17/09/2026
📸✨ A little sweetness for a special Photo Shoot 🤎
අපෙන් ගිය මේ ලස්සන order එකත්, ඒ special day එකේ පුංචිම මතකයක් වෙන්න හදපු එකක් 🥰
හැම order එකක් පිටිපස්සෙම තියෙන්නේ
ඔයාලගේ trust එකත්, අපි ඒකට දාන ආදරයත් ❤️
Thank you so much Shehan Kaduruwana for choosing Cravory by Radi 🤎✨
ඔයාලගේ special moments වලට අපිව එකතු කරගන්න එක අපිටත් really special 🫶🏻
Made with love, just for your special moments. ✨