26/07/2026
මේ තියෙන්නේ අද අපි කරපු lunch order එක. ඉතින් මේ order එක අපිට දුන්නේ ජපානයේ ඉන්න Maneesha Vidana Pathirana nangi. එයාගේ ආදරනීය තාත්තා ගේ birthday eka වෙනුවෙන් තමා මේ order එක අපි හැදුවේ ❤️😍thank you nangi oyata මේ order එක අපිට දුන්නට ❤️❤️❤
Contact us 0705630652