Thuto Lanka

Thuto Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thuto Lanka, Food Delivery Service, No 28/2, Embilipitiya.

ඇඹිලිපිටියේ ප්‍රමුඛතම ආහාර සහ භාණ්ඩ ඩිලිවරි සේවාව - Thuto. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක්, උණු උණුවෙන්ම සහ නැවුම්ව, විනාඩි ගණනකින් ඔබේ දොරකඩටම ගෙන්වා ගන්න. පහත ලින්ක් එක හරහා දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න!

31/07/2026

Hunger doesn’t wait, and neither should you! 🍔🚀
Thuto is officially Embilipitiya’s fastest fix for every craving. Skip the traffic and the queues—we bring your favorite meals straight to your doorstep while they’re still hot and fresh.
Download the app today and experience the ultimate convenience of dining at home. 🏠🧡
📲 Download Thuto now

16/07/2026

"මිල වැඩිවෙන කාලෙ... 😥 හැමතැනම බඩු මිල අහස උසට. ඒත් Thuto මොකද මේ? 🤔😍 තෝරාගත් අවන්හල්වලින් 20%ක වට්ටමක්! 😍 රු. 1000 කෑම එක රු. 800 ට! 😍 මේක හීනයක්ද, නැත්නම් ඇත්තක්ද? හැමෝටම කියන්න, ඉක්මන් කරන්න. මේක මිස් කරන්න එපා!"
Thuto App එක තියෙද්දී! ඔබේ ප්‍රියතම ඕනෑම කෑමක් නිවසටම ගෙන්නගෙන, සුවපහසුවෙන් ආහාර භුක්ති විඳින්න. Thuto App එක අදම ඩවුන්ලෝඩ් කරන්න! 📱🍔🛵
පහත ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න: 👇
පළවෙනි කමෙන්ට් එක බලන්න

අදම zora restaurant එකට ගිහින් මෙම අභියෝගයට සහභාගි වන්න
08/07/2026

අදම zora restaurant එකට ගිහින් මෙම අභියෝගයට සහභාගි වන්න

"මිල වැඩිවෙන කාලෙ... 😥 හැමතැනම බඩු මිල අහස උසට. ඒත් Thuto මොකද මේ? 🤔😍 තෝරාගත් අවන්හල්වලින් 20%ක වට්ටමක්! 😍 රු. 1000 කෑම ...
06/07/2026

"මිල වැඩිවෙන කාලෙ... 😥 හැමතැනම බඩු මිල අහස උසට. ඒත් Thuto මොකද මේ? 🤔😍 තෝරාගත් අවන්හල්වලින් 20%ක වට්ටමක්! 😍 රු. 1000 කෑම එක රු. 800 ට! 😍 මේක හීනයක්ද, නැත්නම් ඇත්තක්ද? හැමෝටම කියන්න, ඉක්මන් කරන්න. මේක මිස් කරන්න එපා!"
Thuto App එක තියෙද්දී! ඔබේ ප්‍රියතම ඕනෑම කෑමක් නිවසටම ගෙන්නගෙන, සුවපහසුවෙන් ආහාර භුක්ති විඳින්න. Thuto App එක අදම ඩවුන්ලෝඩ් කරන්න! 📱🍔🛵
පහත ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න: 👇
පළවෙනි කමෙන්ට් එක බලන්න

07/06/2026

ඇඹිලිපිටියේ අලුත්ම ‘ගෙදර ඉඳන් කඩෙන් කෑම’ කලාව! ❤️🛵
ඉස්සර වගේ කෑම පාර්සල් එකක් ගන්න කඩේට දිවූ කාලේ ඉවරයි! 🤔 දැන් ඇඹිලිපිටියේ අපිට, අපේ ප්‍රියතම කඩේ කෑම, අපේම ගෙදර, අපේම විදිහට කන්න Thuto අවස්ථාව හදලා දීලා තියෙනවා.

Address

No 28/2
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Thuto Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thuto Lanka:

Shortcuts

Share