Leena Foods

Leena Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leena Foods, Food Delivery Service, Gampaha.
(10)

කෙසෙල් මුව,කජු මිශ්‍ර බැදුම  ❤️❤️.... . .
07/06/2024

කෙසෙල් මුව,කජු මිශ්‍ර බැදුම ❤️❤️.... . .

Chocolate cake 😋❤️....
05/05/2024

Chocolate cake 😋❤️....

22/04/2024

හරිම ලස්සනයි හැමදෙයක්ම සාර්තක වේවා...❤️

Order එකකට හදපු සිංහල අච්චාරු..😍❤️🥰
16/04/2024

Order එකකට හදපු සිංහල අච්චාරු..😍❤️🥰

Order එකකට හදපු බටුමෝජූ..😍❤️🥰Thilina Gihan  shashikala
16/04/2024

Order එකකට හදපු බටුමෝජූ..😍❤️🥰
Thilina Gihan shashikala

07/04/2024

ලග ලගම එන සිංහල අළුත් අවුරුද්දට රසම රස පණිවිඩක්

Party ට, ගෙදර කෑමට, අවුරුදු කාලේ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ආදී ඕනෑම දෙයකට දැන් අපෙන් ඔබට අවශ්‍ය ආහාර ඇනවුම් කර ලබා ගත හැක

ඔබට අවශ්‍ය ප්‍රමාණවලින් ආස කරන ආහාර ඉතා අඩු මුදලට ලගටම ගෙන්වා ගන්න දැන්ම අපගේ whatsapp අංකයට පණිවිඩයක් එවන්න

පහතින් අපගේ ආහාර මෙනුව සදහන් කර ඇත 👇

07/04/2024

බටු මෝජු 250g - Rs 950/=
චිකන් ඩෙවල් 250g - Rs 1300/=
සිංහල අච්චාරු 250g - Rs 980/=
මැලේ අච්චාරු 250g - Rs 980/=
මාළු ඇඹුල්තියල්
තලපත් 250g - Rs 1900/=
කෙලවල්ලා 250g - Rs 1700/=
සොසේජස් ඩෙවල් 250g - Rs 1100/=
ඉස්සො ඩෙවල් 250g - Rs 1500/=
පපඩම් රටකජු බැදුම 250g - Rs 1300/=

බටර් කේක් 1kg - Rs 1600/=
චොක්ලට් කේක් 1kg - Rs 1800/=
රිබන් කේක් 1kg - Rs 1800/=

(එදිනට වෙලදපොළ පවතින මිළ ගනන් අනුව ආහාරවල මිළ ගනන් වෙනස් විය හැක)

ගම්පහ,කිරිල්ලවල,වැලිවේරිය,කඩවත,ගනේමුල්ල අවට ඩිලිවරි පහසුකම් ඇත (ගාස්තු අය කෙරේ)

දවස් දෙකකට පෙර ඔබේ ඇනවුම ලබා දෙන්න.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Leena Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share