DN Online Store

DN Online Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DN Online Store, Grocers, samagigama, Galle.

08/05/2026

වැස්ස කාලෙට කරවල කල් තියා ගන්නෙ කොහොමද?

රසම රස දකුනේ බෝට්ටු කරවල....👍🙏

ඔයාලගෙ යාලුවොන්ට නෑදෑයන්ට රට යවන්නත් අපෙන් වැකුම් පැක් කරලම ගන්නත් පුලුවන්....

DN Online Store

Whatsapp 0764386677

දවසින් දවස වැඩිවෙන අපේ විස්වාසය.....❤❤🙏අපිව විස්වාස කරන ඔයාලට ගොඩක් ස්තූතියි..🙏🙏විශ්වාසයෙන් රසම රස බෝට්ටු කරවල කෑල්ලක් ක...
05/05/2026

දවසින් දවස වැඩිවෙන අපේ විස්වාසය.....❤❤🙏

අපිව විස්වාස කරන ඔයාලට ගොඩක් ස්තූතියි..🙏🙏

විශ්වාසයෙන් රසම රස බෝට්ටු කරවල කෑල්ලක් කන්න අදම අපිට ඕඩර් එකක් දාන්න...

Whatsapp 0764386677

DN Online Store

04/05/2026

අද අපෙන් යන ඕඩර් වලින් ටිකක්...

මිල ගැන ප්‍රශ්න තිබුන අයට මිලත් එක්කම....

රසට කරවල කෑල්ලක් කන්න කැමති හැමෝම එන්න ඕන තැන DN Online Store

Cash on deliver පහසුකම ඇත.....

අපෙන් කරවල ගත්තු හැමෝටම 🙏🙏🙏👍

0764386677

01/05/2026

ඔයාල කන්න ආසම කරවල වර්ගය මොකක්ද?..🤔❤

අපි කවදාවත්ම අපිට ඔයාල මහන්සියෙන් හම්බකරල, රසට කන්න වියදම් කරන සල්ලි වලට නොවටිනා දෙයක් දෙන්නේ නෑ.... අපිව විස්වාස කරපු ම...
29/04/2026

අපි කවදාවත්ම අපිට ඔයාල මහන්සියෙන් හම්බකරල, රසට කන්න වියදම් කරන සල්ලි වලට නොවටිනා දෙයක් දෙන්නේ නෑ....

අපිව විස්වාස කරපු මිස්ට ගොඩාක් ස්තූතියි...🙏🙏🙏🙏❤

29/04/2026

අලුත් කරවල ආවා ලමායී....
ඉක්මනට ඕඩර් එකක් දාගන්න....
0764386677
DN Online Store

28/04/2026

අලුත් කරවල තොග ආවා.. වීඩියෝ එක හෙට උදේට.

0764386677

19/04/2026

ඉතා හොදින් වේලුනු බෝට්ටු ලින්නා කරවල තොග විකිනීමට ඇත....

Whatsapp 0764386677

08/08/2025

❤ සතියේ විශේශ දීමනාව ❤

ලස්සන Phone back covers හොයන ඔයාට delivery එකයි tempord glass එකයි, දෙකම නොමිලේ....

කතා කරන්න ඉක්මනටම 0764386677

DN Online Store

🍎 🍎🍎 iphone lovers collection 🍎🍎🍎ඔයාගෙ iphone එකට ලස්සනම back cover එක අපෙන්.....එකක් රු. 800/-ඩිලිවරි රු. 300/-බාන්ඩ ලැ...
04/04/2025

🍎 🍎🍎 iphone lovers collection 🍎🍎🍎

ඔයාගෙ iphone එකට ලස්සනම back cover එක අපෙන්.....

එකක් රු. 800/-
ඩිලිවරි රු. 300/-

බාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.... COD Available

Whatsapp -0764386677



DN Online Store

Address

Samagigama
Galle
80070

Website

Alerts

Be the first to know and let us send you an email when DN Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category