Sanda's Gift

Sanda's Gift Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanda's Gift, Food stall, Court Road, Elpitiya.
(1)

"අපි වැළඳගන්න ඕනෙ! ඒ, වචන වලින් අපේ හැඟීම් විස්තර කළ නොහැකි නිසා නොවෙයි, සමහරවිට වැළඳ ගැනීමකින් ප්‍රකාශ වෙන හැඟීම් වචන ව...
01/03/2025

"අපි වැළඳගන්න ඕනෙ! ඒ, වචන වලින් අපේ හැඟීම් විස්තර කළ නොහැකි නිසා නොවෙයි, සමහරවිට වැළඳ ගැනීමකින් ප්‍රකාශ වෙන හැඟීම් වචන වලට වඩා බලවත් නිසා. අපිට පුළුවන් දිගටම කතාබස් කරමින් ඉන්න, අපේ අදහස්, සිතුවිලි හුවමාරු කරගන්න, ඒත් ඊට වඩා හොඳ නැද්ද අපේ අල්ලාප සල්ලාපය මදකට නවත්තලා, උණුසුම් වැළඳගැනීමකට අපේ වචන අභිබවා යන්න ඉඩ දුන්නා නම්? අන්‍යෝන්‍යාවබෝධය, සුවපහසු බව, 'මම ඔයා වෙනුවෙන් ඉන්නවා' කියන නිහඬ ප්‍රතිඥාව, සෑම ආදරණීය වැළඳගැනීමක් තුළම ගැබ් වී තියෙනවා. ඉතින් අපි නිහඬව, සෑම දෙයක්ම හොඳින් යැයි දනවන ඒ සැනසිලිදායක ලෝකය තුළ පුංචි වෙලාවකට නැවතිලා ඉඳිමු.."

ජිවිතයේ සුන්දරම දවස් අතරින් දවසක් Ramen hut එක්ක එකතුවෙලා ලස්සන උනේ මෙහෙම
මේ ඕඩර් එක ගියේ පිටුවලට

මේවගේ රසවත් ලස්සන cakeඑකක්
Gifts
Fress flowees
Chocolates box
වගේ ඔයාලා කැමති දෙයක් ඔයා ආදරණය කරන ආදරණීයන් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ramen hut අපෙන්...
හැබැයි කලින්ම කතා කරලා Order එක බාරදෙන්න
📞 ‪+94 71 899 5092

We should hug. Not because words are lacking, but because sometimes a hug can express what conversations cannot. We could keep talking, exchanging ideas and sharing our thoughts, but wouldn’t it be better to just pause for a moment and let a warm embrace speak louder than anything we could say? In a hug, there’s understanding, comfort, and a quiet promise that says, 'I’m here.' Let’s hold onto that for a while, together, in silence, where everything feels okay."

"මේ මොහොතේ අප දෙදෙනා අතර තිබෙන ප්‍රේමය කාලයත් සමඟ වියැකී යන්න පුළුවනි. නමුත් අප දෙදෙනා අතර පවතින මිත්‍රත්වය සදාකල්හි පැව...
01/03/2025

"මේ මොහොතේ අප දෙදෙනා අතර තිබෙන ප්‍රේමය කාලයත් සමඟ වියැකී යන්න පුළුවනි. නමුත් අප දෙදෙනා අතර පවතින මිත්‍රත්වය සදාකල්හි පැවතිය යුතු බව මම විශ්වාස කරනවා.
මොකද ලාලසාව, රාගය, රොමෑන්තික ප්‍රේමය, මේ සියල්ල තාවකාලිකයි, නමුත් දයාබරිත මිත්‍රත්වය සදාකාලිකයි.."🤍

අහලා තිබුණට යාළුකමකින් පටන්නරං විවාහය වෙනකම් ගිහින් දරුවන් සමග ආදරණීයව ගෙවන පුංචි පවුලක ආදරණීය සැමියාගෙන් තමයි මේ ඕඩර් එක ලැබුණේ...
විදේශයක සිටියත් එයාලගෙ ආදරෙ පටන් ගත්ත තැනම තාම සුන්දරව පවතිනවා කියලා මට ඔහුගේ කතාවෙන් ලස්සනට පෙනුනා....

Happy birthday dr 🎂🤍🌸

ඔයා සැබෑම වාසනාවන්ත බිරිඳක් 😍
ජිවිතයේ සුන්දරම දවස එයාගේ උපන්දිනය දවස කරගන්න Ramen hut එක්ක එකතුවෙලා ලස්සන Birthday Cake එක නිර්මාණය කරගන්න පුළුවන් ඔයාලටත්
මේ ඕඩර් එක ගියේ ඇල්පිටියට
එයාගේ ආදරණීය සැමියා තමයි මේ ඕඩර් එක බාර දුන්නේ අපිව විශ්වස කරලා

මේවගේ රසවත් ලස්සන cakeඑකක්
Gifts
Fress flowees
Chocolates box
වගේ ඔයාලා කැමති දෙයක් ඔයා ආදරණය කරන ආදරණීයන් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ramen hut අපෙන්...
හැබැයි කලින්ම කතා කරලා Order එක බාරදෙන්න
📞 ‪+94 71 899 5092ජිවිතයේ සුන්දරම දවස එයාගේ

“සැබෑ ප්‍රේමය යනු පරිපූර්ණ යමක් නොවේ. සැබෑ ප්‍රේමය නම් එකිනෙකා තනිව මෙන්ම එක්ව වැඩි දියුණු වීමයි. එහිදී නොයෙකුත් අභියෝගය...
01/03/2025

“සැබෑ ප්‍රේමය යනු පරිපූර්ණ යමක් නොවේ. සැබෑ ප්‍රේමය නම් එකිනෙකා තනිව මෙන්ම එක්ව වැඩි දියුණු වීමයි. එහිදී නොයෙකුත් අභියෝගයන් පැන නැගිය හැකි අතර ඒවාට ඉවසීමෙන් මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් මුහුණ දීම සිදු වනු ඇත. සැබෑ ප්‍රේමයේ අග්‍ර ඵලය ලෙස ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ස්ථිරසාර සුසංයෝගයක් තැනෙනු ඇත.”

Happy birthday dinith malli 🎂

ආදරණීය ආදරවන්තියකගේ ප්‍රේමය කොතරම් පිවිතුරුද අහිංසකද කියලා මං දැක්ක මොහොතක් මේ ඕඩර් එක
ජිවිතයේ සුන්දරම දවස එයාගේ උපන්දිනය දවස කරගන්න Ramen hut එක්ක එකතුවෙලා ලස්සන Birthday Cake එක නිර්මාණය කරගන්න පුළුවන් ඔයාලටත්
මේ ඕඩර් එක ගියේ කැටපලට
එයාගේ ආදරණීය girlfriend තමයි මේ ඕඩර් එක බාර දුන්නේ අපිව විශ්වස කරලා

මේවගේ රසවත් ලස්සන cakeඑකක්
Gifts
Fress flowees
Chocolates box
වගේ ඔයාලා කැමති දෙයක් ඔයා ආදරණය කරන ආදරණීයන් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ramen hut අපෙන්...
හැබැයි කලින්ම කතා කරලා Order එක බාරදෙන්න
📞 ‪+94 71 899 5092

"මා ගැන දැනගන්නටත් පෙර මම නුඹ ගැන දැන උන්නෙමි..I knew you before I knew myself.. ✨♥️"මේක හරි ලස්සන කියමනක්...මොකද මට ඒ ව...
01/03/2025

"මා ගැන දැනගන්නටත් පෙර මම නුඹ ගැන දැන උන්නෙමි..

I knew you before I knew myself.. ✨♥️"

මේක හරි ලස්සන කියමනක්...
මොකද මට ඒ විදියේ ආදරණීය සැමියෙක්ගෙන් ආදරණීය oder එකක් ලැබුණා...
ඒ ආදරේට මටත් ආස හිතුන්නෑ කිව්වොත් ඒක බොරුවක්...
මේ ලෝකෙ ලස්සන වෙන්නෙ එහෙම හිත් එක්ක නේද? කියලා මට හිතුණා

ජිවිතයේ සුන්දරම දවස එයාගේ උපන්දිනය දවස කරගන්න Ramen hut එක්ක එකතුවෙලා ලස්සන Birthday oder එකක් නිර්මාණය කරගන්න පුළුවන් ඔයාලටත්
මේ ඕඩර් එක ගියේ නවදගලට
එයාගේ ආදරණීය සැමියාගෙන් තමයි මේ ඕඩර් එක බාර දුන්නේ අපිව විශ්වස කරලා

මේවගේ රසවත් ලස්සන cakeඑකක්
Gifts
Fress flowees
Chocolates box
වගේ ඔයාලා කැමති දෙයක් ඔයා ආදරණය කරන ආදරණීයන් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ramen hut අපෙන්...
හැබැයි කලින්ම කතා කරලා Order එක බාරදෙන්න
📞 ‪+94 71 899 5092

Happy Birthday Amma🌸🎂🤍ඔයාගේ ජිවිතයේ වටිනාම කෙනා ඔයාගේ අම්මා නේද?අම්මාගේ ජිවිතයේ සුන්දරම දවස එයාගේ උපන්දිනය දවස කරගන්න Ra...
01/03/2025

Happy Birthday Amma🌸🎂🤍

ඔයාගේ ජිවිතයේ වටිනාම කෙනා ඔයාගේ අම්මා නේද?
අම්මාගේ ජිවිතයේ සුන්දරම දවස එයාගේ උපන්දිනය දවස කරගන්න Ramen hut එක්ක එකතුවෙලා ලස්සන Birthday Cake එක නිර්මාණය කරගන්න පුළුවන් ඔයාලටත්
මේ ඕඩර් එක ගියේ ඌරගහට
එයාගේ ආදරණීය දුව තමයි මේ ඕඩර් එක බාර දුන්නේ අපිව විශ්වස කරලා

මේවගේ රසවත් ලස්සන cakeඑකක්
Gifts
Fress flowees
Chocolates box
වගේ ඔයාලා කැමති දෙයක් ඔයා ආදරණය කරන ආදරණීයන් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ramen hut අපෙන්...
හැබැයි කලින්ම කතා කරලා Order එක බාරදෙන්න
📞 ‪+94 71 899 5092

“මම හිටියේ දුකින් වගේම කේන්තියෙන්, ඒ කේන්තිය පිට මම ඔහුට කිව්වා මට ඔහුව තවදුරටත් දකින්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඔහු ආලෝ...
01/03/2025

“මම හිටියේ දුකින් වගේම කේන්තියෙන්, ඒ කේන්තිය පිට මම ඔහුට කිව්වා මට ඔහුව තවදුරටත් දකින්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඔහු ආලෝකය නිවා දමලා මා පසෙකින් වැතිරුණා..

ප්‍රේමය නම් ඔබේ නරකම කාලයන්හිදී පවා කොන්දේසි විරහිතව ඔබව දරා සිටීමය..”

ඉතිං එහෙම ආදරණිය කේන්තිකාරියකට එයාගෙ ආදරෙ දීපු ලස්සන පුදුම කිරීමක්
ජිවිතයේ සුන්දරම දවස එයාගේ උපන්දිනය දවස කරගන්න Ramen hut එක්ක එකතුවෙලා ලස්සන Birthday Oder එකක් නිර්මාණය කරගන්න පුළුවන් ඔයාලටත්
එයාගේ ආදරණීය boyfriend තමයි මේ ඕඩර් එක බාර දුන්නේ අපිව විශ්වස කරලා

මේවගේ රසවත් ලස්සන cakeඑකක්
Gifts
Fress flowees
Chocolates box
වගේ ඔයාලා කැමති දෙයක් ඔයා ආදරණය කරන ආදරණීයන් වෙනුවෙන් ඔයාට ලබා ගන්න පුළුවන් ramen hut අපෙන්...
හැබැයි කලින්ම කතා කරලා Order එක බාරදෙන්න
📞 ‪+94 71 899 5092

"යමෙකුට ප්‍රේම කරන්නට ඔබට හේතු ඇත්නම් ඔබ සැබැවින්ම ඔවුනට ප්‍රේම නොකරයි.."“If you have reasons to love someone, you don’t...
01/03/2025

"යමෙකුට ප්‍රේම කරන්නට ඔබට හේතු ඇත්නම් ඔබ සැබැවින්ම ඔවුනට ප්‍රේම නොකරයි.."

“If you have reasons to love someone, you don’t love them.”

–Slavoj Žižek

ඉතිං එහෙම ප්‍රේමණීය ආදරවන්තියකට අරං ගිය කේක් එකත් එක්ක ගිෆ්ට් එක මේක...
ආදරෙ කියන්නෙ කොහොම ඇති වෙලා කොහොම ප්‍රකාශ කරන්න පුළුවන් උනත් එයාගෙ විශේෂ දවස මට කියලා ලස්සන කර ගත්ත ඔයාට හුඟාක් ස්තූතියි. 🎂🌸
ඉතිං ආදරෙන් Ramen Hut එක්ක එකතුවෙලා මේ වගේ ලස්සන පුදුම කිරීම් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් එකතු කරන්න...
කතා කරන්න මට ‪0718995092‬

Ramen Hut
17/02/2025

Ramen Hut

Good morning ලස්සන ළමයිනේ... 💐🤍
17/02/2025

Good morning ලස්සන ළමයිනේ... 💐🤍

ආදරණීය බිරිඳගේ උපන්දිනයට  😍🎊️🎂1Kg Butter Cake with Icing🎂   birthday cake to wife 👨‍👩‍👦 ❤Nalin Thank you for your valuab...
12/02/2025

ආදරණීය බිරිඳගේ උපන්දිනයට 😍🎊️🎂

1Kg Butter Cake with Icing🎂

birthday cake to wife 👨‍👩‍👦 ❤

Nalin Thank you for your valuable order 🤩

Deleverd to batuwanhen. 🚕️.

Follow us on 👇
Ramen Hut
Contact us via Call or WhatsApp - ‪+94 71 899 5092‬📞

හැමදාම දෙන තෑග්ග වෙනුවට අතේ තියන මුදලටදෙමුද වෙනස් තෑග්ගක්.... 🤍💐ළඟම එන ආදරවන්තයන්ගේ දිනයට මල් වලටත් ආස සුකුරුත්තං වලටත් ...
07/02/2025

හැමදාම දෙන තෑග්ග වෙනුවට
අතේ තියන මුදලට
දෙමුද වෙනස් තෑග්ගක්.... 🤍💐

ළඟම එන ආදරවන්තයන්ගේ දිනයට මල් වලටත් ආස සුකුරුත්තං වලටත් ආස එයාට මල් කොණ්ඩකටු බොකී එකක් දීලා සතුටු කරමු....

ඉතිං ඇනවුම් කරන්න අපේ WhatsApp එකට එන්න...‪+94 71 899 5092‬

පොඩි බඩගින්නට Coffee cake කොෆී කේක් හදමුද 😍_______________________________අවශ්‍ය ද්‍රව්‍ය :-                        ☕ පා...
05/02/2025

පොඩි බඩගින්නට Coffee cake කොෆී කේක් හදමුද 😍

_______________________________

අවශ්‍ය ද්‍රව්‍ය :-
☕ පාන් පිටි 250g
☕ සීනි 250g
☕ බටර් 250g
☕ බිත්තර 4
☕ කෝපි තේ හැදි 3 - 4
☕ වැනිලා තේ හැදි 1 1/2
☕ බේකින් පවුඩර් තේ හැදි 2
☕ කිරි පිටි තේ හැදි 2
☕ උණු වතුර මේස හැදි 3

අපි මේ හදන්න යන්නේ 1kg කොෆී කේක් එකක්.....

සාදන ආකාරය :-

🎂මුලින්ම ඔයාලා බිත්තර සුදු මද හා කහ මද වෙන් කරගන්න ඕන......

🎂දැන් වෙන් කරගත්තු බිත්තර සුදු මද හොදින් බීට් කරගන්න.........

🎂ඊලගට කිරිපිටි හා කෝපි උණු වතුර එකට එකතු කරලා මිශ්‍ර කරගන්න.......

🎂දැන් ඔන්න ඔයාලා අපි වෙනදා කේක් හදද්දි වගේම බටර් හා සීනි බීට් කරගන්න......

🎂ඊලගට පුරුදු විදියටම අපි ගන්න සම්පූර්න බිත්තරය වෙනුවට කලින් වෙන් කරගත් කහ මද එකින් එකින් එක එක්කර ගනිමින් බීට් කරගන්න......

🎂දැන් වැනිලා ද එක්කරගනිමින් බීට් කරගන්න......

💜️ඔයාලා දන්නවනේ අපි කේක් හදද්දි බේකින් පවුඩර් එක්ක පාන්පිටි හලා ගන්නවා කියලා....ඉතින් මේ කේක් එක හදද්දිත් අපි ඒ වගේම බේකින් පවුඩර් සමග හලා ගත් පාන් පිටි හලාගන්න ඕනි....

🎂ඊලගට හලාගත් පාන් පිටි හා හදාගත් කෝපි එක මාරුවෙන් මාරුවට අපි අර කලින් බීට් කරගත් මිශ්‍රණයට එක්කරගන්න.........

🎂අවසානයට අපි කලින් බීට් කරගත්තු බිත්තර සුදු මද මිශ්‍ර කරගන්න......

❤️බිත්තර සුදු මද එක්කරගනිද්දි Spatula එකක් භාවිතා කරගන්න......

🎂දැන් හදාගත්තු බැටර් එක තැටියට දාගෙන Pre heat කරගත්තු අවන් එකක 180°c විනාඩි 45ක් පමණ බේක් කරගන්න........

👉හැමදාම වගේ අදත් මම මේ දේවල් ඔයාලට කියනවා.....

👉සීනි ගනිද්දි පොඩි කැට තියෙන සීනි ගන්න.....

👉පාන්පිටි එක්කරගනිද්දි වැඩිය බැටර් එක බීට් කරන්න යන්න එපා.....

👉බටර් තෙල් මතු වෙනකන් බීට් කරන්න යන්න එපා.....

👉ඒ වගේම තමා අවන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් .... ඉතින් මේ වෙලාව ඔයාලගේ අවන් එකේදි සමහරවිට ටිකක් වෙනස් වෙන්න පුළුවන් .... ඒ ගැනත් කල්පනාකාරීව කේක් එක හදන්න....

Address

Court Road
Elpitiya
80400

Telephone

+94718995092

Website

Alerts

Be the first to know and let us send you an email when Sanda's Gift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share