A & S Cakes EMB

A & S Cakes EMB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A & S Cakes EMB, Food & Drink, Middeniya Road, Kumbugoda ara, Embilipitiya.

❤️❤️දැකපු ලස්සනම ආදරයක්🥰😍තෑන්ක්‍යූ කොඩිතුවක්කු සර් order එකටA&S cakes emb0763801754
11/08/2025

❤️❤️දැකපු ලස්සනම ආදරයක්🥰😍
තෑන්ක්‍යූ කොඩිතුවක්කු සර් order එකට
A&S cakes emb
0763801754

28/07/2025

තුන්ලෝකයම රැකී,,,
ඈ මහ පිරිත වැනී,,,
සසරම අත්නොහරී අම්මා..🙏
දුවෙක්ගෙන් ආදරනීය අම්මාට,,,
තනමල්විලට ගියපු ඕර්ඩර් එකක්,,,❤️🥰
0763801754

👉"A&S cakes kolonna"පේජ් එක මතකයි නේද ඔයාලට,,,,😔👉පේජ් එක deactivate වෙලා දැන් මාස තුනක් වගේ වෙනව,,,😒👉ඉතින් වැඩත් එක්ක අල...
28/07/2025

👉"A&S cakes kolonna"පේජ් එක මතකයි නේද ඔයාලට,,,,😔
👉පේජ් එක deactivate වෙලා දැන් මාස තුනක් වගේ වෙනව,,,😒
👉ඉතින් වැඩත් එක්ක අලුතින් පේජ් එකක් හදාගන්න උනේ නෑ මට,,,🥲
👉ඔන්න ඉතින් අලුත් පේජ් එකක් හැදුව දැන්,,,🥰
👉මගෙත් එක්ක හිටපු,,ඉදිරියටත් ඉන්න,,ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි ❤️
👉කොලොන්නෙ ඉදන්, ඇඹිලිපිටිය දක්වා ඔයාලගෙ ඕඩර්ස් ගෙදරටම ගෙනත් දෙන්න මං ලෑස්තියි..🥰
👉කතා කරන්න අපිට-0763801754

Address

Middeniya Road, Kumbugoda Ara
Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when A & S Cakes EMB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category