Cinematic Kitchen LK

Cinematic Kitchen LK cooking recipe
(4)

16/07/2026

🍗🍛

🤤 `

`Saturday Lunch Vibes 🍽️ `

31/05/2026

සැදැහැ සිතින් දැකබලා ගනිත්වා 🙏 @

31/05/2026

සැදැහැ සිතින් දැකබලා ගනිත්වා 🙏

31/05/2026
1. දන්සලේ වගේ රහට පරිප්පු හොද්ද 🍛                                                                                       ...
16/05/2026

1. දන්සලේ වගේ රහට පරිප්පු හොද්ද 🍛 ​ දන්සල් වල දෙන පරිප්පු හොද්දේ තියෙන්නේ වෙනස්ම රහක්නේ. ගෙදරදීම ඒ රහට හදන්නේ මෙහෙමයි.
​අවශ්‍ය ද්‍රව්‍ය:
​පරිප්පු ග්‍රෑම් 250
​ළූණු, අමුමිරිස්, කරපිංචා, රම්පෙ
​තලාගත් ඉඟුරු සහ සුදුළූණු (මේක තමයි රහස් අමුද්‍රව්‍යය!)
​කහ කුඩු තේ හැඳි 1/2
​අමු තුනපහ කුඩු තේ හැඳි 1
​උළුහාල් ස්වල්පයක්
​මිටිකිරි කෝප්ප 1 1/2
​රස අනුව ලුණු
​සාදාගන්නා ක්‍රමය:
​පරිප්පු ටික හොඳින් සෝදා භාජනයකට දමන්න.
​එයට ළූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කහ, අමු තුනපහ, උළුහාල් සහ තලාගත් ඉඟුරු-සුදුළූණු එකතු කරන්න.
​පරිප්පු වැසෙන ප්‍රමාණයට වතුර දමා හොඳින් තම්බාගන්න.
​පරිප්පු තැම්බී වතුර හිඳුනට පසු මිටිකිරි සහ රස අනුව ලුණු එකතු කර හැඳිගාන්න.
​කිරි ටික හොඳින් උතුරන විට ලිපෙන් බාගන්න. (වැඩිය උකු වෙන්න අරින්න එපා, නිවෙද්දී උකු වෙනවා).

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා  🙏❤️
14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️

Children  tortilla wrap 🌮
21/03/2026

Children tortilla wrap 🌮

If you're looking for a quick and delicious chicken tortilla wrap recipe, this easy homemade wrap is perfect for lunch, dinner, or a snack. In this video, yo...

Cheesy Buldak Ramen Mukbang🍜
21/02/2026

Cheesy Buldak Ramen Mukbang🍜

Description:Get ready for the ultimate spicy and cheesy experience! 🌶️🧀 In this video, I’m making Buldak Cheese Chicken Ramen, the famous Korean fire noodl...

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cinematic Kitchen LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share