Sugandhaa Products

Sugandhaa Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sugandhaa Products, Food service distributor, No. 22, Maduwanwela, Kolonna, Embilipitiya.

10/04/2026

100% පිරිසිදු කිතුල් පැණි විකිණීමට ඇත...
Rs. 1,900
0705158546
0704276079

100%ක් දේශීය ගම්මිරිස්  🖤🌶️ සැරට කන්න කැමති අයට හරියනම විදියට තියෙන හොඳම ගම්මිරිස්...ඔබට දැන් තොග සහ සිල්ලර ලෙස ලබා ගත හ...
02/04/2026

100%ක් දේශීය ගම්මිරිස් 🖤
🌶️ සැරට කන්න කැමති අයට හරියනම විදියට තියෙන හොඳම ගම්මිරිස්...

ඔබට දැන් තොග සහ සිල්ලර ලෙස ලබා ගත හැකිය.
(1kg ට වැඩි ඇණවුම් සඳහා තොග මිලට ලබා ගත හැකිය)
ඔබගේ හෝටලයට, අවන්හලට හෝ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැකිය.

📞 ඇණවුම් කිරීමට සහ විමසීම් සඳහා අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

කලවම් නැති Real ලංක කහ කුඩු...💛(Indian කහ මිශ්‍ර නැති බව කරුණාවෙන් සලකන්න 😉)දැන් ඔබට ඕනෑම ප්‍රමාණයක් තොග ලබා ගැනීමේ හැකි...
30/03/2026

කලවම් නැති Real ලංක කහ කුඩු...💛
(Indian කහ මිශ්‍ර නැති බව කරුණාවෙන් සලකන්න 😉)

දැන් ඔබට ඕනෑම ප්‍රමාණයක් තොග ලබා ගැනීමේ හැකියාව ඇත... (1kg ට වැඩි) 💯

#කහකුඩු

100%ක් දේශීයව නිෂ්පාදනය කරන බැදපු කජු... 🤎🟤පදමට ලුණු, මිරිස් මිශ්‍ර කර තෙලේ බැදපු කජු 🌶️ඔබට දැන් තොග සහ සිල්ලර ලෙස ලබා ග...
28/03/2026

100%ක් දේශීයව නිෂ්පාදනය කරන බැදපු කජු... 🤎
🟤පදමට ලුණු, මිරිස් මිශ්‍ර කර තෙලේ බැදපු කජු 🌶️

ඔබට දැන් තොග සහ සිල්ලර ලෙස ලබා ගත හැකිය.
(1kg ට වැඩි ඇණවුම් සඳහා තොග මිලට ලබා ගත හැකිය)
ඔබගේ හෝටලයට, අවන්හලට හෝ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැකිය.

📞 ඇණවුම් කිරීමට සහ විමසීම් සඳහා අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

100%ක් දේශීය කහ භාවිත කර රත්නපුර කොලොන්නේ නිෂ්පාදනය කරන ලංක කහ කුඩු... 💛🟡වගකීමෙන් කියනවා Indian කවලම් නැති real කහ. අපිම...
26/03/2026

100%ක් දේශීය කහ භාවිත කර රත්නපුර කොලොන්නේ නිෂ්පාදනය කරන ලංක කහ කුඩු... 💛
🟡වගකීමෙන් කියනවා Indian කවලම් නැති real කහ. අපිම වේලලා අපිම කොටල දෙන නිසා පොඩ්ඩක්වත් බය වෙන්නත් එපා..!🟡

ඔබට දැන් තොග සහ සිල්ලර ලෙස ලබා ගත හැකිය.
(1kg ට වැඩි ඇණවුම් සඳහා තොග මිලට ලබා ගත හැකිය)
ඔබගේ හෝටලයට, අවන්හලට හෝ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැකිය.

📞 ඇණවුම් කිරීමට සහ විමසීම් සඳහා අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

#කහකුඩු #කුළුබඩු

Address

No. 22, Maduwanwela, Kolonna
Embilipitiya
70350

Opening Hours

Monday 07:30 - 20:30
Tuesday 07:30 - 20:30
Wednesday 07:30 - 20:30
Thursday 07:30 - 20:30
Friday 07:30 - 20:30
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sugandhaa Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share