06/07/2026
“වගාව කියන්නේ බිමට බීජයක් දාන එක විතරක් නෙවෙයි… හෙට දවස ගැන බලාපොරොත්තුවක් වපුරන එකයි. ජීවිතෙත් එහෙමයි—ඉවසීමෙන්, කැපවීමෙන් වපුරන දේවල් තමයි දවසක සාර්ථකත්වයේ අස්වැන්න වෙන්නේ.” 🌱💚
අපේ නයි පැටව් දැන් නම් ලොකු ළමයි වෙලා ඉන්නේ දැන් අපි ළඟට ඇවිත් මාස එකහමාරක් වගේ වෙනවා ඉතින්