Dry Mart

Dry Mart විශ්වසනීයත්වයේ නැවුම් රසය...

සාමය සතුට ෙසෟභාග්‍ය පිරිවරාගෙනලැබුවා වූ අලුත් අවුරුද්දමුලු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම කිරියෙන් පැණියෙන් ඉතිරෙනබත බුලතින් ස...
13/04/2025

සාමය සතුට ෙසෟභාග්‍ය පිරිවරාගෙන
ලැබුවා වූ අලුත් අවුරුද්ද
මුලු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
බත බුලතින් සරුවෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
❤️🍃😍




323 6220

කරවල අලෙවිය තුළින් හිතන තරම් ලාභයක් 💰  ලබා ගන්න බැරි උනාද?සාමාන්‍යයෙන් කරවල අලෙවිකරන ව්‍යාපාරයක නිරත වන ඔබට පැන නගින මෙම...
29/12/2024

කරවල අලෙවිය තුළින් හිතන තරම් ලාභයක් 💰 ලබා ගන්න බැරි උනාද?

සාමාන්‍යයෙන් කරවල අලෙවිකරන ව්‍යාපාරයක නිරත වන ඔබට පැන නගින මෙම ගැටලු වලට ඔබත් මුහුණ දෙනවද? 🥺

- වර්ශා කාල වලදී කරවල වල තෙත් ස්වභාවය
- ⁠හොදින් පායන කාල වලදී බර ඉතා අඩුවීම
- ⁠කරවල වලින් පැතිරෙන ගන්ධය
- ⁠ඉක්මනින්ම පුස් ඇතිවීම
- ⁠අලෙවියේදි ඔලු වල්ග වැනි කොටස් ඉතිරි වීම.

මෙම ප්‍රධානම ගැටලු නිසා ඔබට නොදැනීම ඔබේ ව්‍යාපාරය පාඩු ලබන තත්වයක පවතිනවා විය හැකියි.

🛑 මෙන්න විසදුම 🛑

ගුණාත්මක බවින් ඉහළ කරවල නිශ්පාදන ආයතනයක් වන Dry mart නිවෙසින්, ✅
පාරිභෝකියන්‍ට වඩා පහසුවෙන් පිළියෙල කර ගත හැකි අයුරින් සාධාරණ මිළ ගනන් යටතේ ආකර්ෂණීය ඇසුරුමකින් වෙළෙදපොළට ඉදිරිපත් කරන කරවල නිශ්පාදන.....

ඉහළම ගුණත්වය විශ්වාසනීය කල්පැවැත්මක් සමගින් අතේ ඇති මුදලට, 💯

බලයා 100g
කට්ටාවා 100g
කූනිස්සා 100g
බොම්බෙලි 100g
හාල් මැස්සා 100g
කිරි මෝරා 100g
මුහුදු කුකුළා 100g
කෙලවල්ලා 100g

මෙම උත්සව සමයේ අපහා අත්වැල්බැදගන්නා සියලූ දෙනාට Dry mart සුවිශේෂි වට්ටම්. 🎁

📞 අදම අමතන්න

0753236220- ලසිත් චමෝද්

#කරවල #වියළිමසුන් #තොගවෙළදාම

නැවුම් රසය ගුණය සමගින් Rabha products සමග අත්වැල් බැද ගත් සියලූම ගණුදෙනුකාර භවතුන්ට ලැබුවා වූ 2024 සිංහල හා හින්දු අලුත්...
13/04/2024

නැවුම් රසය ගුණය සමගින් Rabha products සමග අත්වැල් බැද ගත් සියලූම ගණුදෙනුකාර භවතුන්ට ලැබුවා වූ 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සතුට සාමය සපිරි ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් වේවා..!

අලුත් අවුරුදු කෑම මේසය රස ගන්වන්න නිවසට පැමිණි නෑදෑ හිත මිතුරන්ට රස සපිරි 😋 ආහාර වේලකින් සංග්‍රහ කරන්න නැවුම් ම ගුණාත්මක කරවල මිලදී ගැනීම සදහා ඔබත් අදම අමතන්න

📞 0753236220

සියලූම කරවල වර්ග සහනදායී මිලකට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් නිවසට ම ගෙන්වා ගත හැකියි.

Rabha products. රසය සහ ප්‍රමිතිය පිලිබද ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.Post එක publish කරලා පැය 24 ක් යන්නත් කලින් සම්පූර්ණ ...
08/02/2024

Rabha products. රසය සහ ප්‍රමිතිය පිලිබද ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.
Post එක publish කරලා පැය 24 ක් යන්නත් කලින් සම්පූර්ණ තොගයම විකිණී අවසන්. 😊

🛑 This stock is sold out guys!!! 🛑

ආයෙත් ඉක්මනින්ම රසයි ගුණයි පිරුණු ඉහළම ප්‍රමිතියේ කරවල වර්ග රැසක් සමගින් හමුවෙමු.
බලාපොරොත්තුවෙන් ඉන්න 😍

📞 075 3236220

විශ්වසනීයත්වය හා නැවුම් බව සුරකමින් සෞඛය ආරක්ෂිතව Rabha products අප ආයතනය විසින් වෙළදපොලට ඉදිරිපත් කරනලද නවතම තොගය.🐬 බලය...
07/02/2024

විශ්වසනීයත්වය හා නැවුම් බව සුරකමින් සෞඛය ආරක්ෂිතව Rabha products අප ආයතනය විසින් වෙළදපොලට ඉදිරිපත් කරනලද නවතම තොගය.

🐬 බලයා ( Skipjack tuna ) 🐬

Wholesale price - Rs. 900
Quantity - 80 kg

📞Call/ whatapp - 075 323 6220

Rabha products. රසය සහ ප්‍රමිතිය පිලිබද ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.Post එක publish කරලා දින එකහාමාරක් යන්නත් කලින් සම්පූ...
06/02/2024

Rabha products. රසය සහ ප්‍රමිතිය පිලිබද ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.
Post එක publish කරලා දින එකහාමාරක් යන්නත් කලින් සම්පූර්ණ තොගයම විකිණී අවසන්.

🛑This stock is sold out guys!!! 🛑

ආයෙත් ඉක්මනින්ම රසයි ගුණයි පිරුණු ඉහළම ප්‍රමිතියේ කරවල වර්ග රැසක් සමගින් හමුවෙමු.
බලාපොරොත්තුවෙන් ඉන්න 😍

📞 075 3236220

ප්‍රමිතිගත රස පෙරළියක් සමග ඔන්න rabha products වෙතින් ආයෙත් අපිම නිවසේදිම සකස් කර ගත්ත නැවුම්ම කරවල ඔයාලට අරගෙන ආවා. නිශ...
03/02/2024

ප්‍රමිතිගත රස පෙරළියක් සමග ඔන්න rabha products වෙතින් ආයෙත් අපිම නිවසේදිම සකස් කර ගත්ත නැවුම්ම කරවල ඔයාලට අරගෙන ආවා.

නිශ්පාදනයේ දෙවෙනි අධියර පළමු අධියරට වඩා වඩාත්ම සාර්ථකව වගේම ඉහළම ගුණාත්මක බවකින් යුතුයි.
පළවෙනි ලින්නා 100kg තොගය ගැන පෝස්ට් එක
දාලා දවස් දෙකක් යද්දි සම්පූර්ණ තොගයම මිලදී ගෙන අපේ Rabha products සන්නාමය ගැන ඔයාලා තියපු විශ්වාසයට බොහොම ස්තූතියි 🙏

දෙවෙනි අධියර තවත් සාර්ථක 💪 කරගෙන තමයි අපි ලින්නා 150kg වගේම මුහුදු කුකුළා 60kg කින් යුක්ත සීමිත තොගයක් ඔයාලට අරගෙන ආවේ.
වෙනත් කිසිම තැනකින් මිලදී ගන්න නොහැකි තරම් ඉහළම ගුණත්වයෙන් සහ රසයකින් යුක්ත කරවල අපෙන් ඔයාලට මිලදී ගන්න පුලුවන් කියන වගකීම් සහතිකය සමග පහසුම මිල ගනන් යටතේ අදම ඔයාලගෙ ඇණවුමත් වෙන් කරන්න අපි සූදානම්
100% ස්වාභාවික හිරුඑළිය මගින් වියළා ගත් කෘතීම රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන ඉහලම ප්‍රමිතියේ නැවුම්ම කරවල. 😋
😇 Rabha products වෙතින් පමණයි. 😇

ඇනවුම් කිරීමට හෝ මිල ගනන් විමසීමට,

📞 අමතන්න - 0753236220

ඒ වගේම මෙම මුහුදු කුකුළන් සම්බන්දව වටිනා post එකක් මෙම fb පිටුව හරහා ඔබ වෙතට කලින් ඉදිරිපත් කලා. එය කියවීමට නොහැකිවූවානම් එය කියවා ඔබගේ දැනුමට යමක් එකතුකර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා.

Rabha products. රසය සහ ප්‍රමිතිය පිලිබද ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.Post එක publish කරලා දින දෙකක් යන්නත් කලින් සම්පූර්ණ ...
28/01/2024

Rabha products. රසය සහ ප්‍රමිතිය පිලිබද ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.
Post එක publish කරලා දින දෙකක් යන්නත් කලින් සම්පූර්ණ තොගයම විකිණී අවසන්.

🛑This stock is sold out guys!!!

ආයෙත් ඉක්මනින්ම රසයි ගුණයි පිරුණු ඉහළම ප්‍රමිතියේ කරවල වර්ග රැසක් සමගින් හමුවෙමු.
බලාපොරොත්තුවෙන් ඉන්න 😍

📞 075 3236220

අලුත් අවුරුද්දේ අලුත් වෙනස්කම් රැසක් එක්ක ඉක්මනින්ම මුණ ගැහෙමු කිවුවට මේ තරම් ඉක්මනින් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ නේද?...
26/01/2024

අලුත් අවුරුද්දේ අලුත් වෙනස්කම් රැසක් එක්ක ඉක්මනින්ම මුණ ගැහෙමු කිවුවට මේ තරම් ඉක්මනින් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ නේද?
ඔන්න ඔයාලට rabha products වෙතින් දැන් අලුත්ම ප්‍රමිතිගත රස පෙරළියක්😋

rabha products එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට දැන් 100%ක්ම ස්වාභාවික ව අපිම නිශ්පාදනය කරන ලින්නා කරවල පහසුම මිල ගනන් යටතේ මිලදී ගන්න පුලුවන්. තවම ලින්නා විතරයි. ඉදිරියේදි තවත් කරවල වර්ග රැසක් අරගෙන එන්නත් අපි සූදානමින් ඉන්නේ.

අපිම තෝරාගත්ත නැව්ම් මාලු නිවසේදිම ස්වාභාවික හිරු එළියෙන් වියළා ගනිමින් ඉහළම ගුණාත්වයකින් යුතුව සකස් කරගන්න rabha නිශ්පාදන සදහා කිසිම කාල්තබාගැනීමේ ද්‍රව්‍යක් හෝ කෘතීම රස කාරකයක් භාවිතා නොකරන නිසා ඕනෑමකෙනෙකුට භය නැතුව ආහාරයට ගන්නත් පුලුවන්

ආරම්භක නිමවුම් අධියරේ සිටම ප්‍රමිතිකරණයේ මිනිකිරුළ හිස පලදමින් rabha products සුපිරිම තත්ත්වයෙන් යුතු නැවුම් කරවල ඔයාලා අතරට බෙදාහරින්නේ අපේ සන්නාමය පිළිබදව ඔයාලගෙ විශ්වාසය තව තවත් ස්ථාවර කරමින්.

තොගය සීමිතයි(100kg) රසය ගුණය අසීමිතයි.
ඉතින් ඔයාගෙ ඇණවුමත් අදම වෙන්කර ගන්න අමතක කරන්න එපා.

📞Call - 0753236220
WhatsApp - 0773260149

උදා වූ නව වසර ඔබ සියලු දෙනාටම අධිෂ්ඨානය විශ්වාසය මැදින් සාර්ථකත්වයේ දොරටු විවරවන සුභ නව වසරක් වේවා…!!❤️
31/12/2023

උදා වූ නව වසර ඔබ සියලු දෙනාටම අධිෂ්ඨානය විශ්වාසය මැදින් සාර්ථකත්වයේ දොරටු විවරවන සුභ නව වසරක් වේවා…!!

❤️

Address

Galle

Telephone

+94753236220

Website

Alerts

Be the first to know and let us send you an email when Dry Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share