SPS risers

SPS risers presenting my ideas as creations
Indoor and outdoor plants
Clothing design
Crafts
(20)

24/08/2026

පහසුවෙන්, ඉක්මනින් ලස්සන නිමාවක්......👍

🙏බොහෝ කුසල් පිරෙන, පිංබර දවසක් වේවා . 🙏    " පුංචිම දෙයක් හෝ යහපත් චේතනාවෙන් දීම කුසලයක්.." 🙏🙏
24/08/2026

🙏බොහෝ කුසල් පිරෙන, පිංබර දවසක් වේවා . 🙏
" පුංචිම දෙයක් හෝ යහපත් චේතනාවෙන් දීම කුසලයක්.." 🙏🙏

23/08/2026

බලාපොරොත්තුවෙන් ඉන්න......

"පරාජය වීමක් කියන්නෙ ජයග්‍රහණය කරා යන ගමනක ආරම්භයක්. "                                         සුබ දවසක් වේවා.🌷
23/08/2026

"පරාජය වීමක් කියන්නෙ ජයග්‍රහණය කරා යන ගමනක ආරම්භයක්. "
සුබ දවසක් වේවා.🌷

22/08/2026

කැරකෙන සාය

Good morning 💝
22/08/2026

Good morning 💝

Good morning 🌹        අලුත් දවසක් ආරම්භ උනාම හැමෝගෙම දවස සුබ වෙන්න, යහපත් පැතුම් ඉටු වෙන්න , ජයග්‍රහණය කරා ළං වෙන්න ශක්ත...
21/08/2026

Good morning 🌹
අලුත් දවසක් ආරම්භ උනාම හැමෝගෙම දවස සුබ වෙන්න, යහපත් පැතුම් ඉටු වෙන්න , ජයග්‍රහණය කරා ළං වෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කලාම හිතට හරිම සතුටුයි.
ඒ වගේම තමයි හැමෝගෙන්ම මට ලැබෙන ආශීර්වාදය මගේ ගමනට ශක්තියක්... තෙරුවන් සරණයි 🙏

 #සුබරැයක්වේවා
20/08/2026

#සුබරැයක්වේවා

20/08/2026

අද ඇදුමකට ලස්සන පෆ් අතක් මහමු...🌹🌹

බාධක හමුනොවන ජයග්‍රහණය කරා යන සුබ දවසක් වේවා 🌷  #සුබදවසක්වේවා
20/08/2026

බාධක හමුනොවන ජයග්‍රහණය කරා යන සුබ දවසක් වේවා 🌷
#සුබදවසක්වේවා

Address

No 85, Lipton Grove, Kunduppa, Angulugaha
Galle
80122

Website

Alerts

Be the first to know and let us send you an email when SPS risers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category