Rashmi Kitchen

Rashmi Kitchen 🎂 ලස්සන රස කේක් කන්න,
🍲 බඩ පැලෙන්න බිරියානි කන්න,
🎁💐 හිත පිරෙන්න තෑගි දෙන්න,

Rashmi Kitchen 📍 GAMPAHA

Made with L♡VE 👩🏻‍🍳♥️
(1)

14/05/2026

රස දෙකක එකතුවක් 😋🤤

CANADA වලින්

#බිරියානි

13/05/2026

මෙව්වානේ Biriyani 🥵🤤🥘

Order කරන්න එන්න 0779366828 whapp එක පැත්තට 💜

#බිරියානි #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #ඩුබයි_අහස_යට🇦🇪❤️ #ඩුබායිඅපි 🇦🇪 #ඉතාලි_අහස_යට #ඉතාලි_අහස_යට🇮🇹 #ඉතාලියේ_අපි #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #ඕස්ට්‍රේලියා #ඕමාන්_අහස_යට🇴🇲 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව #කුරුණෑගල_අපි #කුරුණෑගල_අපි #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කටාර්_අහස_යට🇱🇰_🇶🇦_කටාර්_ගැම්ම💪😍👑 #කටාර්_අපි🇧🇭🇱🇰 #කටාර්_අහස_යට🇱🇰_🇧🇭_🇧🇭_🇱🇰 #ඊශ්‍රායලය #ඊශ්‍රායල් #ජප්න්_බෝඩරේ #ජප්න්_බෝඩරේ🇯🇵 #ජපන්_හීන🇯🇵❤ #කොරියාවේ_අපි

Simple & Elegant 🤍💕 #ජපන් වලින් ❤️𝐑𝐚𝐬𝐡𝐦𝐢 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧0779366828     𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐬𝐭𝐚𝐩𝐩 ♥ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත  𝐃𝐞𝐥𝐢...
08/05/2026

Simple & Elegant 🤍💕

#ජපන් වලින් ❤️

𝐑𝐚𝐬𝐡𝐦𝐢 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧
0779366828
𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐬𝐭𝐚𝐩𝐩

♥ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 කරනු ලැබේ සහ ඒ සදහා ගාස්තුවක් අයකෙරේ.

#කෑමනම්_කෑම_තෑගිනම්_තෑගි_අංක_එක_rashmi_kitchen
#කෑම_වර්ග #ගම්පහබිරියානි #ගම්පහකේක්

07/05/2026

ශනූ දිනේෂ් ට වදිනවා ❤️
Shanudrie ගේ හිනාව🥹😁❤️

07/05/2026

Just like a fairytale 🥹♥️

ලංකාවක්ම ආශිර්වාද කරපු wedding එකක් ♥️

Happy Wedded Life Shanudrie Priyasad Dinesh Gamage

මමත් Personally ආසම චරිත දෙකක් ♥️

07/05/2026

ගැලපෙන සිංදුවක් හොයාගන්න බැරි උනා 😁😂❤️

#කේක් #ගම්පහකේක්

𝐑𝐚𝐬𝐡𝐦𝐢 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧
0779366828
𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐬𝐭𝐚𝐩𝐩

♥ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 කරනු ලැබේ සහ ඒ සදහා ගාස්තුවක් අයකෙරේ.

#කෑමනම්_කෑම_තෑගිනම්_තෑගි_අංක_එක_rashmi_kitchen
#කෑම_වර්ග #ගම්පහබිරියානි #ගම්පහකේක්

06/05/2026

ඇයි නේහා මෙහෙම කියන්නේ මට😩💔

#කේක්

06/05/2026

අපරාදේ 😶

එයාගේ ආදරෙන් ආදරේට 🥹❤️ආදරෙන් 📍 #මිරිස්වත්ත ට𝐑𝐚𝐬𝐡𝐦𝐢 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧0779366828     𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐬𝐭𝐚𝐩𝐩 ♥ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය ඇ...
05/05/2026

එයාගේ ආදරෙන් ආදරේට 🥹❤️

ආදරෙන් 📍 #මිරිස්වත්ත ට

𝐑𝐚𝐬𝐡𝐦𝐢 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧
0779366828
𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐬𝐭𝐚𝐩𝐩

♥ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 කරනු ලැබේ සහ ඒ සදහා ගාස්තුවක් අයකෙරේ.

#කෑමනම්_කෑම_තෑගිනම්_තෑගි_අංක_එක_rashmi_kitchen
#කෑම_වර්ග #ගම්පහබිරියානි #ගම්පහකේක්

Cake Recipe 02Blueberry Cheesecake 🍰✨​අමුත්තෙක් ආවම හෝ විශේෂ අවස්ථාවකදී පිළිගන්වන්න මීට වඩා ලස්සන කේක් එකක් තවත් නැති තර...
04/05/2026

Cake Recipe 02

Blueberry Cheesecake 🍰✨

​අමුත්තෙක් ආවම හෝ විශේෂ අවස්ථාවකදී පිළිගන්වන්න මීට වඩා ලස්සන කේක් එකක් තවත් නැති තරම්. මේක හදන්න අවන් එකක් ඕනෙත් නැහැ!

​අවශ්‍ය ද්‍රව්‍ය

​1. බිස්කට් පදනම (Crust):
​මාරි බිස්කට් හෝ ඩයිජෙස්ටිව් බිස්කට්: 200g
​දියකරගත් බටර්: 100g

​2. චීස් මිශ්‍රණය (Filling):
​ක්‍රීම් චීස් (Cream Cheese): 500g
​අයිසින් සීනි: 150g
​විපින් ක්‍රීම්: 200ml
​ජෙලටින්: මේස හැඳි 1 (උණු වතුර ස්වල්පයක දියකරගත්)
​වැනිලා: තේ හැඳි 1

​3. බ්ලූබෙරි ලේයර් එකට:
​බ්ලූබෙරි ජෑම් හෝ නැවුම් බ්ලූබෙරි පියුරි: කෝප්ප 1/2

​සාදාගන්නා ආකාරය:

​බිස්කට් පදනම: බිස්කට් කුඩු කර බටර් සමග මිශ්‍ර කරන්න. එය කේක් තැටියක අඩියට තද කර විනාඩි 20ක් ශීතකරණයේ තබන්න.

​චීස් මිශ්‍රණය: ක්‍රීම් චීස් සහ සීනි හොඳින් බීට් කරන්න. එයට වැනිලා සහ දියකරගත් ජෙලටින් එකතු කරන්න. වෙනම බීට් කරගත් විපින් ක්‍රීම් ටික සෙමෙන් මෙයට එක් කරන්න
Swirl කරගන්න ආකාරය: චීස් මිශ්‍රණය බිස්කට් තට්ටුව උඩට දමා සමතලා කරන්න. දැන් බ්ලූබෙරි පියුරි තිත් කිහිපයක් උඩින් තබා, ටූත්පික් එකක් ආධාරයෙන් රවුම් කරමින් ලස්සන රටාවක් (Marble effect) මතුකර ගන්න.

​සෙට් වීම: අවම වශයෙන් පැය 6ක් හෝ රැයක් පුරා ශීතකරණයේ තබන්න.

​🌟 Rashmi Kitchen Special Tip:
​ඔයාට පුළුවන් මේ කේක් එක උඩින් නැවුම් බ්ලූබෙරි ගෙඩි කිහිපයක් සහ මින්ට් කොළ දෙක තුනක් තියලා තවත් ලස්සන කරන්න. මේ රටාව නිසා කේක් එක කපනකොට හරිම වටිනා පෙනුමක් ලැබෙනවා
​ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මේ රසවත් චීස් කේක් එක අදම හදන්න.පිංතූරයක් එවන්න අමතක කරන්නත් එපා 💜🍰



කතෘ අයිතිය සුරකින්න 🙏♥️ Rashmi Kitchen

❤️ අම්මයි ඔයාලයි ඉන්න ලස්සනම මතකය අපිට එවන්න - Reload එකකුත් දිනාගන්න! ❤️​මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Rashmi Kitchen අ...
04/05/2026

❤️ අම්මයි ඔයාලයි ඉන්න ලස්සනම මතකය අපිට එවන්න - Reload එකකුත් දිනාගන්න! ❤️

​මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Rashmi Kitchen අපි සුවිශේෂී තරඟයක් සංවිධානය කරා

අම්මායි ඔයයි ගත්ත ලස්සනම ඡායාරූපය අපිට එවන්න

​🎁 වැඩිම Likes ලබන ජයග්‍රාහකයාට:
​​රුපියල් 1000 ක Reload එකක්📱💸

​තරඟයට සහභාගී වන ආකාරය:
01.​Rashmi Kitchen Facebook පිටුවට Like හෝ Follow කරන්න.
02.​මෙම පෝස්ට් එකේ Comment තීරුවේ අම්මා සමඟ ඔබ ගත් ඡායාරූපය පළ කරන්න.
03​මෙම පෝස්ට් එක ඔයාගේ යාළුවෝ 5 දෙනෙකුට Share කරන්න.

​ශෙයාර් කළ බව තහවුරු කිරීමට එහි Screenshot එකක් අපේ Inbox එකට එවන්න.

ජයග්‍රාහකයා තේරීමේදී ඉහත කරුණු සියල්ල සම්පූර්ණ කර ඇති දැයි අපි පරීක්ෂා කර බලනු ලැබේ.

​📅 තරඟය අවසන් වන දිනය: මැයි 9 වනදා රාත්‍රී 9:00 දක්වා.

Address

Gampaha
Gampaha

Telephone

+94779366828

Website

Alerts

Be the first to know and let us send you an email when Rashmi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share