11/07/2025
Hi Everyone 🍤🍝🫕🥙
ගෙදර තියන party එකට දානමය පිංකමට ඔබට අවශ්‍ය ආහාරපාන අපෙන් අදම ඇනවුම් කරන්න order එකක් දාන්න අදම අපට කතා කරන්න - 0788449403
Shorteats වර්ග
Dessert වර්ග
කල් තබා ගත හැකි අයුරින් සකසන ලද
( ඔබට අවශ්‍ය වෙනත් කරවල වර්ගයකින් වුවද සකසා දෙනු ලැබේ.)
කූණිස්සන් බැදුම
කූණිස්සන් බැදුම
( Medium size kooni )
උම්බලකඩ සම්බෝල
රටකජු මික්ස්ච
පපඩම් මිශ්‍ර රටකජු බැදුම
සිංහල අච්චාරු
සුදුළූණූ බයිට්
චිලිපේස්ට්
(කූණිස්සන් මිශ්‍ර)
කූණිස්සන් චිලිපේස්ට්
( වියළි ලොකු ඉස්සන් මිශ්‍ර)
කජු මිශ්‍ර රටකජු බැදුම
පොල් සම්බෝල
(උම්බලකඩ , ලොකු කූණී හෝ හාල්මැස්සන් මිශ්‍ර )
මාළු ඇඹුල්තියල්
( කෙලවල්ලා )
( තලපත්)
හාල්මැස්සන් බැදුම
රටකජු මිශ්‍ර හාල්මැස්සන් බැදුම
චිකන් බැදුම
බටු මෝජූ
අළුකෙසෙල් මිශ්‍ර බටුමෝජූ
පොළොස් මෝජූ
කරවිල බැදුම
වියළි ඉස්සන් බැදුම
Fresh ඉස්සො බැදුම
පොළොස් අච්චාරු
මැලේ අච්චාරු
පොළොස් බැදුම
කොහිල අල බැදුම
කෙසෙල්මුව බැදුම
ක්‍රිස්පි අල බැදුම
අඹ චට්නි
සීනී සම්බෝල
ඩෙවල් කජු
ලුණු දෙහි
පොළොස් කරි
ඇඹරැල්ලා කරි
( දින - 4 )
අඹ කරි
( දින - 4 )
සුදුළූණු අච්චාරු
( දින - 7 )
Claypot buriyani
Nasigurang
Fried Rice
Rice and curry
Lamp Rice
Rice
Dilivery Available - Gampaha , Veyangoda ,Nittabuwa, Kadawatha,Jaela