Cake by Anu

Cake by Anu cake 🍰
cup cake🧁. donut🍩
birthday cake 🎂
Anniversary cake 🎂
laava cake
birthday surprise 🎈🎉

ඔන්න කේක් හදන්න ආසවෙන් ඉන්න.එහෙමත් නැත්නම් පුංචියට තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න අපේ ලස්සනම ලස්සන ගෑනු...
17/08/2026

ඔන්න කේක් හදන්න ආසවෙන් ඉන්න.
එහෙමත් නැත්නම් පුංචියට තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න අපේ ලස්සනම ලස්සන ගෑනු ළමයි ටික....... හෝව් ... හෝව්ව්.... චුට්ටක් ඉන්න... නෑ නෑ අපේ ගෑනු ළමයිට විතරක්ම නෙමෙයි.
වයස් සීමාවක් නැතුව කේක් හදන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය.

ඔන්න එහෙනම් Cake by Anu... මන් සුදානම් ඔයාලා වෙනුවෙන් ඒ අවස්ථාව උදා කරලා දෙන්න.

ඔන්ලයින් පාඨමාලා කොච්චර තිබුනත්, වියදම් කරන මුදලත් එක්ක සීයට සීයක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි නේද..

පුංචිම පුංච් මුදලක් වැය කරලා තමන්ගෙම බිස්නස් එකක් ගොඩනගා ගන්න,

සීමිත සිසුන් පිරිසක් සදහා අවස්ථාව හිමි වන්නේ ප්‍රායෝගිකව සියලුම සිසුන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම නිසාවෙනි.

පාඨමාලාව සදහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

මේ අවස්ථාව මගහැර ගන්න නම් එපා...

පාඨමාලාව අවසාමයේ වටිනා කේක් උපකරණ කට්ටලයක් නොමිලේ....

Cake by Anu..
071349647

09/08/2026
17/07/2026

ඔයා හරි ලස්සන, අහිංසක පුංචි පුතෙක් පැටියෝ. ඒ වූනාට ඔයාගේ පුංචි හිත පුංචි වෙලාවකට හරි බය කරන්න වුන එකට මගේ හිත නම් ගොඩා........ක් රිදුනා පැටියෝ.
ඒත් ඔයාගේ ඒ අහිංසක හිනාව,, අම්මගේ ආදරේ ලග ඔය පුංචි ඇස් වලට ආපු කදුලු ,, හරිම ආදරණීයයි....

Cake by Anu.
0713149647

Cake by Anu මගේ අතින් හැඩ වැඩ වුන තවත් ලස්සන ම ලස්සන කේක් එකක් තමයි මේ..ඔයාලටත් මේ වගේ ලස්සන,රසම රස කේක් ඕනි නම්...ඕඩර් ...
16/07/2026

Cake by Anu මගේ අතින් හැඩ වැඩ වුන තවත් ලස්සන ම ලස්සන කේක් එකක් තමයි මේ..

ඔයාලටත් මේ වගේ ලස්සන,
රසම රස කේක් ඕනි නම්...
ඕඩර් එකක් දාන්න.

Cake y Anu.
0713149647

16/07/2026

ආදරණීය wife ගෙන්
Husbandta ලැබුනු surprise එක.

Cakes by Anu .

ඔන්න ඉතින් හිනිදුම පුරවරයේ ඉන්න ලස්සනම ලස්සන පුංචි පුතෙක් වෙනුවෙන් Cake by Anu මගේ අතින් හැඩ වුන රසම රස කේක් එකක් තමයි ම...
16/07/2026

ඔන්න ඉතින් හිනිදුම පුරවරයේ ඉන්න ලස්සනම ලස්සන පුංචි පුතෙක් වෙනුවෙන් Cake by Anu මගේ අතින් හැඩ වුන රසම රස කේක් එකක් තමයි මේ...

ඔයාලටත් ඔයාලගේ ආදණීයන්ගේ ආදරණීය දවස් ආදරයෙන් පුරවන්න ඕඩර් එකක් දාන්න.

Cakes by Anu ..
0713149647

ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන් cake by Anu  මගේ අතින් හැඩ වැඩ උන මේ රෝස කුමරි ලස්සනයි නම් ♥️ එකක් ඕනි......
12/07/2026

ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන් cake by Anu මගේ අතින් හැඩ වැඩ උන මේ රෝස කුමරි ලස්සනයි නම් ♥️ එකක් ඕනි......

ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන් ඊශ්‍රායල් වල ඉන්න එයාගෙ පුතාගෙන් ලැබුනු ඕඩර් එකක් තමයි මේ. Cake by Anu..
11/06/2026

ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන් ඊශ්‍රායල් වල ඉන්න එයාගෙ පුතාගෙන් ලැබුනු ඕඩර් එකක් තමයි මේ.

Cake by Anu..

Address

Thawalama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by Anu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share