Duli Sweets & Products

  • Home
  • Duli Sweets & Products

Duli Sweets & Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Duli Sweets & Products, Food & Drink, Elpitiya, .
(4)

ඇල්පිටිය,පිටිගල,පැලවත්ත,මාපලගම,අම්බලන්ගොඩ,බටපොල අවට ඔබගෙ විශේෂ අවස්ථාවන් සඳහා අවශ්‍යවන,Birthday කේක් ඇතුළු සියළුම කේක් වර්ග සහ රසකැවිලි වර්ග අපවෙතින් මිළදීගත හැක❤️ඕනෑම තැනකට Deliver පහසුකම ඇත🥰✨
076 5855 862📱📞

සුභ වේවා ඔයාලා හැමෝටම❤️🥰
26/09/2026

සුභ වේවා ඔයාලා හැමෝටම❤️🥰

25/09/2026

සුභ වේවා සියළු දෙනාට❤️🥰💐💐

💐Deliver To P I T I G A L A💐🥰Thanks For Your Lovely Order🥰ඔබේ සතුටට, ඔබේ විශේෂ දවසට, රසවත් මිහිරි මතකයන් එක් කරන්න අපි ස...
22/09/2026

💐Deliver To P I T I G A L A💐

🥰Thanks For Your Lovely Order🥰

ඔබේ සතුටට, ඔබේ විශේෂ දවසට, රසවත් මිහිරි මතකයන් එක් කරන්න අපි සූදානම් ❤️

🍫 සියළුම රසවත් කේක් වර්ග
🧁 කප් කේක්
🍪 විවිධ රසවත් sweets වර්ග
🎂 උපන්දින කේක් වර්ග
✨ඔබේ කැමැත්තට අනුව custom Gifts

නැවුම් ද්‍රව්‍ය යොදාගෙන, ආදරයෙන් සහ පිරිසිදුව සකස් කරන ගෙදර රසය ඔබ වෙත ගෙන එන්නයි අපගේ අරමුණ 🌸

ඔබගේ උපන්දිනයට, උත්සවයට, තෑග්ගකට හෝ විශේෂ අවස්ථාවකට Duli Sweets & Product සමඟ එක්වන්න 💕

📩 අදම ඔබේ order එක වෙන්කරවා ගන්න

ᴄᴀʟʟ / ᴡʜᴀᴛꜱᴀᴘᴘ/ ᴍᴇꜱꜱᴀɢᴇꜱ : 0765855862
Delivery available🚚👌

゚viralシ

21/09/2026

මොන ප්‍රශ්න ආවත්…
“හිත හයිය කෙල්ලෙක් මම” ❤️‍🩹✨

කඳුළු ආවත් හිනාවෙන්න දන්නවා…
වැටුණත් ආයෙමත් නැගිටින්න දන්නවා…

ජීවිතේ මට දෙන හැම අභියෝගයක්ම
මාව තවත් ශක්තිමත් කරන පාඩමක් විතරයි. 💪🏻❤️

✍️Duli✍️

ඔබේ සතුටට, ඔබේ විශේෂ දවසට, රසවත් මිහිරි මතකයන් එක් කරන්න අපි සූදානම් ❤️🍫 සියළුම රසවත් කේක් වර්ග🧁 කප් කේක්🍪 විවිධ රසවත් s...
19/09/2026

ඔබේ සතුටට, ඔබේ විශේෂ දවසට, රසවත් මිහිරි මතකයන් එක් කරන්න අපි සූදානම් ❤️

🍫 සියළුම රසවත් කේක් වර්ග
🧁 කප් කේක්
🍪 විවිධ රසවත් sweets වර්ග
🎂 උපන්දින කේක් වර්ග
✨ඔබේ කැමැත්තට අනුව custom Gifts

නැවුම් ද්‍රව්‍ය යොදාගෙන, ආදරයෙන් සහ පිරිසිදුව සකස් කරන ගෙදර රසය ඔබ වෙත ගෙන එන්නයි අපගේ අරමුණ 🌸

ඔබගේ උපන්දිනයට, උත්සවයට, තෑග්ගකට හෝ විශේෂ අවස්ථාවකට Duli Sweets & Product සමඟ එක්වන්න 💕

📩 අදම ඔබේ order එක වෙන්කරවා ගන්න

ᴄᴀʟʟ / ᴡʜᴀᴛꜱᴀᴘᴘ/ ᴍᴇꜱꜱᴀɢᴇꜱ : 0765855862
Delivery available🚚👌

゚viralシ

17/09/2026

🎂❤️ කේක් එකක් හදනවා කියන්නේ
රසයක් හදන එක විතරක් නෙවෙයි…

ඔයාලා අපිව විශ්වාස කරලා
ඔයාලගේ සතුටේ පුංචි කොටසක්
අපිට භාර දෙන එකයි… 🥹❤️

ඔයාලගේ විශේෂ දවසක
අපේ කේක් එකක් පුංචි හරි
සතුටක් ගෙනාවා නම්,
ඒ තමයි අපේ ලොකුම සතුට… 🌸🎂

අපිව තෝරගන්න හැම හදවතකටම
ස්තූතියි ❤️🙏

15/09/2026

🌸 හීන දැකලා නිකන් ඉන්න ගෑනු ළමයෙක් නෙවෙයි මම…
මගේ හීන වෙනුවෙන් මහන්සි වෙන ගෑනු ළමයෙක්. ❤️

පුංචිම පුංචි Order එකක් වුණත්,
ඒක මට නිකන්ම Order එකක් නෙවෙයි… 🥹
මගේ මහන්සියට ලැබෙන වටිනාකමක්,
මගේ හීනයට ලැබෙන පුංචි ශක්තියක්. ❤️

ඔයාලා “අනේ ලස්සනයි” කියලා කියන එක,
ආයෙත් මගෙන් Order එකක් දෙන එක,
තවත් කෙනෙක්ට මාව Recommend කරන එක…
මේ හැමදේම මට කියන්නේ “ඔයා කරන දේ වටිනවා” කියලයි. 🥺❤️

ඒ නිසා මට පුළුවන් හැම වෙලාවකම
ඔයාලගේ විශ්වාසයට වටිනාකමක් දෙන්න,
ඔයාලගේ විශේෂ අවස්ථාව ලස්සන කරන්න,
ආදරයෙන් හදපු දෙයක් ඔයාලගේ අතට පත් කරන්න මම උත්සාහ කරනවා. 🎂💐✨

ඔයාලව සතුටු කරන එක මගේ වගකීමක්…
මගේ හීනයට ශක්තියක් වෙන එක ඔයාලගේ ආදරය. ❤️

💌 ඔයාලගේ ඊළඟ විශේෂ අවස්ථාවට මගෙන් දෙයක් Order කරන්න අමතක කරන්න එපා.
ඔයාගේ අදහස කියන්න… ඒක ලස්සනම මතකයක් කරලා දෙන්න මම සූදානම්. 🥰🌷

පුංචි Business එකක්… ලොකු හීනයක්…
ඒ හීනයේ ලොකුම කොටස ඔයාලා. ❤️

📲 Order කරන්න
WhatsApp: 076 585 5862

DULI SWEETS & PRODUCTS
ඔබේ සතුට වෙනුවෙන්… ආදරයෙන් නිර්මාණය කරන අපි. ❤️🌸

💐🥹❤️✨සුභ රාත්‍රියක් වේවා යාළුවනේ✨❤️🥹💐
14/09/2026

💐🥹❤️✨සුභ රාත්‍රියක් වේවා යාළුවනේ✨❤️🥹💐

13/09/2026

🥹❤️එයා හරි ලස්සන ගෑණු ළමයෙක්❤️🥹

💕💐සුභ වේවා නංගි ඔයාට💐💕

💐Thanks For Your Lovely Order💐

✨Deliver To P I T U W A L A✨

ඔබේ සතුටට, ඔබේ විශේෂ දවසට, රසවත් මිහිරි මතකයන් එක් කරන්න අපි සූදානම් ❤️

🍫 සියළුම රසවත් කේක් වර්ග
🧁 කප් කේක්
🍪 විවිධ රසවත් sweets වර්ග
🎂 උපන්දින කේක් වර්ග
✨ඔබේ කැමැත්තට අනුව custom Gifts

නැවුම් ද්‍රව්‍ය යොදාගෙන, ආදරයෙන් සහ පිරිසිදුව සකස් කරන ගෙදර රසය ඔබ වෙත ගෙන එන්නයි අපගේ අරමුණ 🌸

ඔබගේ උපන්දිනයට, උත්සවයට, තෑග්ගකට හෝ විශේෂ අවස්ථාවකට Duli Sweets & Product සමඟ එක්වන්න 💕

📩 අදම ඔබේ order එක වෙන්කරවා ගන්න

ᴄᴀʟʟ / ᴡʜᴀᴛꜱᴀᴘᴘ/ ᴍᴇꜱꜱᴀɢᴇꜱ : 0765855862
Delivery available🚚👌

゚viralシ

Address

Elpitiya

Telephone

+94765855862

Website

Alerts

Be the first to know and let us send you an email when Duli Sweets & Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share