Sayul Bakers

Sayul Bakers Sayul Bakers - We produce all our bakery products using high-quality ingredients, following health-conscious and safe methods.

The health of our customers is our top priority.

26/06/2026

පොත් වලින් කියවපු සුරංගනා කතා ඔයාගෙ චූටි පොඩිත්තගෙ ලස්සන දවසෙ හැබෑවක් කරන්න 💗♥️
සුරංගනා කතාවක් තරමටම ලස්සන , රසවත් සයුල් කේක් එකක් පොඩිත්තට තෑගි කරන්න

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

21/06/2026

ඔයාගේ හීන වලට රසක් එකතු කරන්න ♥️
Birthday ඉදන් Anniversary දක්වා, පුංචි Surprise ඉදන් ලොකු Celebration දක්වා...

අපි හදන්නෙ කේක් විතරක්ම නෙවෙයි,මතකයන් 🤍

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

19/06/2026

දගකාර පොඩ්ඩගෙ හීන Car එක 🚗
පොඩ්ඩගෙ අමතක නොවෙන දවසෙ අමතක නොවෙන තෑග්ගක් දෙන්න ♥️

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

14/06/2026

චූටිම චූටි Bunny කෙනෙක් තරම් මෘදු 🌸
කෝඩු මලක් තරම් ලස්සන 🌹
අම්මගෙ ආදරේ තරම් උණුසුම්...
ඒ හැම හැගීමක්ම එක Cake එකකට. එයාගෙ දවසට ♥️

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

13/06/2026

ආදරේට එක හැඩයක් නෑ නේද ?

සමහර වෙලාවට එයා Princess කෙනෙක් 👸♥️
සමහර වෙලාවට එයා Elegant මලක් 🌹🤍
සමහර වෙලාවට එයා හිතේ හැඩේම Hart එකක් 💗

මොන හැඩේ උනත් ආදරේ එකයි , ඒ ආදරේ කේක් එකකින් කියන්න අපි ඉන්නවා♥️

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

12/06/2026

චූටි දුවල හැමදාම Fairy ලා තමයි 💗පියාඹන්න බැරි උනාට එයාලගෙ හිනාවෙන්ගෙදරම එළිය වෙනවා. ඒ එලිය තවත් දීප්තිමත් කරන්න මේ Tinkerbell Cake එක .

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

12/06/2026

අවුරුදු ගානකට පස්සෙ එයාට මේ Cake එකේ Flavour එක මතක නැති වෙයි. හැබැයි 'මගේ උපන්දිනේට අම්මයි තාත්තයි මට ලස්සන Teddy Cake එකක් දුන්නා' කියන හැගීම ජීවිත කාලෙටම තියෙයි.♥️

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

11/06/2026

උපන්දිනේට ලොකු තෑගි ඕනෙ නෑ,එයාගෙ ඇස් දිලිසෙන විදියට 'අම්මේ මේක මගේද?' කියල අහන ඒ මොහොත ඇති.ඒ මොහොත අපි නිර්මාණය කරල දෙන්නම් 👸💗

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

10/06/2026

උපන්දින උත්සවයකට නැතුවම බැරි දේ= ඔයා + යාලුවො+ රස වෑහෙන සයුල් කේක්... අනිත් හැම දේම Optional .😉

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

09/06/2026

ආදරනීයන්ට ආදරේ තෑගි කරන හොදම විදිය♥️

දැන්ම Galgamuwa Sayul Bakers එකට Whatsapp Message එකක් 💌 දාල ඔයාගෙ හිතේ තියන Design එකෙන් ආදරේ තෑගි කරන්න...

Whatsapp : 0775204533

Address

42/H Ehetuwewa Road
Galgamuwa
60700

Website

Alerts

Be the first to know and let us send you an email when Sayul Bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share