AquaGen+

Website

AquaGen+ Cinnamon Infused water is a natural flavored drink made by soaking or boiling cinnamon in water.

people enjoy it for it's Warm, Slightly sweet taste and potential health benefits (Like helping with digestion, prevent diabetes, Help lose weight etc )

20/09/2026

*🍃🟢පරිසරය රැක ගැනීම අප හැමෝගෙම වගකීමක්🟢🍃*                              ******************​🌱 'ස්වභාවධර්මය රැකගැනීම අප සැම...
10/09/2026

*🍃🟢පරිසරය රැක ගැනීම අප හැමෝගෙම වගකීමක්🟢🍃*
******************
​🌱 'ස්වභාවධර්මය රැකගැනීම අප සැමගේ වගකීමකි!🌱
පරිසරය හොදින් තබා ගන්නවා වගේම පරිසරය සුරක්ෂිත කරනවා කියන්නෙම හෙට දවස හොද දවසක් ...යහපත් හෙට දවසක් වෙනුවෙන් අද පරිසරය පිරිසිදුව තබා ගමු..

🟢MTM Ceylon Beverage Pvt Ltd ආයතනය මගින් ගෙන එන පරිසරය සුරැකීමේ වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙසයි "මිහිහඩ වැඩසටහන" ආරම්භ වන්නේ.මේ එම වැඩසටහනට අදාලව මුහුණුපොතට එක් කරන දෙවන පෝස්ටුවයි
👉 ​සොබාදහම ආදරයෙන් රැකගමු පරිසරයට ආදරය කරන, පිරිසිදු ජලය අගයන Aquagen Plus වන අපත් සමඟ එක්වී ඔබේ වටිනා අදහස් හා සිතුවිලි අප සමඟ බෙදා ගන්න.. හැකි තරම් මෙවැනි දෑ Share කරමින් සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.

08/09/2026

Address

Embilipitiya
094

Alerts

Be the first to know and let us send you an email when AquaGen+ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share