The Yummy Yard

The Yummy Yard උයන්න කැමති ඔයා වෙනුවෙන්
මගෙන් රස රහස් ගොඩක්
ඉතින්
එන්න අපි එකතුවෙලා උයමු❤
(3)

31/05/2025

පොලොන්නරුව අවට ඔයාට ඔයාගේ රස සහ අවශ්‍යතාවය අනුව.
ඉතාම සාධාරණ මුදලට ඔයාගේ Budget එකට set වෙන විදිහට අපෙන් කෑම ඇණවුම් කරන්න පුලුවන් .
රස සහ පිරිසිඳු කෑම වේලක් ඔයාට අවශ්‍ය විදිහට හදාගන්න පුලුවන්.
බත් වර්ග,කහබත් ,බිරියානී,
sweets වර්ග , කට්ලට් ,රෝල්ස්,පැටිස්,
කල්තියාගන කන්න පුලුවන් කෑම අච්චාරූ ,මෝජු,ඩෙවල් වර්ග මේ ඕනේම දෙයක් ඔයාට අවශ්‍ය විදිහට හදාගන්න අපිව සම්බන්ධ කරගන්න
whatsapp 0751342422
එහෙම නැතිනම් අපේ
The Yummy Yard page එක හරහා
Rosi Hewage මගේ personal page එක හරහා මාව සම්බන්ධ කරගන්න පුලුවන්.
පොලොන්නරුව අවට ඉන්න ඔයාට වගේම කල්තියාගන්න කෑම අවශ්‍ය අයට ලංකාවේ ඕනෙම තැනකට ගෙන්න ගන්න පුලුවන් අපිව සම්බන්ධ කරගන්න ❤🧑‍🍳

Good morning❤
04/05/2025

Good morning❤

Address

Gampaha

Telephone

+94751342422

Website

Alerts

Be the first to know and let us send you an email when The Yummy Yard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share