11/05/2026
🔥 මේ මිලට මෙහෙම offer එකක් හම්බ වෙන්නේ නෑ 🔥💯
🧼 Spray Mop – ඔබේ ගෙදර පිරිසිදු කිරීමේ හොඳම විසඳුම!
දිනපතා ගෙදර පිරිසිදු කරන එක දැන් වෙහෙසක් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන්. Built-in spray system එක නිසා ජලය හෝ cleaner එකක් එක්ක එකම වෙලාවට mop කරගෙන යන්න පුළුවන්.
360° හැරෙන head එක නිසා ඇඳ අස්ස, කුස්සිය, sofa අසල වගේ තැන්වලටත් ලේසියෙන්ම පිවිසී පිරිසිදු කරන්න පුළුවන්. Lightweight design එක නිසා දිගටම භාවිතා කළත් අතට වෙහෙසක් නැහැ.
Refillable bottle එක නිසා ඔබට කැමති cleaner එකක් භාවිතා කළ හැකි අතර fine spray system එක නිසා floor එකට සමානව ජලය පැතිරෙයි. Tile, marble, wooden වගේ සියලුම floor types සඳහා ගැලපේ.
✔ Wet & Dry දෙකටම භාවිතා කළ හැක
✔ Lightweight & Easy to Use
✔ All Floor Types සඳහා සුදුසුයි
විශේෂ මිල: රු.1699/= පමණයි
📲 අදම WhatsApp කරන්න: 0767338742
🚚 දිවයින පුරා බෙදාහැරීම ඇත
✨ Clean smarter