Kekula food cabin

Kekula food cabin ඔබට සෞඛ්‍ය සම්පන්න, රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට අප කැපවන්නෙමු.

😋🍜
24/09/2025

😋🍜

සුවය, රසය, පෝෂණය - මේ තුනම සමඟ අපි ඔබ වෙත..🍵🍜🍛🍲⭕️⭕️⭕️🏥 කරාපිටිය ජාතික රෝහල, කාන්තා රෝහල සහ අවට රෝහල්වල නේවාසිකව ප්‍රතිකා...
23/09/2025

සුවය, රසය, පෝෂණය - මේ තුනම සමඟ අපි ඔබ වෙත..🍵🍜🍛🍲

⭕️⭕️⭕️🏥 කරාපිටිය ජාතික රෝහල, කාන්තා රෝහල සහ අවට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සහ සායන සඳහා පැමිණෙන ඔබට නිවසේ පිසින, පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න, ආහාර පහසු මිලට අපි ඔබ අතටම ගෙන එන්නෙමු.

🥣 අපෙන් ලබා ගත හැකි ආහාර,

♨️ සූප් – එලවළු, චිකන්
♨️ කැඳ වර්ග - කොළ කැඳ, ලුණු කැඳ, කිරි කැඳ, කුරක්කන්
කැඳ
♨️ පෝෂ්‍යදායී එලවළු,පළා,බිත්තර, මස්, මාළු සමඟ බත්
♨️ පාන්/ ඉදිඅාප්ප - හොදි සමඟ

👍🚶ඔබට රෝහල වෙත යාමට නොහැකි වුවත්, ඔබ නිවසේ සිට යොමු කරන ආහාර අැණවුම් රෝහලේ සිටින පුද්ගලයා වෙත ලබා දීමට අපි සූදානම්.

💳 ගෙවීම: 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 හෝ 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫 මගින් සිදු කළ හැක.

දිනපතා ආහාර වට්ටෝරු, මිල ගණන්, සහ 𝐹𝑟𝑒𝑒 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 වෙලාවන් දැනගැනීමට පහත ලින්ක් එක ඔස්සේ අපගේ 𝑊ℎ𝑎𝑡𝑠𝐴𝑝𝑝 සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/EIFPleDwCK74bbvZ55tkfR?mode=ems_copy_t

අැණවුම් කිරීමට,
𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 - 𝟎𝟕𝟒𝟏𝟔𝟐𝟔𝟖𝟖𝟒
𝘍𝘦𝘭𝘭𝘰𝘸 𝘰𝘶𝘳 𝘧𝘣 𝘱𝘢𝘨𝘦 - 𝘒𝘦𝘬𝘶𝘭𝘢 𝘧𝘰𝘰𝘥 𝘤𝘢𝘣𝘪𝘯

💕𝐊𝐞𝐤𝐮𝐥𝐚 𝐅𝐨𝐨𝐝 𝐂𝐚𝐛𝐢𝐧 – ඔබේ ආහාර, අපේ වගකීම

💥💥💥📢 𝟐𝟎𝟐𝟓/𝟎𝟗/𝟐𝟎 සිට අපගේ 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲  සේවාව ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි! 🎉🚛 නොමිලේ Delivery ලැබිය හැකි ස්ථාන🔹කරාපිටිය ජාතික...
18/09/2025

💥💥💥📢 𝟐𝟎𝟐𝟓/𝟎𝟗/𝟐𝟎 සිට අපගේ 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 සේවාව ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි! 🎉

🚛 නොමිලේ Delivery ලැබිය හැකි ස්ථාන

🔹කරාපිටිය ජාතික රෝහල

🔹කරාපිටිය කාන්තා රෝහල

🔹වෛද්‍ය පීඨය

🔹ලබුදුව HND

🔹දක්ෂිණපාය

🍱 දිනපතා ආහාර වට්ටෝරු, මිල ගණන්, උදෑසන, දවල් සහ රාත්‍රි 𝐅𝐫𝐞𝐞 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 වෙලාවන් දැනගැනීමට පහත ලින්ක් එක ඔස්සේ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 සමූහයට එක්වන්න.

https://chat.whatsapp.com/EIFPleDwCK74bbvZ55tkfR?mode=ac_t

👍 අපගේ 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 පිටුව 𝑭𝒐𝒍𝒍𝒐𝒘 කරන්න
𝑲𝒆𝒌𝒖𝒍𝒂 𝑭𝒐𝒐𝒅 𝑪𝒂𝒃𝒊𝒏🍜

🛑 ඇණවුම් කිරීමට;
📞 𝟎𝟕𝟒𝟏𝟔𝟐𝟔𝟖𝟖𝟒 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න හෝ ඇමතුමක් ලබා දෙන්න.

💥💥💥📢 2025/09/20 සිට අපගේ Delivery  සේවාව ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි! 🎉🍝
18/09/2025

💥💥💥📢 2025/09/20 සිට අපගේ Delivery සේවාව ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි! 🎉🍝

🥗🍒  ඔබේ සෞඛ්‍යය, ඔබේ තෝරාගැනීම් වලින් තීරණය වේ! ✨🥦වේගයෙන් දිවෙන ජීවිතය තුළ, ක්ෂණික ආහාර අපගේ නිරන්තර තේරීම වන නමුත්,අප ත...
31/07/2025

🥗🍒 ඔබේ සෞඛ්‍යය, ඔබේ තෝරාගැනීම් වලින් තීරණය වේ! ✨🥦

වේගයෙන් දිවෙන ජීවිතය තුළ, ක්ෂණික ආහාර අපගේ නිරන්තර තේරීම වන නමුත්,අප තෝරන ආහාර අපේ අනාගත යහපැවැත්ම තීරණය කරනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තුළින්
සම්පූර්ණ සුවය, ශක්තිය, නිරෝගී ජීවිතයක් ඔබට ලබා දෙනවා. මේ හැමදේම පටන් ගන්නෙ ඔබේ පිගානේ තියෙන ආහාරයෙන්! 🍜

😊සෞඛ්‍ය සම්පන්න ආහාරය කියන්නේ;
✔️ විටමින්, ප්‍රෝටීන, තන්තු සහ ඛනිජ වලින් පිරි,
✔️ ජීර්ණය සහ ශක්තිය වැඩි කරන,
✔️ රෝග වලට එරෙහිව සටන් කරන ආහාරයි.

🚫 ක්ෂණික ආහාර වලට "ඔව්" කියන විට
➡️ ස්තූලතාවය, දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි රෝග දිගුකාලීනව මතුවෙනවා.

✅ ඒ වෙනුවට අදම කුඩා වෙනසකින් පටන් ගන්න.
🥗 වර්ණවත් පළතුරක්,
🥦 එළවළු සමඟ පලා වර්ගයක්,
💧 පිරිසිදු ජලය කෝප්පයක් අාහාර වේලට එකතු කර ගන්න.

👨‍👩‍👧‍👦 ඔබේ තෝරාගැනීම පවුලේ දරුවන්ගේ පුරුදු තීරණය කරයි.
ඔබ අද තෝරාගන්නා ආහාරය හෙට දිනයේ ශක්තිමත් බවට මඟ පෙන්වයි!

❤️ ඔබේ සෞඛ්‍යය – ඔබේ වටිනාම සම්පතයි.
ආරක්ෂා කරන්න. ආදරය කරන්න.
👉 ආරම්භය ඔබේ පිගානෙන්! 🌱

09/07/2025

Address

Labuduwa
Galle

Alerts

Be the first to know and let us send you an email when Kekula food cabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share