Dream Cake by Tesla

Dream Cake by Tesla All cakes make and delivery service..

28/11/2025

හැකිතාක් ශෙයා කරන්න.

📍📍 උදවු ඕන 📍📍

මේ නුවරඑළිය කදපොළ අලුත් පාරේ සුදු පාටින් රවුම් කරලා තියෙන්නේ අපේ නැන්දගේ ගෙදර දැන් හවස් වෙනකොට වහල මට්ටමට වතුර 🥺 ඒ කිට්ටුව ගෙවල් ඔක්කෝම යටවෙලා 30 ක් විතර ඉන්නවා ඉස්සරහ කන්ද උඩ ගෙයක ජීවිත හානියක් නෑ ඇදගෙන ඉන්න ඇදුම් ටික විතරයි ඉතුරු එයාලට කෑම බීම ඇදුම් ඉතා ඉක්මනට අවශ්‍යයි.
දැන් නම් කාගෙවත් පෝන් වැඩ නෑ ගාල්ලේ ඉදන් අපිට යන්නත් බෑ. පුලුවන් අය උදවු කරන්න.අනිත් අය මේක ශෙයා කරන්න.

13/11/2025

තවත් එක් ව්‍යවසායක සමුළුවක් පමණක්ම නොව එය !

වැඩසටහන විශිෂ්ඨයි ! Content එක අනර්ඝයි ! උගැන්වීම සහ ඉවසීම අපේ ස්වාමීන් වහන්සේටම පමණක්ම හැකි දෙයක් බව කිව යුතුමයි !

බඩගින්නේ සිටින මිනිසෙකුට බණ කීමෙන් ඵලක් නැත යන වාක්‍ය අද වනවිට මෙලෙස සංශෝධනය කල යුතු බව මගේ හැගීමයි !

එනම් " ආර්ථිකය දුර්වල අපහසුතා මැද පෙලෙන මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් නොකර බණ කීමෙන් ඵලක් නැත "

අප ආගමික වත් පිළිවෙත් කරමින් ආමිශ ප්‍රතිපත්ති පූජා කරමින් intangible / invisible පින බලාපොරොත්තු වෙයි !

නමුත් උන් වහන්සේ ගන්නා උත්සාහයෙන් මිනිසුන්ට ක්‍රමානුකූලව ලබාදෙන දැනුමත් උත්ප්‍රේරණයත් නිසාවෙන් මිනිසුන් හට ඒ දැනුම සහ ආකල්ප භාවිතා කර tangible & visible මුදල් උපයා ගත හැකි අතර සිහින බලාපොරොත්තු ඉටු කරගත හැකි වීම ස්ථීරයි !

ඉතින් ලංකාවේ ඕනම අස්සක් මුල්ලක් පාසා සිටින ඕනෑම තරාතිරමක අයෙකුට තමන් ඉන්න මට්ටමෙන් අඩි කිහිපයක් ඉදිරියට තබන්නට උන් වහන්සේ ශක්තිමත් අත්වැලක් සපයයි !

කිසිදු පිරිකරක් හෝ තෑග්ගක් හෝ බාර නොගෙනම තමන් සතු සංවිධාන ශක්තියෙන් තේ පැන් සහ කෑමට යමක් පවා සපයමින් උදෑසන 8 සිට සවස 6 වන තෙක් නොනවත්වා උගන්වමින් ඒ වගෙම ප්‍රායෝගික උදාහරණ මෙන්ම කිසිම අයෙකුට අලස නොවන අන්දමට උගැන්වීමම කෙතරම් ප්‍රශංසනීයද ! විශිෂ්ඨද !

යමෙක් සමාජය වෙනුවෙන් මෙවන් කාර්‍යක් මින් පෙර සිදු කරනු මා අත්විඳ නොමැත .

ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබට චිරාත් කාලයක් මේ සේවය සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා යන්න අපගේ පැතුමයි !

Gangasiripura Dhammaloka Thero

13/11/2025
With Telee Cuts – I just got recognized as one of their top fans! 🎉
13/11/2025

With Telee Cuts – I just got recognized as one of their top fans! 🎉

With Sundari - සුන්දරී – I just got recognized as one of their top fans! 🎉
13/11/2025

With Sundari - සුන්දරී – I just got recognized as one of their top fans! 🎉

With Tummy To Cake – I just got recognized as one of their top fans! 🎉
12/11/2025

With Tummy To Cake – I just got recognized as one of their top fans! 🎉

11/11/2025

විනිසුරුවරුද මනුෂ්‍යයෝය....

ඇය වයස අවුරුදු 91 යි, රෝහල් ගවුමකින් සැරසී සිටියා. ඇයව දරුණු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබු අතර, විනිසුරුවරයාට ඇයගේ පාපොච්චාරණය විශ්වාස කළ නොහැකිව අසරනව බලා සිටින්නට විය.

හෙලන් සහ ජෝර්ජ්, වයස අවුරුදු 91 සහ 88, විවාහ වී වසර 65 ක් ගත වී තිබුණි. ජෝර්ජ්ගේ දරුණු හෘදයාබාධය නිසා දිනකට පෙති 12 ක් ඔහුව ජීවත් කරවීම පිණිස කොට තිබු අතර දැඩි ආරක්ෂිත කාලසටහනකට අනුව ඔවුන්ගේ ජීවිතය ගෙවී ගියේය.

නමුත් පසුගිය සතියේ, ඔවුන් පෙළුණු දැඩි ආර්ථික දුෂ්කරතා නිසාම ගෙවීමි කිරීමට තිබූ අතිරේක රක්ෂණ සැලැස්මට අදාල ගෙවීම් නොකර සිටීම නිසා එම රක්ෂණ ආවරණයද අවලංගු විය.

ජෝර්ජ්ගේ මාසික බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමට හෙලන් ෆාමසියට ගිය විට, ඖෂධවේදියා ඇයට මුළු මුදල පැවසු විට ඔවුන්ගේ ජිවිත කතාව මෙලෙස වෙනස් විය..එය ඇය අත තිබූ ඩොලර් 50 මිලට වඩා අධික මිලකි. සමිපුර්ණ වටිටෝරුවේ මිල ඩොලර් 940ක් ලෙස සදහන් වි තිබිණ.

අසරණ හෙලන් කිසිවක් නොමැතිව ගෙදර ගියා. දින තුනක් ඇය ජෝර්ජ්ගේ සෞඛ්‍යය තත්වය ගැන හොදින් බලා සිටියාය. බෙහෙත් නොමැතිව ඔහු දුර්වල, ව්‍යාකූල වූ අතර ඔහුගේ හුස්ම ගැනීම අක්‍රමවත් විය. ඔහුට වැඩි කාලයක් නොමැති බව ඇය දැන ගත්තාය.

බියට පත් ඇය නැවත ෆාමසියට ගියාය. ඖෂධවේදියා කාර්යබහුලව සිටියදී, ඇය සිතාගත නොහැකි දෙයක් කළාය. ඇගේ දෑත් වෙව්ලමින්, කවුන්ටරයේ තිබූ පෙති පෙට්ටි සොරාගෙන ඇගේ විශාල පසුම්බියට දමා පිටව ගියාය.

ඇය ඉදිරිපස සංවේදක පසුකර ගියේවත් නැත. ගබඩා කළමනාකරු ඇයව නැවැත්තුවා. පොලිසියට කතා කළාය.

පොලිස් ස්ථානයේදී, ඔවුන් ඇයව අපරාධ මට්ටමේ සාප්පු සොරකමක් සඳහා චෝදනා සැකසු විට, ඇගේ රුධිර පීඩනය ඉතා ඉහළ ගොස් ඇයව, ශරිරය අප්‍රාණික තත්වයට පත් ව යන්නට විය.ඔවුන් ඇයව වහා ගිලන් රථයෙන් රෝහලට ගෙන ගියේය.

පසුදා උදෑසන ඇයව නඩු විභාගය සඳහා ඇගේ රෝහල් ඇඳෙන් සිට කෙලින්ම ගෙන එන ලදී, තවමත් තුනී නිල් ගවුමෙන් සැරසී, ඇගේ දුර්වල මැණික් කටුවලට දම්වැල් දමා තිබුණි.

"මම කවදාවත් හිතුවේ නැහැ, ගරු විනිසුරු තුමනි," ඇය මිමිණුවා, ඇගේ හඬ වෙව්ලමින් තිබින

විනිසුරු මාකස් චෝදනා දෙස බැලුවේය, පසුව කුඩා, බියට පත් කාන්තාව දෙස බැලුවේය. ඔහු පැහැදිලිවම වෙව්ලන්නට විය, ඔහුගේ මුහුණ දුක සහ අවිශ්වාසය මිශ්‍ර විය.

"ඇපකරු," ඔහු නිහඬ නමුත් ස්ථිර හඬකින් කීවේය. "මේ දම්වැල් ඇයගෙන් ඉවත් කරන්න."

ඔහු නඩු පවරන්නා දෙස බැලීය. "සාපරාධී සොරකමක්ද? මේ කාන්තාවටද?"

"උතුමාණනි," හෙලන් කෑගැසුවාය, "ඔහුට හුස්ම ගන්න බැරි වුණා... මට මොනවා කරන්නද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට තියෙන්නේ එයාගේ බෙහෙත් විතරයි."

විනිසුරුවරයාගේ මුහුණ දැඩි වුණා, නමුත් ඇය කෙරෙහි නොවේ. තත්වය ගැන ඔහු කෝපයෙන් සිටියේය.

"ඇය අපරාධකරුවෙක් නෙවෙයි," ඔහු පැවසූ අතර, ඔහුගේ හඬ නිහඬ අධිකරණය තුළ දෝංකාර දුන්නේය. "මේක අපේ පද්ධතියේ අසාර්ථකත්වයක්."

ඔහු වහාම චෝදනා ප්‍රතික්ෂේප කළේය. නමුත් ඔහු එය අවසන් කළේ නැහැ. ඔහු වහාම අධිකරණය වැඩ වලින් විවේකයක් ගෙන රෝහලේ සමාජ වැඩ දෙපාර්තමේන්තුවට කතා කිරීමට ඔහුගේ ලිපිකරුට නියෝග කළේය.

"මම මිලර් මහත්ම්යව නැවත රෝහලට යවනවා, ඇයට බිල්පත් අය කරන්නේ නැහැ," ඔහු නියෝග කළේය. "ඒ වගේම මට අද ඇගේ නිවසට යැවිමට සමාජ සේවිකාවක් අවශ්‍යයි, ඇගේ සැමියාට අවශ්‍ය බෙහෙත් ලබා දී ඔහුව හදිසි ප්‍රතිකාර වැඩසටහනකට ඇතුළත් කර ගැනීමට. අපි මෙය සිදුවීමට ඉඩ නොදෙමු.

විනිසුරුවන් මනුෂ්‍යයෝය ♥️♥️

10/11/2025
09/11/2025

සමුගනිමි දකුණින්. දකුණ කියන්නෙම 💪 තමා 🇱🇰
දින ගණනාවක් හයියක් වුණු. නවාතැන් සැපයූ. දානමාන පිරිනැමූ සැමට බොහොම පිං 🙏 Gangasiripura Dhammaloka Thero

09/11/2025

❤️

Address

Wijaya Mw, Pituwala Road
Elpitiya
80888

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Cake by Tesla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share