Hiru food

Hiru food ශ්‍රී ලාංකීය කුළුබඩු, රස කැවිලි, විජලනය කළ එළවළු , පලතුරු, සම්ප්‍රදායික ආහාර වර්ග, micro greens, නිෂ්පාදනය

නොමිලේ දෙන්නේ ඕන අය ඉන්නවද ?
30/05/2026

නොමිලේ දෙන්නේ ඕන අය ඉන්නවද ?

20/05/2026

✨ ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් රසවත් කරන්න — HIRU SWEETS! ✨
​විවාහ මංගල්‍යයක්, උපන්දින සාදයක්, නිවෙසට ගෙවැදීමක් හෝ ඕනෑම විශේෂ උත්සවයක් වේවා... ඔබේ ආගන්තුක සත්කාරයට නියම දේශීය රසයක් එකතු කරන්න දැන්ම අපව අමතන්න.
​පිරිසිදුකම සහ උසස් ප්‍රමිතිය ගැන 100%ක් විශ්වාසය තැබිය හැකි, දිව පිනවන රසැති දේශීය කැවිලි වර්ග රැසක් දැන් අපගෙන් ලබාගත හැක. 👇
​🥞 අපගේ විශේෂ නිෂ්පාදන:
​🌾 ආස්මී (පැණි බේරෙන, කරකරස් ගාන රසට)
​🥥 කොකිස් (කැඩෙන්නේ නැති, හැඩැති මෙන්ම පිරිසිදු තෙලෙන් බැදපු)
​🍯 පැණි වළලු (නියම උකු පැණි රසයෙන් යුත්)
​🥞 පෑන් කේක් (සුවඳැති පැණි පොල් පිරවුම සමඟ)
​🍚 කිරිබත් (කෑම මේසයට ගාම්භීරත්වයක් දෙන පෙනුමට සහ රසට)
​🍪 කැවුම් (නියම පදමට සාදන ලද කොණ්ඩ කැවුම්/මුං කැවුම්)
​ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම ප්‍රමාණයකින් සාදා දීමට අප සූදානම්. 🤝
​📞 දැන්ම ඇණවුම් කිරීමට අමතන්න: 071 120 5088
📍 HIRU SWEETS — රසයෙන් පිරිපුන් මතකයන් වෙනුවෙන්...

06/04/2026
අලුත් අවුරුද්දට පිරිසුදු ප්‍රණීත රසයෙන් යුක්ත රස කැවිලි සඳහා අමතන්න 0711205088/0712179242
22/03/2026

අලුත් අවුරුද්දට පිරිසුදු ප්‍රණීත රසයෙන් යුක්ත රස කැවිලි සඳහා අමතන්න 0711205088/0712179242

17/03/2026

සෝදා පිරිසුදු කර සකස් කළ මිරිස්කුඩු, කහ කුඩු ගම්මිරිස් කරදමුංගු කරාබුනැටි ආදී සියලුම කුළු බඩු වර්ග ඔබගේ නිවසටම.
අමතන්න 0711205088

Address

Thalawa Road
Eppawala
50260

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share