Abisha

Abisha 🍶💦“RO water” refers to water that has been purified using a process called Reverse Osmosis (RO).🍶💦

🤔 මදක් සිතන්න.. තැන තැන අලෙවි වන මාසෙන් නවතින ව්‍යාජ ජල පෙරණ වලට රැවටී තවදුරටත් ඔබේ මුදල් අපතේ යවනවාද ?✅ කවුරු කොහොම කිව...
30/10/2025

🤔 මදක් සිතන්න.. තැන තැන අලෙවි වන මාසෙන් නවතින ව්‍යාජ ජල පෙරණ වලට රැවටී තවදුරටත් ඔබේ මුදල් අපතේ යවනවාද ?

✅ කවුරු කොහොම කිව්වත් හොදම දේ හරිම තැනින්

😱 Aqualife alkaline RO ජල පෙරණය විශ්වාසයකින් හා වගකීමකින් යුතුව ලබා ගැනීමට අපිට කතා කරන්න..

☎ Whatsapp & Call - 0702936783

👉🏻 ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය වන Aqualife RO ජල පෙරණයේ සාමාන්‍ය මිල රුපියල් 69,900/= ක් වන අතර,
එක්වර ගෙවා මිළදී ගැනීමේදී රුපියල් 15,000/= ක විශේෂ මිළ අඩු කිරිමක් සමගින් රුපියල් 54,900/= ක මුදලකට මිළදී ගත හැකි අතර

රුපියල් 15,000/=ක මූලික ගෙවීමක් සිදු කර පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබා ගත හැක.

ජල පෙරණය මිළදී ගන්නා ඔබට හිමිවන සේවාවන්,

👉දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්

👉දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිත කාලයටම

👉නොමිලේ ජල පරීක්ෂාවක්

👉දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම.

විස්තර සඳහා විමසන්න 👇

☎ Whatsapp & Call - 0702936783

17/08/2024

💦ITI සහතිකය ලත් Aqualife වතුර ෆිල්ටරය ඔබේ ආදරණීයන්හට නීරෝගීව සිටීමට උපකාරීවන තිලිණයක් බව දන්නවද?
🥰ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් වැනි බැරලෝහ, මඩ දුවිලි, කිවුල, බැක්ටීරියා ඇතුළු විවධ විෂබීජ වර්ග තියනවා. ඉතින් මේ දේවල් අපේ ශරීරයට අහිතකරයි. වකුගඩු රෝග වලට මූලීකම හේතුව වන්නේත් මේ බැරලෝහ.
Aqualife වතුර ෆිල්ටරය පියවර 06 කින් ජලය පෙරෙන නිසා ඉහත සදහන් කළ සියළු අහිතකර දේවල් ඉවත්වෙනවා.💦

ALKALINE WATER BENEFITS 🍶💦1. ඔබේ ශරීරයෙහි අම්ලතාවය අවම කිරීමෙන් ආහාර, ආතතිය, පරිසර දූෂණය සහ බොහෝ බෝතල් ජලය හේතුවෙන් ඇතිව...
17/08/2024

ALKALINE WATER BENEFITS

🍶💦1. ඔබේ ශරීරයෙහි අම්ලතාවය අවම කිරීමෙන් ආහාර, ආතතිය, පරිසර දූෂණය සහ බොහෝ බෝතල් ජලය හේතුවෙන් ඇතිවන අම්ලතාවය අවම කරයි.

2. ඔබේ සෞඛ්‍ය කාර්යයන් ප්‍රතිසංස්කරණය කරයි, ඔබේ සෛලයන් ඇතුළින් සිට සත්කාර කරයි.

3. ඔබේ රුධිරයේ ආරක්ෂක පද්ධතියේ කාර්ය සාධනය වැඩි කරයි, රෝගවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.

4. ඔබේ රුධිර ඔක්සිජන් මට්ටම වැඩි කරයි, ශරීරයට වැඩි ශක්තියක් ලබාදෙයි.

5. ඔබේ ශරීරයේ pH මට්ටම ඉහළම රඳා ඇත, එමඟින් ශරීරයට අවශ්‍ය නොවන කොලෙස්ටරෝල් සහ මේදය අවම කරයි, හානිදායක අම්ලවලින් ආරක්ෂා වේ.

6. අත්‍යවශ්‍ය පෝෂ්‍යයන්ගේ ශරීරයට අවශෝෂණය වැඩි කරයි.

7. අල්කලයින් ජලය ඍණාත්මක ආරෝපණය ඇති අතර "උද්ධාමක" වේ, එමඟින් නිදන්ගත සෛල හා ජීව විද්‍යාත්මක හානි අවම කරයි.

ඔබ දැනට භාවිතා කරන වතුර🤔  පිරිසිදුයිද ?🤔  ක්ලෝරින් රස එනවද ?🤔  වතුර කිවුල් වගේද ?🤔  මඩ ගතියදක් දැනෙනවද ?🤔  සාමාන්‍ය විදි...
15/08/2024

ඔබ දැනට භාවිතා කරන වතුර

🤔 පිරිසිදුයිද ?
🤔 ක්ලෝරින් රස එනවද ?
🤔 වතුර කිවුල් වගේද ?
🤔 මඩ ගතියදක් දැනෙනවද ?
🤔 සාමාන්‍ය විදියට තියනවාද ?

ITI සහතිකය ලත් Aqualife වතුර ෆිල්ටරය ඔබේ ආදරණීයන්හට නීරෝගීව සිටීමට උපකාරීවන තිලිණයක් බව දන්නවද?
ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් වැනි බැරලෝහ, මඩ දුවිලි, කිවුල, බැක්ටීරියා ඇතුළු විවධ විෂබීජ වර්ග තියනවා. ඉතින් මේ දේවල් අපේ ශරීරයට අහිතකරයි. වකුගඩු රෝග වලට මූලීකම හේතුව වන්නේත් මේ බැරලෝහ.
Aqualife වතුර ෆිල්ටරය පියවර 06 කින් ජලය පෙරෙන නිසා ඉහත සදහන් කළ සියළු අහිතකර දේවල් ඉවත්වෙනවා. තවත් අපේ Aqualife වතුර ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජලවණ එකතු ⁣කර අපට ලබාදෙන එක.
ෆිල්ටරය ලංකාවේ නිෂ්පාදනය කරන නිසා අමතර කොටස් වල මිළ ගණන් ඉතාමත් අඩුවන අතර, ⁣ජීවිත කාලය පූරාවටම අපගේ සේවාව ලබා දීමට අප කැපවී සිටියි.
ඉලෙක්ට්‍රොනික මෙවලමි සඳහා වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා. දිවයින පුරා දිස්ත්‍රික්ක මටිටමින් විහිදුණු අපගේ සේවා කණ්ඩායම් ඔබ වෙනුවෙන්ම සැදිපැහැදී සිටිනවා...
Aqualife වතුර ෆිල්ටර් එකේ ලීටර් 18 Stock Tank එකකින් සමන්විත අතර එක් ලීටර්යක් අඩුවු විගස ස්වයංක්‍රීයව Refill වෙනවා.
ගෙදරට සවි කරන Aqualife RO Domestic ෆිල්ටර් එකක සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 69,900/= ක් වන අතර ඔබ එකවර මිළදි ගන්නේ නමි රුපියල් 15,000/= ක විශේෂ මිළ අඩු කිරිමකින් සමගින් රුපියල් 54,900/= ට ලබාගන්න පුළුවන්.
ටික ටික ගෙවන්නත් ගන්න පුළුවන්. රු 10,000ක අවම මූලික ගෙවීමකින් ඔබට Aqualife RO Domestic ෆිල්ටර් එකක් ගෙදරට සවිකරගැනීමේ හැකියාවක් තියෙනවා. (සාමාන්‍යය මිලගණන් අදාලවේ)

👍 දිවයින පූරා නොමිලේ සවිකරදීම.
👍 දිවයින පුරා විහිදී ඇති සේවා ජාලය
👍 දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය
👍 නොමිලේ ජල පරීක්ෂාව

දැන්ම කතාකරන්න
📳0713354793

💧Ro water 💦🍶
14/08/2024

💧Ro water 💦🍶

Address

118. Dabuwaththa Yakkala
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Abisha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share