CK FOODS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CK FOODS, Food service distributor, kiriibban ara, Embilipitiya Pallegama.
(6)

ඔබ‍ට අවශ්‍ය සියලුම රස කැවිලි,ෂෝටිස් වර්ග,කල් තබා ගන්නා කෑම ආදිය දැන් පහසු මිල ගණන් යටතේ අපෙන් ලබාගත හැකිය.☺️දානමය පින්කම්, උපන්දින උත්සව, මංගල උත්සව ආදී නොයෙකුත් උත්සව අවස්තා සදහා ඔබ‍ට අවශ්‍ය කෑම menu අපෙන් ලබගතහැකිය.❤️
Order Now👉
call now 0769614088😘

06/07/2026

ලස්සන දවසක්
Good morning
හැමෝටම

02/07/2026

නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️කරන සියලු දේ සාර්ථක වෙන කාලයක් වේවා මගේ ඉන්දික අයියේ ❤️❤️❤️

25/06/2026

😍😍😍😍❤️❤️❤️

16/06/2026

මනමාල කතා❤️🖤

ලංකාවේ ජනප්‍රියම සින්දුව අපිත් try කරා ඉතින් 😊.
ඉවර වෙනකම්ම බලලා ලස්සනයි නම් අනිවාර්යෙන් comment එකක් දාල share කරලා support එකක් දෙන්න 🥰❤️...
CK FOODS

මේ දවස් වල මොකුත් කරගන්න බැරුව ඉන්න මම 🥺🥺🥺
14/06/2026

මේ දවස් වල මොකුත් කරගන්න බැරුව ඉන්න මම 🥺🥺🥺

සියලු දෙනාගේ සිත් සතුටින් 😊, සෙනෙහසින් පිබිදෙන 😘සුබ උදෑසනක් වේවා 🥰🙏...CK FOODS
31/05/2026

සියලු දෙනාගේ සිත් සතුටින් 😊, සෙනෙහසින් පිබිදෙන 😘සුබ උදෑසනක් වේවා 🥰🙏...
CK FOODS

*අමා මහ දම් රැසින් ලෝ සත නිවී පහන් වන..**පින්බර වෙසක් මංගල්‍යයක් වේවා සැමහට!!!!* 🌼🤍🙏CK FOODS  076 961 4088
30/05/2026

*අමා මහ දම් රැසින් ලෝ සත නිවී පහන් වන..*
*පින්බර වෙසක් මංගල්‍යයක් වේවා සැමහට!!!!* 🌼🤍🙏
CK FOODS
076 961 4088

29/05/2026

ඔන්න ඉතින් අද ගෑස් ඉවර වෙලා 3 ට විතර අපේ අම්මා දර ලිපේ චිකන් හදනවා 😂😍😍♥️....
හැබැයි මාරම රසයි 🥰🥰🤭...
එත් ඉතින් රෑට පරාටා කන්න නම් ඉතුරු වුනේ නැ.... 🤭🤭🤣🤣🤣..
CK FOODS
Whatsapp 076 961 4088 ❤️❤️

29/05/2026

ඔන්න මේවානම් ඉල්ලන්න එපා 😂😍😍😍...
සමන්පිච්ච මල් ඉහිරුණු වෙසක් කූඩු 😘♥️
CK FOODS
076 961 4088

Address

Kiriibban Ara
Embilipitiya Pallegama

Website

Alerts

Be the first to know and let us send you an email when CK FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share