Bloomzone by dil

Bloomzone by dil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloomzone by dil, Grocers, Galle.
(3)

15/10/2026

මානෙල් මලක් හදන හැටි බලමුද bloomzonebydil පේජ් එක ෆලෝ කරලා තියාගන්න. like එකක් කමෙන්ට් එකක් දාලා share කරලා පුංචි උදව්වක් දෙන්න.

14/10/2026

කඨින පින්කම් වලට පූජා කරන්න ලස්සන මල්වාස් ඕන නම් දැම්ම අපිට කතා කරන්න0761963186

13/10/2026

නෙළුම් මල් පෙති ටිකක් බලමුද.

11/10/2026

බුදු කුටියක් සරසන්න ගිය අපේ මල් ඕඩරේ
Whatsapp number 0761963186

10/10/2026

ඔයාටත් ඕනද ලස්සන නෙළුම් මල් ටිකක් මානෙල් මල් ටිකක් ඔයාගේ බුදු කුටිය අලංකාර කිරීමට ඒ වගේම පොත් මේසෙ උඩට ලස්සනට තියාගන්න පුළුවන් පර නොවෙන මල් ටිකක් ඕන නම් දැම්ම අපට කතා කරන්න. 0761963186 වට්සැප් නම්බර් එකට මෙසේජ් එකක් දාගෙන යන්න. Bloomzoneby dil පේජ් එක ෆලෝ කරලා කමෙන්ට් එකක් ලයික් දාගෙන share කරගෙනම යන්න හොඳේ.

09/10/2026

වාස් එකට මල් ටික දාන්න කලින් වාස් එක හදාගන්නේ කොහොමද කියලා බලමුද අපි. ඔයාටත් මල්වාස් එකක් ඕන නම් Bloomzone by dil මගේ පේජ් එක පැත්තට ඇවිල්ලා 0761963186 නම්බර් එකට මැසේජ් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා මගේ පේජ් එක ෆලෝ කරගෙනම යන්න.

09/10/2026

හදමුද ලස්සන රෝස පාට නෙළුම් මල් වාස් එකක්. ඔයාටත් ඕනද ඕන නම් Bloomzone by dil මගේ පේජ් එක පැත්තට ඇවිල්ලා 0761963186 whatsapp නම්බර් එකට මැසේජ් එකක් දාගෙන යන්න.

07/10/2026
සුභ උදෑසනක් වේවා
07/10/2026

සුභ උදෑසනක් වේවා

05/10/2026

ඔයාලටත් ඕන නම් නෙළුම් වාස්, තනි නෙළුම් මල්, කොල , නිල් මානෙල් මල්, ආදිය ලබාගන්න පුළුවන් Whatsapp number 0761963186

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Bloomzone by dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category