09/09/2026
🎂✨ ලස්සනම ලස්සන චූටි Hasanda බබා, Janaka Chirantha Waruni Menaka එයාගේ Pre School එකේ යාළුවෝ හැමෝමත් එක්ක එකතු වෙලා, Pre School එකේදී හිනාවෙන් සතුටින් පිරුණු මේ පුංචි Birthday Party එක සැමරුවා. 🥰🎈
ඒ ලස්සන දවස තවත් රසවත් කරන්න Almond Bliss අපිටත් එකතු වෙන්න ලැබුණා! 🍰❤️
ඔයාලටත් ඔයාලගේ බබාගේ Birthday එක මේ වගේ ලස්සනට සමරන්න, Almond Bliss වෙතින් රසම රස Cake එකක් Order කරන්න අදම අපිට Message එකක් දාන්න! 👇💌
📲 WhatsApp: 076 093 0555
🎂❤️ Almond Bliss – ඔයාගේ හැම සතුටු මොහොතකටම රසවත් මතකයක්!