Blue Racer - Sports Drink

Blue Racer - Sports Drink Together, let's redefine what's possible! 💪🔋

Blue Racer formula combines cutting-edge ingredients to deliver sustained energy without the crash, making it the perfect companion for athletes, professionals, and adventurers alike.

09/08/2026

📚💙 පන්තිය ඉවරයි... ඒත් වැඩ තාම ඉවර නෑ! 😅

Students ලා ගියාට පස්සේ papers check කරන්න තියෙන වැඩේත් එක්ක ටිකක් මහන්සිද? 📖📝

එහෙනම් පොඩි Refresh Moment එකක්... ❄️🥤
Ice Cold Blue Racer එක්ක නැවතත් වැඩේට! ⚡💙

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

07/08/2026

👗✨ නිර්මාණශීලීත්වයට... පොඩි Refresh එකක්! 🥤💙

අදහස්වලට පාට දෙන හැම මොහොතක්ම, කැපවීමෙන් කරන හැම වැඩක්ම තවත් ප්‍රබෝධමත් කරගන්න Blue Racer සමඟ. 🎨✂️

වැඩ අතරේ පොඩි විවේකයක්...
❄️ Ice Cold Blue Racer එකක්...
ඊට පස්සේ ආයෙත් Confidence එක්ක වැඩේට! ⚡

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

24/07/2026

🛍️💙 Shopping Day එක Complete වෙන්නේ... Refresh Moment එකත් එක්කයි! 🥤❄️

Shopping bags ✔️
Besties ✔️
Good vibes ✔️
Ice Cold Blue Racer ✔️

හොඳම යාළුවෝ එක්ක ගත කරන හැම මොහොතක්ම තවත් Fresh කරගන්න Blue Racer සමඟ. 💙✨

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

23/07/2026

🌸💐 ජීවිතයේ ලස්සන මොහොතවල් තවත් Fresh කරගන්න... 🥤💙

ලස්සන මල් අතරේ ගත කරන දවසක්... පොඩි විවේකයක්... Ice Cold Blue Racer එකක්... ඒක තමයි Perfect Refresh Moment එක! ❄️✨

ඔබේ දවසේ ඕනෑම මොහොතක් තවත් ප්‍රබෝධමත් කරගන්න Blue Racer සමඟ. ⚡

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

21/07/2026

🏸💙 Play Hard. Refresh. Come Back Stronger! ⚡🥤

Friends එක්ක game එකේ fun එක වැඩි කරගන්න... අතරමැද පොඩි refresh break එකක් ඕන! ❄️

Badminton court එකේ energy එකත්, friendship එකේ vibe එකත් එක්ක Ice Cold Blue Racer 💙

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

20/07/2026

📚💙 වැඩ වැඩි දවසකට... පොඩි Refresh එකක්! 🥤❄️

පාඩම්, assignments, සහ targets අතරේ පොඩි විවේකයක් අරගෙන නැවතත් Focus වෙන්න... ⚡

Campus life එකේ busy moments වලට Ice Cold Blue Racer එක්ක Refresh වෙන්න. 💙

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

19/07/2026

🌱💙 දවස පුරා කරන මහන්සියට... පොඩි Refresh එකක්! 🥤❄️

වැඩේට කැපවීම, උත්සාහය සහ ශක්තිය එක්ක ගමන ඉදිරියට යන්න... ⚡

හිරු යට වැඩ කරන මොහොතක Ice Cold Blue Racer එකක් එක්ක පොඩි විවේකයක්. 💙

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

18/07/2026

🎮🔥 Game එකට Focus වෙන්න... Vibe එකට Refresh එකක් ඕන! ⚡🥤

Friends එක්ක gaming night එකක් නම්, fun එකත් energy එකත් එකටම තියෙන්න ඕන! 💙❄️

පොඩි break එකක්… Ice Cold Blue Racer එකක්… ඊළඟ match එකට Ready! 🎮⚡

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

17/07/2026

📸✨ Content එකක් හදන්න නම් Creativity එක විතරක් නෙවෙයි... Energy එකත් ඕන! ⚡🥤

දිගු shooting දවසක් අතරේ පොඩි Blue Racer refresh එකක්... 💙❄️

ඊළඟ shot එකටත් Full Energy! 🎬

🛒 දැන් SPAR සහ Laugfs Supermarkets වලින් ලබාගත හැක.

ℹ️ සැලකිල්ලට ගන්න:
Blue Racer caffeine අඩංගු පානයකි. Caffeine මඟින් විඩාබර සහ නිදිමත ස්වභාවය අවම කර ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරී විය හැක. මෙම අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

Address

Enderamulla
Enderamulla
11300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Blue Racer - Sports Drink posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category