Water valley

Water valley Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Water valley, Fish Farm, Ihala kalankuttiya, Galnewa.

21/06/2023

🔴🔴 සල්පිල 🔴🔴

✅✅ මේක පොඩි ආතල් වැඩක්.

*මෙකේ තියෙන්නෙ පොඩි තරගයක් ඒක දිනල වටිනා භාන්ඩ මිලදි ගන්න තමා තියෙන්නෙ *. 🙏🙏

ඔව් නම සල්පිල ගමේ තියන සල්පිල් වලට ගිහින් තියනවනෙ ඒකම තමා වෙනසකට තියෙන්නෙ

01. කැමති අය අපේ whatsapp grop එකට එකතු වෙන්න.
02. මම භාiන්ඩයක් එම grop එකෙ පල කරනවා.
03.මම ඔයාලට ඒකට මිලක් දෙනවා ඒ මිල භාන්ඩයේ සත්‍ය
මිලට වඩා අඩුයි.
04.එතැන් සිට පැය 48ක කාලයක් ඇතුලත එම භාන්ඩය සදහා ඔයාලට ලන්සු තියන්න පුලුවන්.
05.පැය 48 ක් ඇතුලත වැඩිම ලංසුවට ජයග්‍රහණය හිමි වෙනවා.
06.ජයග්‍රහණ 05ක් හිමිකර ගන්න කෙනාට තවත් ජයග්‍රහණයක් හිමි වේ.(level 01)
07.10ක් ජයග්‍රහණය කරන කෙනාට තවත් ජයග්‍රහණයක් හිමි වේ. (Level 02)

මෙහෙමයි මේක පොඩි සෙල්ලමක්,කැමතිය අය පමනක් join වෙන්න.
ඔයාලා කැමති භාන්ඩ request කරන්නත් පුලුවන්..
LEVEL 01
🎉️🎉️ජයග්‍රහණ 05ක් සදහා - වටිනා smart watch එකක්
🎉️🎉️ජයග්‍රහණ 10ක් සදහා - pass level 1
🎉️🎉️ජයග්‍රහණ 15ක් සදහා -pass level 1,2


🙏🙏❤️❤️❤️❤️ 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

Address

Ihala Kalankuttiya
Galnewa
50174

Website

Alerts

Be the first to know and let us send you an email when Water valley posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category