Hiru Story

Hiru Story සතුටින් ඉමු......💖🥰🥰

ඔයාගේ journal එකට ලස්සන පින්තූර ටිකක්...Hiru Story මගෙන්..
24/03/2026

ඔයාගේ journal එකට ලස්සන පින්තූර ටිකක්...
Hiru Story මගෙන්..

06/02/2026

චූටි රෝන්දයක්...😌😌

゚viralシfypシ゚vi

"ළගම පාසල හොදම පාසල "මේ දේ සිද්ද වෙනවද නැද්ද කියලනම් කියන්න මන් හරියට දන්නේ නෑ..හැබැයි අද මන් බස් එකේ යනකොට මන් දැක්ක දෙ...
02/02/2026

"ළගම පාසල හොදම පාසල "
මේ දේ සිද්ද වෙනවද නැද්ද කියලනම් කියන්න මන් හරියට දන්නේ නෑ..
හැබැයි අද මන් බස් එකේ යනකොට මන් දැක්ක දෙයක් මේක..😔
වේලාව හවස 3.00 වගේ ඇති .එතකොටත් සමහර ලමයි ගෙදර ගිහින්වත් නෑ.මම ස්කූල් යන කාලේ මන් ගෙදර එනකොට 1.45 විතර ඇති .මොකද මම ගියේ මගේ ගමේ පාසලට .ඊට පස්සේ ගිය ස්කූල් එකටත් මට ගියේ පැය බාගයක් වගේ.
මට වෙන ඊට වඩා ලමයි ඉන්න ,සාපේක්ෂව ගත්විට පහසුකම් වැඩි ස්කූල් එකකට යන්න පුලුවන් කම තිබ්බත් ..උදේ පාන්දර නැගිටින්න ඕන නිසාත් හවස එනකොට 3.00 පහු වෙන නිසාත් මම ගියේ නෑ..
ඇත්තටම මේ ලමයි මාරම කට්ටක් කන්නේ.
මන් සමහර වෙලාවට දැකල තීනවා.ළමයි වෑන් වලම නිදි...
සමහර වෙලාවට ළමයි කැමති නැති උනත් .දෙමාපියන්ට ඕන උනේ ලොකු ස්කෝල වලට දාන්න....
ලගම පාසලේ හැම පහසුකමක්ම හදලා.ක්‍රීඩා පහසුකම වැඩි කරලා හොදම පාසලක් කරානම්.ඒ ලමයිටත් වෙලාසනින් ගෙදර යන්න තිබ්බා..
අනික සමහර ළමයි යන්නේ බස් වල හිටගෙන
හැම කෙනාටම වාඩි වෙලා යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් හදනවනම් කොච්චර හොදද..
ඇත්තටම ඉගෙනීම කියන්නේ අත්තටු.හැබැයි ඉගිලෙන්න තින්නේ සුලි කුනාටු මැද...

Hiru Story

゚viralシfypシ゚vi

තවත් එක් මාසයක් නිමා වී අලුත් මාසයක ආරම්බයයි මේ...🌈️අලුත් බලාපොරොත්තු හීන හැබෑ වෙන තවත් මාසයක් වෙනවා නොවනු මානයි...🌈️🌼ඔය...
01/02/2026

තවත් එක් මාසයක් නිමා වී අලුත් මාසයක ආරම්බයයි මේ...🌈️
අලුත් බලාපොරොත්තු හීන හැබෑ වෙන තවත් මාසයක් වෙනවා නොවනු මානයි...🌈️🌼
ඔයා ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන තවත් මාසයක්...❤️
හිත් රිදීම් ,වෙන් වීම් අතර සතුට හොයන මාසයක් ...🌼🥰
ඔයා ඔයාගේ ජීවිතය නව මාවතකට රැගෙන යන සහ ඔයාට ගොඩක් දේවල් ලැබෙන මාසයක්...😌🌼
සතුට ඔයාව හොයා ගෙන එන මාසයක්...🥰
ඉතින් ආදරනීය පෙබරවාරියේ ඔයා ඔයාව හොයාගන්න මාසයක්...❤️
ඔයාට ආදරය කරන මාසයක්...❤️
11:11🧿🧿
Hiru Story
゚viralシfypシ゚vi

29/01/2026

රස අච්චාරුවක් හදමුද..😌😁
゚viralシfypシ゚vi

28/01/2026

මාත් එක්ක vishan board එක හදමුද...🌼🌈️ ゚viralシfypシ゚vi

24/01/2026

ලස්සන දවස් හරි ලස්සනට ගෙවිලා ගියා...♥️🌈️🌼 ゚viralシfypシ゚vi

අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එක්ක ඉස්සරහට යන්න...❤️😍ඔයා ඔයාගේ හීන හැම එකක්ම එකින් එක හැබෑ කරගන්න...♥️♥️ගිය සෑම  තප්...
04/01/2026

අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එක්ක ඉස්සරහට යන්න...❤️😍
ඔයා ඔයාගේ හීන හැම එකක්ම එකින් එක හැබෑ කරගන්න...♥️♥️
ගිය සෑම තප්පරයක්ම ආයේ ගන්න බෑ..❤️
සෑම වෙලාවටම අලුත් දෙයක් සිතන්න...🌼🌼
Wishing you a fresh start and new hopes for the New Year 🎉❤️! Chase those dreams one by one 💪, and make every moment count 🌟. Time flies, make it memorable 😊!
Hiru Story
゚viralシfypシ゚vi

මේ දවස්වල exam නිසා ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගේන්න බැරි වුණා..😒😑ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්..හැමෝටම සුබම සුබ අලුත...
03/01/2026

මේ දවස්වල exam නිසා ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගේන්න බැරි වුණා..😒😑
ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්..

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...♥️🥰
සිතන පතන හැම දේම ඉටු වෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා.❤️❤️

සබරේ අහස යට ....❤️😘       ゚viralシfypシ゚vi
30/12/2025

සබරේ අහස යට ....❤️😘

゚viralシfypシ゚vi

26/12/2025

දුර කැම්පස් එකකට යන්න ආසවෙන් හිටිය මන් ..😒😑
゚viralシfypシ゚vi

ඔයා තනිවෙලාද? 🤔ඔයාට හිතෙනවද ඔයත් එක්ක කතා කරන්න කෙනෙක් නෑ.ඔයාගේ හිතේ තීන ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ කියලා..☺️ඔයාට මතකද අපි...
25/12/2025

ඔයා තනිවෙලාද? 🤔
ඔයාට හිතෙනවද ඔයත් එක්ක කතා කරන්න කෙනෙක් නෑ.
ඔයාගේ හිතේ තීන ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ කියලා..☺️
ඔයාට මතකද අපි පුංචි කාලේ ගොඩක් සතුටින් හිටියා.😌
අපිට ඒ කාලේ ගොඩක් බලාපොරොත්තු තිබ්බේ නෑ.අපි හරිම පුංචි දේකින් සතුටු උනා..
ඔයා බලන්න ඔයාට දැන් ගොඩක් හීන බලාපොරොත්තු තීනවා.🙄
ඒව මිල අදික හීන වෙන්න පුලුවන්
ඔයා ඒව සැලසුම් කරනවා.ඒ හීන වල ජීවත් වෙනවා.හරිම චිල් ලෝකෙක අපි ජීවත් වෙන්නේ හීන තුල..
සමහර වෙලාවට අපි හීන පස්සේ දුවනකොට අපිට ගොඩක් දේවල් නැති වෙලා.😑
අපේ පවුල ,අපේ යාලුවෝ තව ගොඩක් දේවල්..
අපි වෙනද එයාලත් එක්ක ගත කරපු කාලය අඩු වෙලා.😔
ඉතින් අපි තනි වෙලා කියල හිතෙන එක සාදරනයි..
ඔයා ඔයාගේ හීන පස්සේ දුවන්න හැබැයි ඒ යන මග සුන්දරත්වය විදින්න..🥰❤️
Hiru Story
゚viralシfypシ゚vi

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share