Dhanu Cakes Palace

Dhanu Cakes Palace Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhanu Cakes Palace, Dessert Shop, Hapugala, Galle.

උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉතා සෞඛ්‍යාරක්ෂිතව සකසන ලද සියලුම වර්ගයේ කේක් ඇනවුම් සදහා අපව තෝරාගැනීම ගැන ඔබට අප...
20/01/2025

උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉතා සෞඛ්‍යාරක්ෂිතව සකසන ලද සියලුම වර්ගයේ කේක් ඇනවුම් සදහා අපව තෝරාගැනීම ගැන ඔබට අපගේ ස්තුතිය ❤️😋

ඉතාමත්ම සාධාරණ මිල ගනන් යටතේ ඔබගේ අතේ ඇති මුදලට ඔබට අවශ්‍ය ආකාරයටම ,ඔබට සිතැඟි පරිදි කේක් අපගෙන් ලබා ගත හැක ❤️❤️❤

අදම ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න ❤️❤️

👉Order Now ❤️0762100563
🚗 Delivery පහසුකම් ඇත.🤗

(කෘතීම ආදේශකයන් නොමැති HOMEMADE නිෂ්පාදනයකි)

fan




Dhanu Cakes Palace 👩‍🍳
0762100563📞
Call now your order

Rs 1500/- සිට package 😲😯*||🦋💖ලග ලගම එන    එකට ඔයා ආදරේ කරන කෙනාව,ඔයාගේ husbandව wifeව  රසම රස ලස්සනම ලස්සන කේක් එකකින් ස...
20/01/2025

Rs 1500/- සිට package 😲😯
*||🦋💖ලග ලගම එන එකට ඔයා ආදරේ කරන කෙනාව,ඔයාගේ husbandව wifeව
රසම රස ලස්සනම ලස්සන කේක් එකකින් සතුටු කරවමුද...?🤗😍

Offer Price එකට Valentine Cake එකක් දෙමුද...? 🥳
කේක් වර්ග පිරුණු Gift Box එකක් දෙමුද....?🤗
Chocolate පිරුණු box එකක් දෙමුද ....? 😋

ඔයාලගෙ budget එකට ගැලපෙන package එකක් ඔයාල ආස විදිහට අපිට කියලා හදාගන්න පුළුවන් 💁😍

🎂 valentine cake
🧁 cupcakes
🍫 chocolate box
💐 cupcake flower bouquet
🎂 Bento cake
👕 Couple T shirt
🧸 Taddy bear

කැමති විදියට Design, Customize කරන්න ආස නම් Dhanu cakes palace page එකට Massage එකක් දාන්න 🤗

ඔයාගෙ gift එක ඔයාගෙ ආදරවන්තියගෙ / ආදරවන්තයගෙ අතටම ගිහින් දෙන්න උනත් අපිට පුළුවන් 🥰


ඉතින් දැන්ම අපට කතා කරන්න ☎ 074 207 8226✨
Whatsapp 0762100563

Orders බාර ගන්නා අන්තිම දවස පෙබරවාරි 12 💝

Address

Hapugala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu Cakes Palace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category