Gamini stores Gampaha

Gamini stores Gampaha අඛණ්ඩ වසර 70ක් පුරා ගම්පහ පාරිභෝගික විශ්වාසය දිනූ සහල්, කුලුබඩු, ධාන්‍ය, කේක් අමුද්‍රව්‍ය බෙදාහරින්නෝ

පාරිභෝගික ඔබට විශේෂ දැනුම්දීමයි.අප ආයතනය සැප්තැම්බර් 18 වන දින සිට නව ගොඩ්නැගිල්ලක් වෙත රුගෙන යන බව කාරුණිකව දන්වා සිටී....
15/09/2024

පාරිභෝගික ඔබට විශේෂ දැනුම්දීමයි.

අප ආයතනය සැප්තැම්බර් 18 වන දින සිට නව ගොඩ්නැගිල්ලක් වෙත රුගෙන යන බව කාරුණිකව දන්වා සිටී.

📍 නො.27,මාර්කට් වීදිය,ගම්පහ

☎033 22 22 041

📱078 34 92 980

📢 විශේෂ ප්‍රවෘත්ති! 📢ඔබට  සහනදායි මිලට ධාන්‍ය  අවශ්‍යද?අපගේ වෙළඳසැලේදී දැන් ලබා ගත හැක.....✨අපගේ වෙළඳසැලෙන් ධාන්‍ය  ලබා ...
15/08/2024

📢 විශේෂ ප්‍රවෘත්ති! 📢

ඔබට සහනදායි මිලට ධාන්‍ය අවශ්‍යද?

අපගේ වෙළඳසැලේදී දැන් ලබා ගත හැක.....

✨අපගේ වෙළඳසැලෙන් ධාන්‍ය ලබා ගැනීමේ විශේෂාංග!✨

🌿 තහවුරු කරන ලද ගුණාත්මක ධාන්‍ය:
- තොග හා සිල්ලර වශයෙන් ලබානීම.
- දේශීය මෙන්ම පිටරටි ආනයනය කරන ලද ධාන්‍ය.

🔎 විශේෂත්වය:
- ප්‍රමුඛත්වයෙන් තෝරා ගත් ධාන්‍ය.
- ගුණාත්මකභාවය සහ පාරිභෝගික සන්තෝෂය.
- අඩු මිලට අමතර වාසිය.

💥 ඔබගේ අවශ්‍යතා සපුරාලීම සඳහා:
- අපගෙන් ධාන්‍ය හොඳම මිලට ලබා ගන්න.
- ඉහලම ගුණාත්මකභාවය සහ රසය.

📅 දැන්ම අප වෙත එන්න:
- ලිපිනය: නො.07,මාර්ක්ට් වීදිය ගම්පහ.
- දුරකතන අංකය: 033 22 22 041 / 078 34 92 980

🕒 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න හෝ අපගේ වෙලදසැලට පැමිනෙන්න..!

ඔබගේ මුදලට සරිලන තත්වයෙන් උසස් සහ ගුණාත්මක ධාන්‍ය ඔබටම!

📞 ඔබගේ නිවසට ගෙන යාමට දැන්ම අමතන්න..!

ඔබගේ අභිමතය අපගේ ප්‍රමුඛතම වේ.

පාම් තෙල් පහසු මිලට ලබා ගන්න!ඔබට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සදහා හොඳම ගුණාත්මක පාම් තෙල් අපෙන්.*අමතන්න: ☎033 22 22 041📱077 33...
13/08/2024

පාම් තෙල් පහසු මිලට ලබා ගන්න!

ඔබට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සදහා හොඳම ගුණාත්මක පාම් තෙල් අපෙන්.

*අමතන්න:
☎033 22 22 041
📱077 33 09 755 / 078 94 32 980
📍නො.07,මාර්කට් වීදිය,ගම්පහ.

රස වගේම මිලත් බලන්න...මෙන්න පාරිභෝගික ඔබට සුවිශේෂි මිල අඩු කිරීමක්.පැලවත්ත කිරිපිටි 400g සදහා රු.80 වට්ටමක්.රු.1080.00 ම...
13/08/2024

රස වගේම මිලත් බලන්න...

මෙන්න පාරිභෝගික ඔබට සුවිශේෂි මිල අඩු කිරීමක්.

පැලවත්ත කිරිපිටි 400g සදහා රු.80 වට්ටමක්.

රු.1080.00 මිල සදහන් පැකට්ටුව රු.1000.00.

මෙම වාසිය ගාමිණී ස්‍ටෝර්ස් අපෙන්ම පමණයි.

තොග සීමිතයි.

විමසීම්
☎033 22 22 041
📱078 94 32 980 / 077 33 09 755

BREAKING NEWSමෙන්න ඔබට අනගි අවස්ථාවක්.රත්ති සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට් දෙකක් මිලදී ගත් විට රත්ති  මිල්ක් ඇන්ඩ් මෝ...
07/07/2024

BREAKING NEWS

මෙන්න ඔබට අනගි අවස්ථාවක්.

රත්ති සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට් දෙකක් මිලදී ගත් විට රත්ති මිල්ක් ඇන්ඩ් මෝල්ට් කිරිපිටි පැකට් එකක් නොමිලේ ලබා ගත හැක.

මෙමෙ අනගි අවසථාව සීමිත තොග අවසන් වන තුරු පමණයි.

විමසීම්
☎ 033 22 22 041
📱078 94 32 980 / 077 33 09 755
📍නො.07,මාර්කට් වීදිය,ගම්පහ.

සස්ටජන් 400g වැනිලා සහ චොකලට් රස සඳහා රු.500ක් වටිනා විශේෂ මිල අඩු කිරීමක් භුක්ති විඳින්න!තොග සීමිතයි        ☎️033 22 22...
06/07/2024

සස්ටජන් 400g වැනිලා සහ චොකලට් රස සඳහා රු.500ක් වටිනා විශේෂ මිල අඩු කිරීමක් භුක්ති විඳින්න!

තොග සීමිතයි


☎️033 22 22 041
📱078 349 2980(whatsapp)

පින්බර පොසොන් පොහොයක් වේවා....
21/06/2024

පින්බර පොසොන් පොහොයක් වේවා....

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
23/05/2024

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ,                                                                              ...
13/04/2024

ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ, සියලු යහපත් පැතුම් ඉටුවන....

සාමය සතුට පිරී ඉතිරෙන... සුභ අළුත් අවුරුද්දක් වේවා!🙏

⛔BREAKING NEWS⛔මෙන්න තවත් මිල අඩු කිරීමක්...ඔබ මිලදී ගන්නා සෑම රෝසා උකු කිරි 1kg ටින් එකකටම වට්ටම් අපෙන්.තුනකට වඩා මිල ද...
07/04/2024

⛔BREAKING NEWS⛔

මෙන්න තවත් මිල අඩු කිරීමක්...

ඔබ මිලදී ගන්නා සෑම රෝසා උකු කිරි 1kg ටින් එකකටම වට්ටම් අපෙන්.

තුනකට වඩා මිල දී ගැනීමේදී රු. 100ක් දක්වා වට්ටම් අපෙන්.

තොග අවසන් වන තුරු පමණයි.

☎️033 22 22 041
📱078 349 2980whatsapp)

ඔබට අවශ්‍ය ඕනෑම ධාන්‍ය වර්ගයක් දැන් අපෙන් මිල දී ගත හැක.පෝෂණයෙන් අනූන කඩල මිල ගණන් කිහිපයක් යටතේ දැන් ඔබ වෙත.වැඩි විස්තර...
04/04/2024

ඔබට අවශ්‍ය ඕනෑම ධාන්‍ය වර්ගයක් දැන් අපෙන් මිල දී ගත හැක.

පෝෂණයෙන් අනූන කඩල මිල ගණන් කිහිපයක් යටතේ දැන් ඔබ වෙත.

වැඩි විස්තර
☎️033 22 22 041
📱078 349 2980Whatsapp පමණයි)

Address

No. 7, Market Lane
Gampaha

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94332222041

Website

Alerts

Be the first to know and let us send you an email when Gamini stores Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamini stores Gampaha:

Share