Hailey Herbal Tea

  • Home
  • Hailey Herbal Tea

Hailey Herbal Tea Creating a healthy society for a perfect future

⚠️නිහඬව පැමිණ ඔබේ හදවතට තට්ටු කරන අමුත්තා...⚠️අපි හුඟක් වෙලාවට ලෙඩක් ගැන කලබල වෙන්නේ රෝග ලක්ෂණයක් මතු වුනාමයි. ඇඟට පණ නැ...
13/02/2026

⚠️නිහඬව පැමිණ ඔබේ හදවතට තට්ටු කරන අමුත්තා...⚠️

අපි හුඟක් වෙලාවට ලෙඩක් ගැන කලබල වෙන්නේ රෝග ලක්ෂණයක් මතු වුනාමයි. ඇඟට පණ නැති වුනාම, උණක් ගැනුනම අපි බෙහෙත් ගන්න දුවනවා.

ඒත්, ඔබේ ශරීරය ඇතුලේ කිසිම "සද්දයක් බද්දයක්" නැතුව, ඔබට නොදැනීම සිදුවෙන සමහර දේවල් තියෙනවා. අධික කොලෙස්ටරෝල් තත්ත්වය කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්.

ඇඟට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. බැලූ බැල්මට ඔබ ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. ඒත් රුධිර නාල වල බිත්ති ඇතුලේ මේවා ටිකෙන් ටික, හෙමින් හෙමින් තැන්පත් වෙනවා.

මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි, අවුරුදු ගණනක් තිස්සේ සිදුවෙන නිහඬ ක්‍රියාවලියක්. කාලයක් යනකොට, ඔබේ ශරීරයේ වටිනාම ඉන්ද්‍රිය වන හෘදයට (Heart) නිසි ලෙස රුධිරය පොම්ප කරන්න බැරි තත්ත්වයක් මේ හරහා ඇති වෙන්න පුළුවන්.

මේ ගැන කතා කළේ ඔබව බය කරන්න නෙවෙයි, පොඩ්ඩක් නැවතිලා හිතන්න පොළඹවන්නයි.

ඔබේ හදවතේ සෞඛ්‍යය ගැන හිතන එක කල් දාන්න එපා. ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න හෝ අමාරු දේවල් කරන්න අවශ්‍ය නෑ.

ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න පුළුවන් ඉතාම සරල, ස්වභාවික තේ පානයකින් (Tea blend) වුනත්, මේ නිහඬ සතුරා පාලනය කරගන්න ලොකු සහයක් ලබාගන්න පුළුවන්.

පොඩි වෙනසක්, ලොකු රැකවරණයක්! ඔබේ හදවත ගැන අදම හිතන්න.

කොලස්ටරෝල් පාලනය කියන්නේබය වෙන්න ඕන දෙයක් නෙවෙයි.නිවැරදි දේ, නිවැරදි විදිහට ගත්තොත්දෛනික ජීවිතේ සරල කොටසක් කරගන්න පුළුවන...
13/02/2026

කොලස්ටරෝල් පාලනය කියන්නේ
බය වෙන්න ඕන දෙයක් නෙවෙයි.
නිවැරදි දේ, නිවැරදි විදිහට ගත්තොත්
දෛනික ජීවිතේ සරල කොටසක් කරගන්න පුළුවන්.

ටී එකක් වගේම
දවසට එක් වරක්, පහසුවෙන් භාවිතා කළ හැකි
උසස් ගුණාත්මක ටී බැග් විසඳුමක්.

💰 මිල – රු. 1250/-
අඩු වියදමක්, දිගුකාලීන වටිනාකමක්.
සෞඛ්‍යය ගැන හිතන ඔබට
විශ්වාසයෙන් තෝරාගන්න පුළුවන් තේරීම!

අපි හැමෝටමඅද කාලෙ busy ජීවිතේ ඇතුළේඅපේ සුවතාවය ගැන හිතන්නවෙලාවක් නැති වෙලා නේද?☕ කුඩා විරාමයක්🌿 ස්වභාවික රසයක්✨ තමන් ගැන...
07/02/2026

අපි හැමෝටම
අද කාලෙ busy ජීවිතේ ඇතුළේ
අපේ සුවතාවය ගැන හිතන්න
වෙලාවක් නැති වෙලා නේද?

☕ කුඩා විරාමයක්
🌿 ස්වභාවික රසයක්
✨ තමන් ගැන හිතන මොහොතක්

Hailey Curry Leaves Tea
කරපිංචා වල ස්වභාවික ගුණ
සරල තේ කප් එකක් ඇතුළේ.

🌱 Artificial කිසිවක් නැතුව
🌱 100% Natural
🌱 Sri Lankan product එකක්

දෛනික tea time එක
ඔබටම හොඳ හැඟීමක් දෙන
wellness habit එකක් කරගන්න.

👉 අද තීරණය කරන්න
👉 ඔබේ ජීවිතයට ස්වභාවිකත්වය එක් කරන්න

🛒 Shop Now | Hailey Herbal Tea

Our Products ❤Delivery Free 🟩
22/03/2024

Our Products ❤

Delivery Free 🟩

21/03/2024

Cash on delivery available 🤭

#ආසහිතෙයි ✌️

20/03/2024

ලෙඩරෝග වලින් මිදෙන්න ලේසිම ක්‍රමය ✌️
Hailey Herbal Tea

15/03/2024

ලෙඩරෝග වලින් මිදෙන්න ලේසිම ක්‍රමය ✌️

Hailey Herbal Tea

 #අර්ශස් සහ  #මලබද්ධය කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නෙ කොහිලනෙ. ඉතින් එවැනි රෝගී තත්ත්වයක් තිබුණත් නැතත් කැද බොන්න කැමති...
16/02/2024

#අර්ශස් සහ #මලබද්ධය

කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නෙ කොහිලනෙ.
ඉතින් එවැනි රෝගී තත්ත්වයක් තිබුණත් නැතත් කැද බොන්න කැමති කාර්ය බහුල ඔබ වෙනුවෙන් අපි කොහිල කැද මිශ්‍රණයක් හදුන්වා දීල තියෙනවා.
දැන් ඔබට

🔴 කොහිල අල ගලවන්න,
🔴 කටු සුද්ද කරන්න,
🔴 කොටන්න,
🔴 මිරිකන්න

ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ.
කොහිල අල විජලන යන්ත්‍රයක ආධාරයෙන් සෞඛ්‍යාරක්ෂිතව විජලනය කරල ලබාගන්න කුඩු තමයි මේ සදහා පාවිච්චි කරල තියෙන්නෙ.

🔴 මෙහි කල්තබාගැනීමේ ද්‍රව්‍ය,

කෘතීම වර්ණක හා රසකාරක කිසිවක් අඩංගු වෙන්නෙත් නෑ.

🔴 අඩංගු ද්‍රව්‍ය :-

කොහිල අල, රතු කැකුලු සහල්, සුදුලූණු, පොල්, ලුණු

🔴 සාදාගන්නා ආකාරය :-

මිශ්‍රණය ජලය ලීටර් 1.5 ක් සමඟ කලවම් කර හැදි ගාමින් නටන තුරු රත් කර ගන්න.
(මිශ්‍රණයේ ලුණු අඩංගුය, එය ප්‍රමාණවත් නොවේ නම් රස අනුව ලුණු එකතු කර ගන්න)
එක පැකැට්ටුවකින් අඩු කෝප්ප 8 ක් පමණ සෑදිය හැකිය.
ඇණවුම් කිරීමට

👇👇👇👇
https://wa.me/075 158 2457
බෙදාහැරීම

Cash on delivery available - 0751582457 ⚠️️
04/02/2024

Cash on delivery available - 0751582457 ⚠️️

එයාව සතුටු නොකෙරුවොත් පිට යනවා කියලා දන්නවනේ, ඉතිං පිට යන්න නොදී තියාගන්න එකම විසඳුම  😁cash on delivery available 🆗call ...
02/02/2024

එයාව සතුටු නොකෙරුවොත් පිට යනවා කියලා දන්නවනේ, ඉතිං පිට යන්න නොදී තියාගන්න එකම විසඳුම 😁

cash on delivery available 🆗
call us 075 158 2457

ඇයි කියලා අහන්න එපා 🥹 🙈 💦💦🍆🍆
27/01/2024

ඇයි කියලා අහන්න එපා 🥹 🙈 💦💦🍆🍆


Moringa leaves are renowned for their numerous health benefits. They are rich in essential nutrients, including vitamins...
24/01/2024

Moringa leaves are renowned for their numerous health benefits. They are rich in essential nutrients, including vitamins, minerals, and antioxidants. Some potential health benefits include:

1. **Nutrient-Rich**: Moringa leaves are a powerhouse of vitamins A, C, and E, calcium, potassium, and protein.

2. **Antioxidant Properties**: The high antioxidant content helps combat oxidative stress and inflammation.

3. **Anti-Inflammatory**: Moringa may help reduce inflammation in the body, contributing to overall well-being.

4. **Cholesterol Management**: Some studies suggest that moringa may help lower cholesterol levels.

5. **Blood Sugar Control**: Moringa may assist in regulating blood sugar levels.

6. **Supports Digestive Health**: The leaves contain fiber, aiding in digestion and promoting a healthy gut.

7. **Boosts Immunity**: With its rich nutrient profile, moringa supports a robust immune system.

DM to place an order

Address


Telephone

+94751582457

Website

Alerts

Be the first to know and let us send you an email when Hailey Herbal Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hailey Herbal Tea:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share