HANSI TASTY FOOD

HANSI TASTY FOOD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HANSI TASTY FOOD, Food Wholesaler, Galle.

Baked with love, Served with a smile 💕🥰Order your sweet moments with Hansi Tasty Food 🍰✨Whatsapp 0742633664 ☎️          ...
20/09/2026

Baked with love, Served with a smile 💕🥰

Order your sweet moments with Hansi Tasty Food 🍰✨
Whatsapp 0742633664 ☎️

゚

හවස් වරුවට තේ එක්ක හොඳම තේරීම ☕🥟Hansi Tasty Food ගේ උණු උණු Pattiesපිටතින් crispy | ඇතුලතින් රස පිරුණු filling Order කරන...
09/08/2026

හවස් වරුවට තේ එක්ක හොඳම තේරීම ☕🥟

Hansi Tasty Food ගේ උණු උණු Patties
පිටතින් crispy | ඇතුලතින් රස පිරුණු filling

Order කරන්න DM කරන්න 💛
Whatsapp 0742633664 ✅

09/08/2026
09/08/2026

ජීවිතේ ලස්සනම මොහොතකට
ලස්සනම කේක් එකක් 💛🍰

Hansi Tasty Food එකෙන් ඔයා වෙනුවෙන්
ආදරෙන්, රසෙන් හදන Homemade Cakes 🌺

Order now - DM us ✨
Whatsapp 0742633664 ✅

03/07/2026

හිත නිවෙන තවත් ලස්සන කලාවක් 😍🥰

කමුද රසම රස බටර් කේක් කෑල්ලක්😋😋 අවන් එකෙන් එළියට ගත්ත ගමන් උනු උනුවෙම කට පිච්චි පිච්චි කේක් කෑල්ලක් කද්දී කොහොමද දැනෙන ෆ...
02/07/2026

කමුද රසම රස බටර් කේක් කෑල්ලක්😋😋

අවන් එකෙන් එළියට ගත්ත ගමන් උනු උනුවෙම කට පිච්චි පිච්චි කේක් කෑල්ලක් කද්දී කොහොමද දැනෙන ෆීලින් එක🤗

අපේ ගෙදර ඈයෝනම් ඒ ෆීලින් එක ඕනවටත් වඩා ලබා ගත්තා😁

HANSI TASTY FOOD අපිට ඕඩර් එකක් දුන්නොත් ඔයාලටත් ඒ ෆීලින් එක අත්විදින්න පුලුවන්🤗
(සැ.යු. ඔයාලගේ ලොකේශන් එක අනුව වෙනස් වෙන්න පුලුවන්)

එහෙනම් එන්න අපේ whatsapp එක පැත්තට👉 0742633664

🥰අම්මා oder එකක් දීලා හදවා ගනිපු කේක් එකක්🥰 ඒ මගේම මල්ලීගේ උපන් දිනේට🥰 ඉතින් මල්ලියා කැමති විදියේ ලස්සන කේක් එකක් මන් එය...
24/05/2026

🥰අම්මා oder එකක් දීලා හදවා ගනිපු කේක් එකක්🥰 ඒ මගේම මල්ලීගේ උපන් දිනේට🥰 ඉතින් මල්ලියා කැමති විදියේ ලස්සන කේක් එකක් මන් එයාට හදලා දුන්නා🥰❤️

Thank you for your lovely oder🥰❤

ඔයාලටත් ඕනේ කරන ඕනේම කේක් වර්ගයක් වගේම home made කෑම වර්ගයක් HANSI TASTY FOOD අපෙන් ඕඩර් කරලා ගන්න පුලුවන්😊

එහෙනම් එන්න අපේ whatsapp එක පැත්තට👉 0742633664

HANSI TASTY  FOOD අපේ අවුරුදු කැවිලි මේසේ🌼 ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏
22/04/2026

HANSI TASTY FOOD අපේ අවුරුදු කැවිලි මේසේ🌼 ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏

12/02/2026

😁😅

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when HANSI TASTY FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share