HelaCure Hub

HelaCure Hub 🔰 Quality Herbs, Healthy Living 🔰
- HelaCure Hub -

🤰මාපිය සිහිනය සැබෑ කරගන්න දරුවන් නොමැති මවුවරුන් සදහා දේශීය ප්‍රතිකාර සහා උපදේශන සේවා♦️දේශීය ප්‍රතිකාර ක්‍රම♦️මානසීක ගැට...
04/04/2026

🤰මාපිය සිහිනය සැබෑ කරගන්න

දරුවන් නොමැති මවුවරුන් සදහා දේශීය ප්‍රතිකාර සහා උපදේශන සේවා

♦️දේශීය ප්‍රතිකාර ක්‍රම
♦️මානසීක ගැටලු සහා මානසික සුවය වෙනුවෙන් උපදේශනය
♦️පැමීනීමට නොහැකි මවුවරුන් සදහා නිවසටම පැමිණි ප්‍රතිකාර සහා උපදේශන
♦️මේ සියල්ලටම විශේෂ පුහුණුවක් ලත් අප ආයතනයේ කාර්‍යමන්ඩලය

☺️ ඉතිං අදම ඕන්න මාපිය සිහිනය සැබෑකරගන්න මවුවරුන් ට අවස්ථාව

වැඩි විස්තර සදහා දුරකථන අංක - 0772454112 අදම අමතන්න

28/03/2026
වස විස නැතිව පෝෂණය කරන්න කැමති අම්මලාට ❤️🎃 බලන්නකො වෙනස 😍🎃 නිකම්ම කිරි එකක් බොන එකයි, NutriShake එකක් බොන එකයි අතර වෙනස ...
26/03/2026

වස විස නැතිව පෝෂණය කරන්න කැමති අම්මලාට ❤️

🎃 බලන්නකො වෙනස 😍

🎃 නිකම්ම කිරි එකක් බොන එකයි, NutriShake එකක් බොන එකයි අතර වෙනස දන්නවද? 🤔🥛

🎃අපි හැමෝම පුරුදු වෙලා ඉන්නෙ උදේට හෝ රෑට සාමාන්‍ය කිරි එකක් බොන්න. ඒත් ඊට වඩා වැඩි පෝෂණයක් එකම කෝප්පයකින් ගන්න පුළුවන් නම්?

✅ සාමාන්‍ය කිරි එක:
කැල්සියම් සහ ප්‍රෝටීන් ලැබුණත්, දවස පුරා අවශ්‍ය අමතර ශක්තිය සහ පෝෂණය එයින් පමණක් නොලැබෙන්න පුළුවන්.

✅ Pumpkin NutriShake එක:
ස්වභාවික වට්ටක්කා ඇට සාරය (Pumpkin Seeds) සහ කොකෝවා (Cocoa Extract) මුසු වී ඇත.

🎃 විශේෂත්වය:

🌾• සාමාන්‍ය කිරි එකකින් නොලැබෙන සින්ක්, මැග්නීසියම් සහ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මෙමගින් ලැබේ.

🌾• ස්වභාවිකව බර වැඩි කර ගැනීමට (Healthy Weight Gain) උදව් වේ.

🌾• මතක ශක්තිය වර්ධනයට සහ දවස පුරා ක්‍රියාශීලීව ඉන්න අවශ්‍ය ගැම්ම ලබා දෙයි.

🌾වැදගත්ම දේ? මෙය Milo රසයෙන් පැමිණෙන නිසා පොඩි අය වුනත් ආසාවෙන් බොනවා! 😋🍫

නිකම්ම කිරි බොනවට වඩා, ඇඟට පතට දැනෙන වෙනසක් කරගන්න අදම NutriShake එකට මාරු වෙන්න. 💪

🌿 අදම අමතන්න - 0772454112

🌸 කිරි සිහිනය සැබෑ කරගන්නට වෙදැදුරු අත්වැලක්... 🌸​ඔබත් තවමත් මව් පදවියේ උතුම් සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන මවක්ද? බලාපො...
25/03/2026

🌸 කිරි සිහිනය සැබෑ කරගන්නට වෙදැදුරු අත්වැලක්... 🌸
​ඔබත් තවමත් මව් පදවියේ උතුම් සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන මවක්ද? බලාපොරොත්තු අත්නොහරින්න. හෙළ වෙදකමේ මහිමයෙන් ඒ උතුම් ආශිර්වාදය ඔබ වෙත සමීප කරවන්නට Helacure Hub අප සූදානම්.
​එකම වහලක් යටදී ඔබට ලැබෙන සේවාවන්:
​🌿 දේශීය රෝග විනිශ්චය සහ ප්‍රතිකාර: වසර දහස් ගණනක හෙළ වෙද රහස් ඇසුරින්.
​🍯 ගුණාත්මක දේශීය බෙහෙත් වට්ටෝරු: ස්වභාවික ඖෂධයන්ගෙන් සකස් කළ සැබෑ ප්‍රතිඵල පෙන්වන වට්ටෝරු.
​🧘 මානසික සහනය සහ උපදේශනය: සුවපත් දරු සිහිනයකට මග පාදන නිදහස් මනසක් උදෙසා.
​📖 දේශීය සෞඛ්‍ය උපදෙස්: එදිනෙදා ජීවන රටාව සකස් කරගන්නා නිවැරදි ක්‍රමවේද.
​විශ්වාසනීය සහ පෞද්ගලිකත්වය සුරැකෙන සේවාවක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
​අමතන්න:
​📞 077 245 41 12
​(Social Media Icons)
🌐 [Facebook Icon] | [WhatsApp Icon] | [Instagram Icon]

♦️MY TURMERIC ♦️   රන්වන් සමකට🔰තරුණ පෙනුම රැකගැනීමට🔰ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට🔰හන්දි වේදනවා සුව කිරීමට🔰කුරුලෑ ලැප කැලල් ...
25/03/2026

♦️MY TURMERIC ♦️ රන්වන් සමකට

🔰තරුණ පෙනුම රැකගැනීමට
🔰ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට
🔰හන්දි වේදනවා සුව කිරීමට
🔰කුරුලෑ ලැප කැලල් නොමැති පැහැපත් මුහුණකට
🔰මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනයට

🚫ඇනවුම් කිරීම සදහා ඔබේ නිවසට හෝ ඔබ සිටින ස්ථානයට

නම, ලිපිනය ,දුරකථන අංකය සදන් කර අපට එවන්න .

Helacure hub 🌿

කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම ලිංගික ශක්තිය වැඩිකරගැනීමට ඇති හොදම ශාක සාරය "අශ්වගන්ධ" ආහාර අතිරේකය..🚫ඇනවුම් කිරීම සදහා ඔබේ ...
25/03/2026

කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම ලිංගික ශක්තිය වැඩිකරගැනීමට ඇති හොදම ශාක සාරය "අශ්වගන්ධ" ආහාර අතිරේකය..

🚫ඇනවුම් කිරීම සදහා ඔබේ නිවසට හෝ ඔබ සිටින ස්ථානයට

නම, ලිපිනය ,දුරකථන අංකය සදන් කර අපට එවන්න .

📠 වැඩි ව්ස්තර සදහා - 077 2454112

Helacure hub 🌿

Address

Galle
80113

Website

Alerts

Be the first to know and let us send you an email when HelaCure Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share