20/05/2026
🌱 ග්‍රෝ බෑග් (Grow Bag) පරිමාවන් මෙන්න 🌱
"එක පස් මල්ලකින් ග්‍රෝ බෑග් කීයක් පුරවන්න පුළුවන්ද?" 🤔 අපි බෑග් පිරෙව්වට පස්සේ ගත්ත දළ මිනුම් මෙන්න:
📌 වැදගත්: පැලේ මුල්වල නිරෝගීභාවයට සහ වතුර දාන්න ලේසි වෙන්න බෑග් එකේ උඩින් අඟල් 3ක ඉඩක් තියන්න.
*බෑග් එකකට යන දළ පරිමාව:
✅ 16"x16" → ලීටර් 13.4
✅ 18"x18" → ලීටර් 21.2
✅ 20"x20" → ලීටර් 34.0
✅ 22"x22" → ලීටර් 50.1
✅ 22"x22" (බාගෙට පිරවූ) → ලීටර් 28.5
ලීටර් 80 පස්/මාධ්‍ය මල්ලකින් පුරවන්න පුළුවන් බෑග් ගණන:
▪ 16"x16" බෑග් → 6ක් පමණ
▪ 18"x18" බෑග් → 3.8ක් පමණ
▪ 20"x20" බෑග් → 2.4ක් පමණ
▪ 22"x22" බෑග් → 1.6ක් පමණ
▪ 22"x22" (බාගෙට පිරවූ) → 2.8ක් පමණ
📌 ඔබ පස් තද කරන ආකාරය සහ පස් වර්ගය අනුව මේ අගයන් සුළු වශයෙන් වෙනස් විය හැක.
වගාවට හරියටම බෑග් සහ පස් තෝරාගන්න මේක උදව් වෙයි කියලා හිතනවා! 🌿