & care

We specialize in preparing fresh, hygienic, and authentic Sri Lankan food products using carefully selected natural ingredients.

10/07/2026
10/07/2026

🌶️ Dill Food – Spices
​🥘 කුස්සිය සුවඳ කරන, කෑම පිඟාන රස කරන "Dill Food" තුණපහ! 🥘

​✅ වස විසෙන් තොරයි
✅ ස්වභාවික සුවඳ ඒ විදිහටමයි
✅ තුණපහ වල නියම රසය
​අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
📞 Contact: 077 840 6312

🌿✨ Dill Food වෙතින් සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌿අපගේ වටිනා ගනුදෙනුකරුවන්ටසතුටින්, සෞභාග්‍යයෙන්  පිරිසුභ නව වසරක් වේවායි...
14/04/2026

🌿✨ Dill Food වෙතින් සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌿

අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට
සතුටින්, සෞභාග්‍යයෙන් පිරි
සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏❤️

ඔබගේ ආදරය සහ සහයෝගය අපට ලැබෙන ලොකු ශක්තියක් 💪
ඉදිරියටත් රසවත්, ගුණාත්මක ආහාර ඔබ වෙත ගෙන එන්න අපි කැපවෙමු 🌶️🍲

📞 077 840 6312

22/03/2026

🌞 Good Morning from Dill Food!ඔබගේ දවස රසවත් ලෙස ආරම්භ කරන්න Dill Food සමඟ.Party, Office Functions සහ Special Events සඳහ...
12/03/2026

🌞 Good Morning from Dill Food!

ඔබගේ දවස රසවත් ලෙස ආරම්භ කරන්න Dill Food සමඟ.
Party, Office Functions සහ Special Events සඳහා රසවත් homemade food orders බාරගන්නවා. 🍛✨

📞 Orders: 077 840 6312

🍽️ Dill Food – Party & Function Orders Now Available! 🎉ඔබගේ Party, Office Function, Birthday, Family Gathering, සහ විවිධ...
06/03/2026

🍽️ Dill Food – Party & Function Orders Now Available! 🎉

ඔබගේ Party, Office Function, Birthday, Family Gathering, සහ විවිධ උත්සව සඳහා රසවත් homemade කෑම Dill Food වෙතින් order කරන්න පුළුවන්.

🥪 Sandwich
🌯 Rolls
🥟 Patties
🍛 වෙනත් රසවත් කෑම

✔️ Fresh ingredients
✔️ Clean & homemade taste
✔️ Reasonable prices

📍 Location: Mount Lavinia
📞 Orders: 077 840 6312

ඔබගේ උත්සවයට රසවත් කෑම – Dill Food සමඟ! ❤️

06/03/2026

🥘 කුස්සිය සුවඳ කරන, කෑම පිඟාන රස කරන "Dill Food" තුණපහ! 🥘
​වෙනදා උයන වෑංජනයට අමුතුම රහක් සහ සුවඳක් එකතු කරගන්න දැන්ම Dill Food අත්හදා බලන්න. 100% පිරිසිදු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා, කිසිම කෘත්‍රිම රසකාරකයක් නැතුව අපි මේවා හදන්නේ ඔබේ පවුලේ සෞඛ්‍ය ගැන හිතලමයි. ❤️
​✅ වස විසෙන් තොරයි
✅ ස්වභාවික සුවඳ ඒ විදිහටමයි
✅ තුණපහ වල නියම රසය
​අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
📞 077 840 631 2

With Good Market Lanka – I just got recognised as one of their top fans! 🎉
15/02/2026

With Good Market Lanka – I just got recognised as one of their top fans! 🎉

Address

16/8 Daddly Senanayaka Mawatha
Dehiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Dil foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share