Richella Products - Spices

Richella Products - Spices Richella Products "For the Amazing Taste" Gives you a amazing taste to your home made day today fo

28/09/2025

Indian cardamom wholesale
Shipping worldwide
wa.me/919400431033

Ceylon Spices
28/09/2025

Ceylon Spices

06/09/2025

Hellow

29/07/2025

🌶️ RICHELLA PRODUCTS - SPICES 🌿
BACK SOON! GET READY TO SPICE UP YOUR LIFE!

The aroma you missed...
The flavor you love...
Richella Spices are returning — fresher, bolder, and better than ever!

✅ 100% Natural
✅ Locally Grown in Sri Lanka
✅ Hygienically Packed
✅ No Additives – Just Pure Flavor!

🛍️ Don't miss out – LIMITED STOCK coming soon!
📲 Follow us for restock alerts and spicy deals!

🔥 Richella Spices – Bringing Authentic Taste to Every Dish.

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
25/03/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

මේ තියෙන්නේ දැන් හුගක් හෝටල් රෙස්ටොරන්ට්ස්වල චිකන් බදින හැටි. තෙලටම ඩයි එක දානවා. චිකන් පෝෂන් එක තද රතු පාටට වර්ණ ගැන්වෙ...
11/02/2025

මේ තියෙන්නේ දැන් හුගක් හෝටල් රෙස්ටොරන්ට්ස්වල චිකන් බදින හැටි. තෙලටම ඩයි එක දානවා. චිකන් පෝෂන් එක තද රතු පාටට වර්ණ ගැන්වෙනවා. දෙතුන් පාරක් මේ ඩයි දාන වැඩේ නතර කරන්න කියල අවවාද කළත්, උසාවි දාලා දඬුවම් කළත් වැඩේ කෙරෙන්නේ නෑ. ඇයි කියල ඇහුවම මුඳලාලි දීපු උත්තරය...🤔🤔🤔

"නියම කහ කුඩු හෙන ගණන්, පිරිමහන්න බෑ. මේ ඩයි එක හෙන ලාබයි. හොඳට පිරිමැහෙනවා.
කස්ටමර්ස්ල කැමති මේ පාටට. කහවල පාටට හරි නියම චිකන්වල පාටට කැමති නෑ. අපි ඩයි දාලා මෙහෙම දුන්නේ නැතිනම් එහෙම දෙන වෙන කඩවල්වලට යනවා. එතකොට අපිටනේ පාඩුව..... "

මේවට දාන්නේ, නියමිත මාත්රාවකට දාන්න රජයෙන් අනුමත කරල තියෙන කාමොසීන් , ට්රාටසීන්, සන්සෙට් යෙලෝ වගේ වර්ණකවල මිශ්රණයක්. ( දැන් වෙළඳපොළේ තියෙන හුගක් කහකුඩු , කෑලි මිරිස් තුනපහකුඩු වගේ ඒවාටත් මේ වර්ණක දානවා.) හැබැයි මස් , මාළු, කිරි, තේ, කෝපි, කුළුබඩු වර්ග වගේ ආහාර ලැයිස්තුවක් තියෙනවා, මේ වර්ණක දාන්න තහනම් කරපු.
අනුමත ක්රුත්රිම වර්ණක වුනත් නිතර භාවිතයෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුලුවන් .

කෘත්‍රිම ආහාර වර්ණකවලට නිතර නිරාවරණය වීම පිළිකා, අධිසංවේදීතා, අසාත්මිකතා සහ චර්යාත්මක හැසිරීමේ ආබාධ, ස්නායු ආබාධ (විශේෂයෙන් කුඩා ළමුන්ට) ඇතුළු සෞඛ්‍ය ගැටලු මහ ගොඩකට හේතු වෙන්න පුලුවන් සැලකිය යුතු විෂ විද්‍යාත්මක බලපෑම් ඇති බව විවිධ අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. 2025 ජනවාරියේ පබ්ලිෂ් වෙච්චි ලේටස්ම රිසර්ච් රිවිවු එකක ලිංක් එකක් පහලින් දානවා. ඒකත් කියවලා බලංටකෝ.
https://www.researchgate.net/publication/374427940_A_critical_review_of_the_food_colourants_effects_on_Human_Health_and_Environment #:~:text=Various%20studies%20have%20shown%20that,be%20relatively%20safe%20to%20humans.
නීති රීති දැඩි වෙන්නත් ඕන, යථාවත් වෙන්නත් ඕන. ආවේක්ෂණය සොයාබැලීම් වැඩි වෙන්නත් ඕන. මුඳලාලිලාගේ ආකල්ප, දැනුම වෙනස් වෙන්නත් ඕන. පාරිභෝගිකයින් මේවා ප්රතික්ෂේප කරන ගානට අප්ඩේට් වෙන්නත් ඕන. ඒ වගේම උසස් අමුද්රව්‍ය දාලා නිසි ප්රමිතියකට කෑම හදල නිෂ්පාදකයාට සාධාරණ ලාභයක් ගන්න පුලුවන් ආර්ථික තත්වයක් රටේ තියෙන්නත් ඕන.
"දේවල් සිද්ද වෙන විදිය දැක්කාම මේ ඉලවුව හදන්න බෑ බොලවු කියල කෙනෙකුට වෙලාවකට හිතෙන එකත් සාධාරණයි.

- ගැමුණු සාලිය පෙරේරා. මහජන සෞඛ්‍ය පරීක්ෂක .

Request PDF | A critical review of the food colourants effects on Human Health and Environment | Food colour is a common food additive. Colour is essential for food which enhances the specific appearance of the food product and freshness.... | Find, read and cite all the research you need on Researc...

Address

Dummalasuriya

Alerts

Be the first to know and let us send you an email when Richella Products - Spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Richella Products - Spices:

Share