Bandi Kitchen

Bandi Kitchen "Every meal delivered with care, every bite made to delight. 🍲❤️"

අපෙන් අද  Customer කෙනෙක්ට ගිය cupcake oder ekak 🧁😍
14/07/2026

අපෙන් අද Customer කෙනෙක්ට ගිය cupcake oder ekak 🧁😍

ඔයා කැමති ඕනම වර්ගයේ cake design  එකක් අපි කරලා දෙනවා ඔයාට 🧁🎂 ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුව ඔබගේ ඇණවුම අප විසි...
14/07/2026

ඔයා කැමති ඕනම වර්ගයේ cake design එකක් අපි කරලා දෙනවා ඔයාට 🧁🎂

ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුව ඔබගේ ඇණවුම අප විසින් සාදා දෙන්නෙමු😍

ඉතිම් ඔයත් කළුතර,කටුකුරුන්ද ,පයාගල ,මතුගම,දොඩන්ගොඩ අවට කෙනෙක් නම් ඔයාගේ oder එකත් අපිට ලබා දෙන්න. අපි ඔබේ නිවසටම ගෙනත් දෙනු ලැබේ ..🎂🧁🎂

😍Box of Happiness from Bandi kitchen! ✨​දකිනකොටම කන්න හිතෙන, විවිධ Flavors 12කින් යුත් අපේ විශේෂ Cupcake Box එක දැන් ඔබට...
08/07/2026

😍Box of Happiness from Bandi kitchen! ✨

​දකිනකොටම කන්න හිතෙන, විවිධ Flavors 12කින් යුත් අපේ විශේෂ Cupcake Box එක දැන් ඔබට ලබාගත හැක.🧁😚

​💯 100% Quality & Freshly Baked
​🚗 Home Delivery Directly to Your Doorstep!

0756547917 📞🧁දැන්ම අපිට කතා කරන්න

කළුතර,කටුකුරුන්ද ,පයාගල,මග්ගොන,මතුගම,දොඩන්ගොඩ අවට ඉන්න කෙනෙක් නම් අපිට කතා කරලා ඔයාවේ oder එක confirm කරගන්න 😍🖐️

Bandi Kitchen වෙතින් රස උණුවෙන්ම ඔබේ නිවසටම! 🍗 Rice Box එකක් රු. 750/- යි! 🔥දැන්ම ඔබේ ඇනවුම අපට ලබා දෙන්න 🍛කළුතර ,කටුකුර...
08/07/2026

Bandi Kitchen වෙතින් රස උණුවෙන්ම ඔබේ නිවසටම! 🍗 Rice Box එකක් රු. 750/- යි! 🔥

දැන්ම ඔබේ ඇනවුම අපට ලබා දෙන්න 🍛

කළුතර ,කටුකුරුන්ද,මතුගම ,දොඩන්ගොඩ,පයාගල අවට කෙනෙක් නම් ඉක්මනින් අපිට කතා කරලා ඔයාගේ oder එක confirm කරගන්න.🩷


Wallet එකටත් බරක් නැති, බඩත් පිරෙන සුපිරි ඩීල් එකක්! 💰✨😃​සාක්කුවට වාසිම මිලකට, ඉහළම රසයෙන් යුත් Chicken Mixed Rice Boxes...
05/07/2026

Wallet එකටත් බරක් නැති, බඩත් පිරෙන සුපිරි ඩීල් එකක්! 💰✨😃

​සාක්කුවට වාසිම මිලකට, ඉහළම රසයෙන් යුත් Chicken Mixed Rice Boxes දැන් අපෙන්.🧑‍🍳🩷

​මිල: රු. 750/- යි (එකක්)
​Quality & Quantity උපරිමයි! 💯
​අදම රස බලන්න කතා කරන්න!
0756547917📞


ඔයාගේ තරහ වුන girl friend යාළු කරගන්න 😍මේ වගේ රසම රස ලස්සන🧁🧁  box එකක් යවමුද?😃කළුතර,මතුගම,කටුකුරුන්ද ,දොඩන්ගොඩ,පයාගල,බේර...
04/07/2026

ඔයාගේ තරහ වුන girl friend යාළු කරගන්න 😍
මේ වගේ රසම රස ලස්සන🧁🧁 box එකක් යවමුද?😃

කළුතර,මතුගම,කටුකුරුන්ද ,දොඩන්ගොඩ,පයාගල,බේරුවල අවට ඉන්න කෙනෙක් නම් ඉක්මනින් අපිට කතා කරලා ඔයාගේ oder එකත් confirm කරගන්න 😍🖐️

ඔන්න අපේ සුපිරිම, කටට රහට හදපු Chicken Rice Box එක දැන් ලෑස්තියි! 🧑‍🍳😊😍 බඩ පිරෙන්න, හිත පිරෙන්න කන්න කැමති හැමෝටම මෙන්න ...
04/07/2026

ඔන්න අපේ සුපිරිම, කටට රහට හදපු Chicken Rice Box එක දැන් ලෑස්තියි! 🧑‍🍳😊

😍 බඩ පිරෙන්න, හිත පිරෙන්න කන්න කැමති හැමෝටම මෙන්න Bandi Kitchen එකෙන් නියම රසක්.🍛

​✨ Premium Chicken Rice Box
💰 මිල: රු. 750/- ක් පමණයි!
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 0756547917

Address

Wilpatha
Dodangoda
12020

Website

Alerts

Be the first to know and let us send you an email when Bandi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share