KASUN Super Center

  • Home
  • KASUN Super Center

KASUN Super Center � Homeware, Kitchenware, Fancy/ Gift items, Toys, Stationary, Electric items, Plastics, Glassware & More | Best Prices • Best Choice �

11/08/2026

Cute ගෑණු ළමයින්ට cute තෑගි 🤭❤️

ඔයාගෙ friend list එකේ ඉන්න cute ගෑණු ළමයවත් mention කරගෙන යන්න 😌

08/08/2026

ගැහුවා නේද 😂💔

කඩේකට ගිහින් මේ වගේ අදාළම නැති දේවල් ඉල්ලන ඔයාගෙ යාළුවත් mention කරගෙන යන්න 🤭

02/08/2026

පොඩ්ඩන්ගේ සෙල්ලම් ලෝකයට තවත් සුපිරිම New Arrival එකක්! වර්ණවත් ආලෝකය, සයිරන් ශබ්ද සහ 360° Rotation පහසුකම් සහිත Police Car එක දැන් KASUN Super Center වෙතින් 😍❤️

💰 මිළ: රු. 1,585/=

Stronger together! ❤️🫂Here’s a snapshot from our annual staff trip. A huge thank you to the hardworking team behind KASU...
31/07/2026

Stronger together! ❤️🫂

Here’s a snapshot from our annual staff trip. A huge thank you to the hardworking team behind KASUN Super Center for their dedication throughout the year. ❤️📸

අපගේ ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින සුහදශීලී කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කෙරෙන වාර්ෂික විනෝද චාරිකාවේ සුන්දර අවස්ථාවක් ❤️📸

වසර පුරාම නොපසුබස්නා කැපවීමෙන් කටයුතු කරන, Kasun Super Center පිටුපස සිටින අපගේ සමස්ත කණ්ඩායමටම හදපිරි ස්තූතිය!

නිරන්තරයෙන් අප කෙරෙහි විශ්වාසය තබන ඔබ සැමට උසස්ම සේවාව සපයන්නට අපගේ කණ්ඩායම සැමවිටම සූදානම්! ❤️

🌕 උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🌸🙏බෞද්ධ අපට ශාසනික, ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන් අතිශය පූජනීය සහ වැදගත් සිද...
29/07/2026

🌕 උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🌸🙏

බෞද්ධ අපට ශාසනික, ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන් අතිශය පූජනීය සහ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ පින්බර ඇසළ පුර පසළොස්වක පෝය දිනය අදයි. ☸️✨

☸️ සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම
☸️ මහා අභිනිෂ්ක්‍රමණය
☸️ ප්‍රථම ධර්ම දේශනාව (දම්සක් පැවතුම් සූත්‍රය)
☸️ යමා මහ පෙළහර පෑම
☸️ අභිධර්මය දේශනා කිරීම

☸️ පෙරවස් එළඹීම: භික්ෂූන් වහන්සේලා වස්සාන සමයේ "පෙරවස්" එළඹීම සිදුවන්නේ ඇසළ පෝයට පසුදිනයි.

මේ උතුම් වූ ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින්, සිත නිවාගනිමින්, සංසාරික සුවය පිණිස කුසල් සම්පත් රැස් කරගැනීමට ඔබ සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!

ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණින්, ශ්‍රී දළදා සමිඳු පිහිටෙන් නීරෝගී සුවය, සැනසීම හා සෞභාග්‍යය පිරි පින්බර පෝය දිනයක් වේවායි KASUN Super Center අපි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු! 🌸🙏

📍 Kasun Super Center - දික්වැල්ල
📞 041 7 65 55 08

මේ දවස්වල තියෙන අධික රස්නයෙන් බේරෙන්නයි, උදේට ඉස්කෝලේ/ඔෆිස් යද්දී ඇඳුම් ටික ඉක්මනින්ම Iron කරගන්නයි ගෙදරටම නැතුවම බැරි, ...
27/07/2026

මේ දවස්වල තියෙන අධික රස්නයෙන් බේරෙන්නයි, උදේට ඉස්කෝලේ/ඔෆිස් යද්දී ඇඳුම් ටික ඉක්මනින්ම Iron කරගන්නයි ගෙදරටම නැතුවම බැරි, ඒ වගේම ඔයාගෙ බජට් එකටත් සෙට් වෙන අලුත්ම fans සහ irons දැන් KASUN Super Center අපෙන්! 🏠😍

👔 Steam Iron (1200W): රු.2,695/=
💨 Ameco Stand Fan: රු.5,495/=

❇️ ඔයත් අදම එන්න...‼️

📍 KASUN Super Center, බෙලිඅත්ත පාර, දික්වැල්ල.
🛒 Best Price. Best Choice.

24/07/2026

හංසිකා Behind The Scenes 😪😂

පාසල් ඇරිලා හවසට සෙල්ලම් කරන්න බලාගෙන ගෙදරට දුවගෙන එන පොඩ්ඩන්ට පුංචි තෑග්ගක් දෙන්න, බජට් එකටත් සෙට්වෙන සුපිරිම New Arriv...
24/07/2026

පාසල් ඇරිලා හවසට සෙල්ලම් කරන්න බලාගෙන ගෙදරට දුවගෙන එන පොඩ්ඩන්ට පුංචි තෑග්ගක් දෙන්න, බජට් එකටත් සෙට්වෙන සුපිරිම New Arrivals collection එකක්ම දැන් KASUN Super Center අපෙන්! 🥳

💛 Yellow RC Simulation Model Car (1:24): රු. 635/=
🪖 Heavy Duty Army Truck: රු. 525/=
🧡 ClimbUp Rapid Off-Road Buggy: රු. 300/=
🏎️ Orange Sports Champion Racing Car: රු. 300/=

❇️ ඔයත් අදම එන්න...‼️

📍 KASUN Super Center, බෙලිඅත්ත පාර, දික්වැල්ල.
🛒 Best Price. Best Choice.

පොඩි ලොකු කියල වෙනසක් නැතුව කොල්ලොන්ගෙ හිත් නවතින තැන් 😁❤️ගෙදර ඉන්න කොලු පැටවුන්ට විතරක් නෙවෙයි, රිමෝට් කාර් පදින්න ආස ල...
23/07/2026

පොඩි ලොකු කියල වෙනසක් නැතුව කොල්ලොන්ගෙ හිත් නවතින තැන් 😁❤️

ගෙදර ඉන්න කොලු පැටවුන්ට විතරක් නෙවෙයි, රිමෝට් කාර් පදින්න ආස ලොකු අයටත් සෙල්ලම් කරන්න පුළුවන් අලුත්ම R/C (Remote Control) Cars රැසක් දැන් අඩුම මිලට! 😎

විවිධ මාදිලියේ High-Speed, Spray Effects සහ Controller Design සහිත සුපිරිම මොඩල්ස් දැන් KASUN Super Center වෙතින්,

මිල ගණන් සහ විස්තර:
🏎️ Max Speed Race Car (1:20): රු. 1,745/=
💚 Famous Convertible Racing Car (1:18): රු. 2,195/=
🔥 Off-Road Spray-Car (Pistol Controller): රු. 1,995/=

❇️ ඔයත් අදම එන්න...‼️

📍 KASUN Super Center, බෙලිඅත්ත පාර, දික්වැල්ල.
🛒 Best Price. Best Choice.

22/07/2026

මලක් වගේ පිපෙන, ලස්සනට නටන Musical Fairy Doll! 🧚‍♀️🌸

ඔයාගෙ මලක් වගේ ලස්සන චූටි දුවට අරන් දෙන්න මලක් වගේ ලස්සනම ලස්සන තෑග්ගක් 😍❤️

💰 මිල: රු. 1,595/=

📍 KASUN Super Center, බෙලිඅත්ත පාර, දික්වැල්ල.
🛒 Best Price. Best Choice.

Address

KASUN Super Center, Beliatta Road

Website

Alerts

Be the first to know and let us send you an email when KASUN Super Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share