Onali Happy Cake Creations

Onali Happy Cake Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Onali Happy Cake Creations, Food Delivery Service, No 22 A Hanchapola, Gampaha.

1kg Butter cake and Butter icing Delivery to Diulapitiya Onali Happy Cake Creations Thanx for oder my lovely customer 🥰🥰...
18/03/2026

1kg Butter cake and Butter icing

Delivery to Diulapitiya

Onali Happy Cake Creations

Thanx for oder my lovely customer 🥰🥰

You can customize any cake desing ✅✅🚂
Contact us 📱📱

0769292766

Whtsp:0769292766

We are from Onali happy cake creations

Onali Happy Cake Creations



Onali Happy Cake Creations

18/03/2026

1kg Butter cake and Butter icing

Delivery to Diulapitiya

Onali Happy Cake Creations

Thanx for oder my lovely customer 🥰🥰

You can customize any cake desing ✅✅🚂
Contact us 📱📱

0769292766

Whtsp:0769292766

We are from Onali happy cake creations

Onali Happy Cake Creations



Onali Happy Cake Creations

ඔනලි හැපි කේක් එකේ තවත් වැඩක් Nishi's product 🥰Nishi's caramel pudding 🩷පිරිසිදුව හා රසවත්ව කල්තබා      🩷ගැනිමේ ද්‍රව්‍ය...
27/02/2026

ඔනලි හැපි කේක් එකේ තවත් වැඩක්

Nishi's product 🥰

Nishi's caramel pudding

🩷පිරිසිදුව හා රසවත්ව කල්තබා 🩷ගැනිමේ ද්‍රව්‍ය නොමැතිව
🩷කැරමල් පුඩින් කන්න කැමතිනම්
කතා කරන්න අපිට
Call = 0769292766
Whatapp = 0769292766

Onali Happy Cake Creations  දීර්ඝ නිවාඩුවකින් පස්සේ ආයි පේජ් එකට අවේ අලුතින්ම වැඩ පටන් ගන්න යන්නේ ගයිස් නිවාඩුක් කිවුවාට...
25/02/2026

Onali Happy Cake Creations

දීර්ඝ නිවාඩුවකින් පස්සේ ආයි පේජ් එකට අවේ
අලුතින්ම වැඩ පටන් ගන්න යන්නේ ගයිස්
නිවාඩුක් කිවුවාට කරදර ගොඩකින් පස්සේ තාම ටික ටික සුව වෙන ගමන් ඉන්නේ ...🥹🥹

ඉතින් කලින් වගේම රස කේක් කමු
අවුරුදු ඔඩර්ස් දාන අය දැන්ම කතා කරන්න 🥰🥰🥰🥰
ඩිලිවරි පහසුකම් සහිතයි
Contact =0769292766
Whtsp = 0769292766


මාස දෙකකට පස්සේ  හිතේ සතුටින් මගේ සුදු මහත්තයට කේක් එකක් හැදුවා ඔන්න. ....750g Butter Cake with chocolate gansh මේ කේක් ...
05/11/2025

මාස දෙකකට පස්සේ හිතේ සතුටින් මගේ සුදු මහත්තයට කේක් එකක් හැදුවා ඔන්න. ....

750g Butter Cake with chocolate gansh

මේ කේක් එකේ පොඩ්ඩක්වත් අයිසිං නෑ හොදේ චොක්ල්ට් තමා ඉතින් 🥰🥰🥰

කකුලේ ප්‍ර්ශ්නෙත් එක්ක ගොඩ කාලෙකින් කේක් හැදුවේ නෑ ..
දැන් හොදයි ඉතිම් 🥰🥰
සුපුරුදු පරිදි ඔනලි කේක් ආයි ඔයාලට ගන්න පුලුවන් හොදේ

ආ මෙහෙම ගිෆ්ට් පැක් ගන්නත් පුලුවන් අපෙන් ...

ඉතින් කතා කරන්න අපිට හිතේ ඇති ගානට රසට ලස්සනට
කේක් .
බෙකරි නිශ්පාදන
චොක්ලට
ගිෆ්ට් අයිටම් ආදිය ඇත්

දුරකතන අංක :0769292766
වට්ස්අප් අංකය:0769292766
@
Onali Happy Cake Creations

පුංචි පැන්චියෙක්ට ගියපු කේක් එකක් ඒ පැංචි අකුරු කියනවන් දවසේ අපේ කේක් එකෙක් ඒ දවස රසවත් කරා ...🥰🥰🥰ඒ චුටි දූට අපෙන් පුංචි...
29/08/2025

පුංචි පැන්චියෙක්ට ගියපු කේක් එකක්
ඒ පැංචි අකුරු කියනවන් දවසේ අපේ කේක් එකෙක් ඒ දවස රසවත් කරා ...🥰🥰🥰
ඒ චුටි දූට අපෙන් පුංචි තෑග්ගකුත් ගියා ඉතින් 🥰🥰🥰

ඔයාගේ විශේෂ දවස් අපි එක්ක සමරන්න🥰🥰
ආදරනීයන් සතුටු කරන්න
පුදුම කරන්න 🥰🥰🥰
කේක් එකක් ඔනේනම්
කතා කරන්න අපිට 🩷🩷

කේක් විතරක්ම නෙමේ
පොටො ප්‍රේම්
තෑගි භාණ්ඩ
මල් පොකුරු
සල්ලි පොකුරු

ඔයාල කැමති විදියට කරගන්න පුලුවන්

දිවුලපිටියට අවට ඩිලිවරි ඇත
0769292766
Whtsp
0769292766
Onali Happy Cake Creations

14/08/2025

අද දවසේ අපේන් ගියපු ලස්සනම වැඩක් කේක් එකක් සල්ලි පොකුරක් ලස්සනම පෝටෝ එකක් 🥰🥰🥰

නැන්දමෙක් නොවී අම්මේක් උන තැන ඒ ලේලීය හරි වාසනාවන්තයි

කුවෙට් රටේ ඉදන් අපිව විශ්වාස කරලා බාරදුන් මේ ඔඩර් එකට ස්තුතියි 🥰🥰🥰

ආදරනීය ලේලීයගෙන් හා පුතුගෙන් ආදරනීය මවට

ඉතින් ඔයාලගේ විශේෂ ආවස්තාවන් සදහා අපි හා සම්බන්ද වන්න Onali Happy Cake Creations

0769292766
Watsap
0769292766

Bento cake box 🥰🥰🥰🥰🥰🥰🩷🩷🩷🩷🩷දුවගෙන් අම්මට ගියේ අම්මගෙන් දුවටත් කේක් එකක් ගියා මේ ඔඩර් එකෙන් පස්සේ 🩷🩷🩷එකම කස්ටමර් ආයි ආයි  ...
23/07/2025

Bento cake box

🥰🥰🥰🥰🥰🥰🩷🩷🩷🩷🩷

දුවගෙන් අම්මට ගියේ
අම්මගෙන් දුවටත් කේක් එකක් ගියා මේ ඔඩර් එකෙන් පස්සේ 🩷🩷🩷

එකම කස්ටමර් ආයි ආයි කේක් ගන්නවා කියන්නේ ඒ සතුට ඔව් වචන නෑ කියන්න 🩷🩷🩷
🥰🥰

You can customize any cake desing ✅✅🚂
Contact us 📱📱

0769292766

Whtsp:0769292766

We are from Onali happy cake creations

Onali Happy Cake Creations



Normal 1kg butter cake with butter icing අයිසිං අඩුවෙන්ම දාල ඔනේලු ඉතිම් දුන්නා🥰🥰🥰මෙහෙමත් පුලුවන් හොදේ ...Deliver availa...
23/07/2025

Normal 1kg butter cake with butter icing

අයිසිං අඩුවෙන්ම දාල ඔනේලු ඉතිම් දුන්නා🥰🥰🥰මෙහෙමත් පුලුවන් හොදේ ...

Deliver available to Diulapitiya
🥰🥰

You can customize any cake desing ✅✅🚂
Contact us 📱📱

0769292766

Whtsp:0769292766

We are from Onali happy cake creations

Onali Happy Cake Creations



1kg butter cake With butter icing Chocolate lovers and purple lovers Deliver available to Diulapitiya 🥰🥰You can customiz...
23/07/2025

1kg butter cake With butter icing

Chocolate lovers and purple lovers

Deliver available to Diulapitiya
🥰🥰

You can customize any cake desing ✅✅🚂
Contact us 📱📱

0769292766

Whtsp:0769292766

We are from Onali happy cake creations

Onali Happy Cake Creations



Normal 1kg chocolate cake Normal 1kg butter cake Deliver available to Diulapitiya 🥰🥰You can customize any cake desing ✅✅...
23/07/2025

Normal 1kg chocolate cake
Normal 1kg butter cake

Deliver available to Diulapitiya
🥰🥰

You can customize any cake desing ✅✅🚂
Contact us 📱📱

0769292766

Whtsp:0769292766

We are from Onali happy cake creations

Onali Happy Cake Creations



Address

No 22 A Hanchapola
Gampaha
DIULAPITIYA

Telephone

+94769292766

Website

Alerts

Be the first to know and let us send you an email when Onali Happy Cake Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share