Nature Explorer

Nature Explorer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature Explorer, Galle.

20/07/2026

18/07/2026

16/07/2026

15/07/2026

හැමෝටම ආස දේවල් ආස කාලෙට ලැබෙන්න ඕනි 🥹❤️

ඉස්සර කාලයක් තිබ්බා මේක පිස්සුවක් වෙලා තිබ්බ. Class එද්දි එහෙම සමහර යාලුවෝ දවසින් දවස එකේක පාට watch දාන් ආවා.ඉතින් ඉස්සර ඒ කාලේ මම මේකක් ඉල්ලුවා...ඒත් ඒ හැමදාම අම්මා මේ watch නැතුව වෙන වෙන ඒවා අරන් දුන්නා..අනේ මන්දා අම්මා මේකට කැමතිම නැද්ද කොහෙද...කාලයක් තිබ්බා මගේ එකම හීනෙත් මේක 🥲මට ඕනි උනේම පාට පාට පටි මාරු කරන watch එකක්..පස්සේ කාලෙක නංගිට මේක gift එකක් විදිහට ලැබුනේ...ඒත් ඒ වෙද්දී මට ඒ ආසාව නැති වෙලා..අද මට ගන්න පුළුවන් කමක් තිබ්බත් ගන්න හිතෙන් නෑ...🥺

ඉතින් හැමෝටම ආස දේවල් ආස කාලෙට ලැබෙන්න ඕනි 🥹❤️නොලැබුන දේවල් වලට දුක් වෙන්න හොද නෑ ..හැමවෙලේම තියෙන දේ ගැන සතුටු වෙන්න ඕනි කියලා මට හිතුනේ පහු කාලෙක ❤️

09/07/2026

08/07/2026

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Explorer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share